චූටි ප්‍රෂ්ණයක් තියෙනවා....

කෙල්ලෝ ඇයි එහෙම &#3482

  • උන්ගේ හැටි

    Votes: 94 72.9%
  • හිතලමයි කරන්නේ

    Votes: 35 27.1%

  • Total voters
    129

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ටික කාලයක් බලාගෙන හිටපංකෝ මචං ඔය කෙල්ලන්ට මොකද වෙන්නේ කියලා.....

    අතේ එකයි බඩේ එකයි තියන් පාරෙ ඉඳියි අතත් දික් කරන්
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :yes: රෙප්+

    මේ කතාව ඇත්ත කියලා මට යම් දුරකට හිතෙනවා මොකද කෙල්ලො පලවෙනියටම බලන්නෙ තමන්ගෙ හිතේ මිනුම් වලට ගැලපෙන කෙනෙක්ව හොයන්න..:yes:
    නමුත් මට හම්බ වෙලා තියනවා කෙල්ලො හරිම ලස්සන කෙල්ලො:eek::eek: උන් පලවෙනි පාර අර මම කියනවා වගේ ලස්සනම කොල්ලො පස්සෙ ගිය එඋන් තමයි..:shocked: බැට කෑවට පස්සෙ උන් හොයන්නෙ මුලින්ම කොල්ලෙක්ගෙන් හොයපු ගතිගුන නෙවෙයි
    ඔය උඩ පැනගෙන යන කෙල්ලො පස්සෙ මම යන්නෙ නැත්තෙ ඒකයි..:nerd:



    11.gif
     

    liger

    Junior member
  • Apr 7, 2011
    190
    7
    18
    නැහැ මචන්

    ඇයි බන්ස්ලා මේ කෙල්ලෝ තමුන්ට පණටත් වඩා ආදරේ කරන එක්කෙනෙක් ඉදිද්දී එයා දිහා බලන්නේවත් නැතිව කෙල්ලව සතපහකට ගනන් ගන්නේ නැති එකෙක් පස්සේම යන්නේ?

    උන්ගේ හැටිමද?
    නැතිනම් හිතලම කරනවද?

    නැහැ මචන් උන්ගෙ මෝඩකම,උන් හිතන් ඉන්නේ , හැමදේම දන්නව කීයලා?බොරුද??????????:cool::cool:
     

    liger

    Junior member
  • Apr 7, 2011
    190
    7
    18
    එකනේ මචන්

    කිවුවට වැඩක් නෑනේ අය්යා,,ඇග පුරා මොලේනේ..

    එකනේ මචන් උන් වැඩිපුර ඇග පෙන්නන්නෙ??????????
     

    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    කෙල්ලන්ට සමහර හොද දෙවල් තෙරෙන්න ගොඩක් කල් යනවා.තේරුම් යන දවසට පරක්කු වෑඩි වෙනවා ගොඩක් අයට.

    damn true bro :frown: