EK Married Club

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හැබෑටම එකම හෝටලෙන් කනකොට එපා වෙනවාද ???
    බැඳපු එවුන් කිව්වානම් බලන්න...
    රහස තියෙන්නෙ මෙනූ එකේ. මෙනූ එක වෙනස් කරන්න ඕනෙ සැරෙන් සැරේට ;)
     

    Clerk_Kent

    Well-known member
  • Jan 17, 2008
    25,206
    65
    48
    රහස තියෙන්නෙ මෙනූ එකේ. මෙනූ එක වෙනස් කරන්න ඕනෙ සැරෙන් සැරේට ;)

    Well said ;)
    11.gif
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සිරාවටම උඹ ගහපු එකක්ද මේ:eek: භාර්යාව මොකද කියන්නේ
    අවුලක් නැහැ බන් (මකන්න බැ කියල දන්නවනේ එයා ):P
    කාලයක් උන්න මෙලෝ රහක් නැතිව
    (ඇක්සිඩන්ට් එකක් වෙලා ඇදේ ):nerd:
    ඒ කාලේ දුක යන්නත් කියල ගහ ගත්ත ;)
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    දෙමව්පියෝනේග්න් එහෙම විරෝද තාවයක් අවා
    (රස්තියාදු කරය/ එච්චරයි අඩු / IRC කාරයා / මිනිස්සු දැක්කොත් මොනවා කියයිද / මිනිහෙක් වගේ හිටපන් );)
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අඩෙ ...උඔලට කියන්නත් බැරි වුනානේ....:P මම දැන් තාත්තා කෙනෙක්නේ ..:yes::yes:.
    කෝ කෝ උඔල මට පාටි දියල්ලා .:cool:..(උඔලා මට කලින් කිව්වත් වගේ නිදා ගත්ත දවසක් මට මතකම නෑ බං :baffled::baffled:)
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අඩෙ ...උඔලට කියන්නත් බැරි වුනානේ....:P මම දැන් තාත්තා කෙනෙක්නේ ..:yes::yes:.
    කෝ කෝ උඔල මට පාටි දියල්ලා .:cool:..(උඔලා මට කලින් කිව්වත් වගේ නිදා ගත්ත දවසක් මට මතකම නෑ බං :baffled::baffled:)
    cat_congratulations_hg_clr.gif
     
    Status
    Not open for further replies.