ටික කාලයක් බලාගෙන හිටපංකෝ මචං ඔය කෙල්ලන්ට මොකද වෙන්නේ කියලා.....
රෙප්+
මේ කතාව ඇත්ත කියලා මට යම් දුරකට හිතෙනවා මොකද කෙල්ලො පලවෙනියටම බලන්නෙ තමන්ගෙ හිතේ මිනුම් වලට ගැලපෙන කෙනෙක්ව හොයන්න..
නමුත් මට හම්බ වෙලා තියනවා කෙල්ලො හරිම ලස්සන කෙල්ලොඋන් පලවෙනි පාර අර මම කියනවා වගේ ලස්සනම කොල්ලො පස්සෙ ගිය එඋන් තමයි..
බැට කෑවට පස්සෙ උන් හොයන්නෙ මුලින්ම කොල්ලෙක්ගෙන් හොයපු ගතිගුන නෙවෙයි
ඔය උඩ පැනගෙන යන කෙල්ලො පස්සෙ මම යන්නෙ නැත්තෙ ඒකයි..![]()
මචන්! ඕකෙ මෙහෙම එකක් තියනවා.උන් හිතනවා ඇති පස්සෙන් ගිහිල්ලා පු_ දීලා කරගන්න එකේ පොඩි වටිනාකමක් තියනවා කියලා.









කෙල්ලන්ට සමහර හොද දෙවල් තෙරෙන්න ගොඩක් කල් යනවා.තේරුම් යන දවසට පරක්කු වෑඩි වෙනවා ගොඩක් අයට.
ඇයි බන්ස්ලා මේ කෙල්ලෝ තමුන්ට පණටත් වඩා ආදරේ කරන එක්කෙනෙක් ඉදිද්දී එයා දිහා බලන්නේවත් නැතිව කෙල්ලව සතපහකට ගනන් ගන්නේ නැති එකෙක් පස්සේම යන්නේ?
උන්ගේ හැටිමද?
නැතිනම් හිතලම කරනවද?


නැහැ මචන් උන්ගෙ මෝඩකම,උන් හිතන් ඉන්නේ , හැමදේම දන්නව කීයලා?බොරුද??????????![]()









කිවුවට වැඩක් නෑනේ අය්යා,,ඇග පුරා මොලේනේ..
පව් තමා බංhati thamai eka anika oka hithalath karanawa
mona karannada ban un mai ita passe duk widinne![]()





පව් තමා බං
විහින් දුක් විදින්නේ
![]()
ekane ban anemanda banකෙල්ලන්ට සමහර හොද දෙවල් තෙරෙන්න ගොඩක් කල් යනවා.තේරුම් යන දවසට පරක්කු වෑඩි වෙනවා ගොඩක් අයට.

ekane ban anemanda ban
aththata ai ban ehema wenne