මගේ එළකිරි අතීතය..
මම මේ ත්රෙඩ් එක දාන්න ප්රධානම කරුණු දෙකක් තියෙනවා,
එකක් අදට මම මේ එළකිරියට එකතු වෙලා අදට අවුරුදු 3යි දින 8ක්
අනිත් දේ තමයි මේ මගේ 1000 වෙනි පෝස්ට් එක..

ම්ම්ම්...
දැන් බලනවත් ඇති කට්ටිය මොකද මේ අවුරුදු 3ක් ගිහිනුත් පෝස්ට් 1000ක් විතරක් තියෙන්නේ ඇයි කියලා.
මම කියන්නම් කතාව,.

මම එළකිරි කියන වෙබ් අඩවිය ගැන දැන ගත්තේ 2007 දි විතර,.
ඒ රොමේෂ් හා ලක්ශාන් කියන ගායකයින් දෙදෙනා රූපවාහිනී සජීවී සාකච්ඡාවට ඇවිත්, එළකිරි.කොම් කියන වෙබ් අඩවියට ස්තූතිවන්ත වෙනවා කියුවම. නම ටිකක් අමුතු නිසා මටත් හිනා ගියා මෙහෙමත් වෙබ් අඩවි තියෙනවද කියලා..
ඉතිං මාත් ගිහින් බැලුවා දවසක්.. ගිහිං රෙජිස්ටර් වුනා.. නැතුව මුකුත් ඩව්න්ලෝඩ් කරන්න බැරි නිසා..
ඉතිං මම ඒ Username එකෙන් කලේ සිංදු ඩව්න්ලෝඩ් කරපු එක තමයි,..
2008දි මගේ ඒ Username එක නැති උනා.. ඒ කියන්නේ අමතක වෙලා...
ඉතින් 2008දි මගෙ Persnl E-mail addrz එකෙන් අලුත් Username එකක් හැදුවා lcrstudio කියලා.. ඒත් ඒකත් භාවිතා වුනේ ඩව්න්ලෝඩ්ස් වලට විතරයි..
මම 2010 සැප්තැම්බර් වල විතර Sahanhl කියන යාළුවගෙ
ගෙදර ගියාම මගෙ ලැප්ටොප් එකේ වැඩකට , මිනිහා EK ලොග් වෙලා හිටියා.. මම ඉතිං ඒ දවස් වල FB ම තමයි.. එදා තමයි එ මනුස්සය මට කිවුවේ එළකිරි සිරාවටම එළ, EK FORUM Side එක Maxxa කියලා.. මට එදා තමයි හිතුනේ මොකක්ද ඔය සීන් එක කියලා ගිහිං බලන්න ඕනේ කියලා,. ඉතින් මම 2010-12-31 ගත්තු dongl එකෙන් 2011-01-01 හා හා පුරා කියලා EK forum එකට සෙට් උනා..

ආපු දවස් වලම ඉතින් මම හෙල්ප් ම තමයි ඉල්ලුවේ.. ගොඩාක් අය හෙල්ප් කරා.. කමෙන්ට්ස් බම්ප්ස් දුන්නා,. ටික දවසකින් මටත් හිතුනා මගෙම කියලා ත්රෙඩ්ස් ඕපන් කරන්න.. ඉතිං මම කලා... මුලදි ටිකක් අසාර්ථක වුනත් දැන්නම් ගොඩාක් සාර්ථකයි..
Forum එකට ඇවිත් මාස 5න් කොටුත් 5යි..
මාසෙට එක ගානේ වගේ.. හෙහේ.

ඉතිං , මට මේකෙදි ගොඩාක් යාලුවො හම්බවුනා..
ගොඩාක් වටින උදව් කරා ඒ අය..
ඉතිං මේ වගේ වෙලවකදී මතක් නොකර බෑ නේ..

Djram , migaramk ,
azarox , Chinthaka_tc , cryztalz, DAMER , dj ice cold, emil , gceal , GIhan GT ,Rheshi32 , janakacd Jolly_Roger , KPZ , nshrinith
Rushie510 , sanddun , scurvy , ShanikDJs , shenoxxx , strsraj , Wolverine GTR , xcute_shake , sudu pusa , gayankuwait
තව යාළුවෝ ගොඩාක් ඉන්නවා.. ඒ අයටත් බොහෝම ස්තූතියි..
GTRZ සහෝදරයටත් ස්තූතිවන්ත වෙනවා මේ වගේ සිරා සයිට් එකක් ආරම්භ කිරීම ගැන..

මගේ වැඩ ටිකක්.,
D_R_U_G_S ¯\(°_o)/¯
How to stop smoking.. (̅_̅_̅(̅(̅_̅_̅_̅_̅_̅̅()ڪ
Patta FACEBOOK T-shirts...
කන්තෝරු විහිළු. [Office jokes] ✓
Useful FACEBOOK symblz
අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය!
ඉතිං ඔයාලගේ එළකිරි අතීතය ගැනත් ටිකක් මෙතනම දාමු.!

Last edited: