මගේ එළකිරි අතීතය..

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    මගේ එළකිරි අතීතය..

    මම මේ ත්‍රෙඩ් එක දාන්න ප්‍රධානම කරුණු දෙකක් තියෙනවා,
    එකක් අදට මම මේ එළකිරියට එකතු වෙලා අදට අවුරුදු 3යි දින 8ක්
    අනිත් දේ තමයි මේ මගේ 1000 වෙනි පෝස්ට් එක..
    :yes::yes::yes::yes::yes::yes::yes:
    ම්ම්ම්...
    දැන් බලනවත් ඇති කට්ටිය මොකද මේ අවුරුදු 3ක් ගිහිනුත් පෝස්ට් 1000ක් විතරක් තියෙන්නේ ඇයි කියලා.:confused:
    මම කියන්නම් කතාව,.
    :cool:
    මම එළකිරි කියන වෙබ් අඩවිය ගැන දැන ගත්තේ 2007 දි විතර,.
    ඒ රොමේෂ් හා ලක්ශාන් කියන ගායකයින් දෙදෙනා රූපවාහිනී සජීවී සාකච්ඡාවට ඇවිත්, එළකිරි.කොම් කියන වෙබ් අඩවියට ස්තූතිවන්ත වෙනවා කියුවම. නම ටිකක් අමුතු නිසා මටත් හිනා ගියා මෙහෙමත් වෙබ් අඩවි තියෙනවද කියලා.. :lol:
    ඉතිං මාත් ගිහින් බැලුවා දවසක්.. ගිහිං රෙජිස්ටර් වුනා.. නැතුව මුකුත් ඩව්න්ලෝඩ් කරන්න බැරි නිසා.. :nerd:
    ඉතිං මම ඒ Username එකෙන් කලේ සිංදු ඩව්න්ලෝඩ් කරපු එක තමයි,.. :dull:
    2008දි මගේ ඒ Username එක නැති උනා.. ඒ කියන්නේ අමතක වෙලා... ;)
    ඉතින් 2008දි මගෙ Persnl E-mail addrz එකෙන් අලුත් Username එකක් හැදුවා lcrstudio කියලා.. ඒත් ඒකත් භාවිතා වුනේ ඩව්න්ලෝඩ්ස් වලට විතරයි..

    මම 2010 සැප්තැම්බර් වල විතර Sahanhl කියන යාළුවගෙ
    ගෙදර ගියාම මගෙ ලැප්ටොප් එකේ වැඩකට , මිනිහා EK ලොග් වෙලා හිටියා.. මම ඉතිං ඒ දවස් වල FB ම තමයි.. එදා තමයි එ මනුස්සය මට කිවුවේ එළකිරි සිරාවටම එළ, EK FORUM Side එක Maxxa කියලා.. මට එදා තමයි හිතුනේ මොකක්ද ඔය සීන් එක කියලා ගිහිං බලන්න ඕනේ කියලා,. ඉතින් මම 2010-12-31 ගත්තු dongl එකෙන් 2011-01-01 හා හා පුරා කියලා EK forum එකට සෙට් උනා..
    :yes::yes::yes::yes:
    ආපු දවස් වලම ඉතින් මම හෙල්ප් ම තමයි ඉල්ලුවේ.. ගොඩාක් අය හෙල්ප් කරා.. කමෙන්ට්ස් බම්ප්ස් දුන්නා,. ටික දවසකින් මටත් හිතුනා මගෙම කියලා ත්‍රෙඩ්ස් ඕපන් කරන්න.. ඉතිං මම කලා... මුලදි ටිකක් අසාර්ථක වුනත් දැන්නම් ගොඩාක් සාර්ථකයි..
    Forum එකට ඇවිත් මාස 5න් කොටුත් 5යි.. ;)
    මාසෙට එක ගානේ වගේ.. හෙහේ.
    ;)

    ඉතිං , මට මේකෙදි ගොඩාක් යාලුවො හම්බවුනා..
    ගොඩාක් වටින උදව් කරා ඒ අය..
    ඉතිං මේ වගේ වෙලවකදී මතක් නොකර බෑ නේ..
    :yes::yes::yes:
    Djram , migaramk ,
    azarox , Chinthaka_tc , cryztalz, DAMER , dj ice cold, emil , gceal , GIhan GT ,Rheshi32 , janakacd Jolly_Roger , KPZ , nshrinith
    Rushie510 , sanddun , scurvy , ShanikDJs , shenoxxx , strsraj , Wolverine GTR , xcute_shake
    , sudu pusa , gayankuwait

    තව යාළුවෝ ගොඩාක් ඉන්නවා.. ඒ අයටත් බොහෝම ස්තූතියි..
    GTRZ සහෝදරයටත් ස්තූතිවන්ත වෙනවා මේ වගේ සිරා සයිට් එකක් ආරම්භ කිරීම ගැන..
    :yes::yes::yes:

    මගේ වැඩ ටිකක්.,
    D_R_U_G_S ¯\(°_o)/¯
    How to stop smoking.. (̅_̅_̅(̅(̅_̅_̅_̅_̅_̅̅()ڪ
    Patta FACEBOOK T-shirts...
    කන්තෝරු විහිළු. [Office jokes] ✓
    Useful FACEBOOK symblz
    අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය!

    ඉතිං ඔයාලගේ එළකිරි අතීතය ගැනත් ටිකක් මෙතනම දාමු.!
    ;););)


     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මට මං ගැනම සතු‍ටුයි මචෝ මේ thread එක දැකලා.
    මම මේකට ඇවිත් මාසයයි දවස් 4යි.
    උඹ වගේ පරන එකක් මාවත් මේතන ආදරෙන් මතක් කරලා තියෙනවා දැක්කම ඇහැට කඳුලු එනවා මචෝ

    මං ගැන දන්න අය දන්නවා.
    මට ඉක්මනට මල පැනලා කෑ ගහනවා.
    ඒ උනාට කාට හරි උදව්වක් දෙන්න පුලුවන් හැම වෙලේම මම පුලුවන් උපරිමෙන් ඒ උදව්ව කරනවා.

    උඹ හැමදාමත් අපේ යාලුවෙක් විදිහට එලකිරි එකේ දිගටම ඉඳීවා කියලා ප්‍රාර්තනා කරනවා හදවතින්ම.

    මගේන් සුභ පැතුම්!!
     
    • Like
    Reactions: lcrstudio

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    හොදයි මචන් සතුටුයි
    Thanx sahoo!! :yes:


    ela suba pathum yaluwa
    Elakiri saho!! Balanna oyage namath thiyenava ;)

    මගෙන් සුභ පැතුම් මචන්....
    Pusath innavaa... elazzz..
    Ela Ela,

    mageth Seen Eka Oya wage Thamai....
    Thnxx :yes:
    අඩෝ ලොක්ක මගේ සභා පැතුම් අහහ් :yes:;)
    Elakiri aah! ;)
    එල එල මචෝ.. පට්ට..
    Thanxxxxxxxxx !!

    :yes::yes::yes:
    Happy10.gif

     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    මට මං ගැනම සතු‍ටුයි මචෝ මේ thread එක දැකලා.
    මම මේකට ඇවිත් මාසයයි දවස් 4යි.
    උඹ වගේ පරන එකක් මාවත් මේතන ආදරෙන් මතක් කරලා තියෙනවා දැක්කම ඇහැට කඳුලු එනවා මචෝ

    මං ගැන දන්න අය දන්නවා.
    මට ඉක්මනට මල පැනලා කෑ ගහනවා.
    ඒ උනාට කාට හරි උදව්වක් දෙන්න පුලුවන් හැම වෙලේම මම පුලුවන් උපරිමෙන් ඒ උදව්ව කරනවා.

    උඹ හැමදාමත් අපේ යාලුවෙක් විදිහට එලකිරි එකේ දිගටම ඉඳීවා කියලා ප්‍රාර්තනා කරනවා හදවතින්ම.

    මගේන් සුභ පැතුම්!!
    මචං මටනං කවුරුවත් අලුත් පරණ කියලා භේදයක් නෑ,. ජූනියර් මෙම්බර් කෙනෙක් උනත් උදව්වක් ඉල්ලුවොත් අනිවා දෙනවා..
    මමත් ජොයිං වෙලා අවුරුදු 3ක් වුනාට ෆෝරම් එකට සෙට් වෙලා මාස 5යි නේ.. ඉතින් මාත් අලුත් තමා.. හෙහේ.. අනිත් එක උඹ මාස 4ම මාත් එක්කම හිටියනේ ත්‍රෙඩ්ස් වලට කමෙන්ට් කර කර.. ඉතින් මතක් නොකර කොහොමද.. :)
    දිගටම හිටපන් අපිත් එක්ක උඹත්!
    :D:D:yes::yes::D:D
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචං මටනං කවුරුවත් අලුත් පරණ කියලා භේදයක් නෑ,. ජූනියර් මෙම්බර් කෙනෙක් උනත් උදව්වක් ඉල්ලුවොත් අනිවා දෙනවා..
    මමත් ජොයිං වෙලා අවුරුදු 3ක් වුනාට ෆෝරම් එකට සෙට් වෙලා මාස 5යි නේ.. ඉතින් මාත් අලුත් තමා.. හෙහේ.. අනිත් එක උඹ මාස 4ම මාත් එක්කම හිටියනේ ත්‍රෙඩ්ස් වලට කමෙන්ට් කර කර.. ඉතින් මතක් නොකර කොහොමද.. :)
    දිගටම හිටපන් අපිත් එක්ක උඹත්!
    :D:D:yes::yes::D:D

    එල මචෝ
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    තවත් දිගටම හොඳ ත්‍රෙඩ් දාන්න, ඕනම උදව්වක් ඉල්ලන්න පුළුවන්නම් කරලා දෙනවා..

    මම ආපු කාලේ මට උදව් කරපු අයනම් දැන් එළකිරි එකේ වැඩිය නෑ, ඒත් ඒ අය ආපු වෙලාවට PM එකක් හරි දාලා යන්නේ, මේකෙන් ඇතිවුන යාළුකම නිසා.
     
    • Like
    Reactions: lcrstudio

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    තවත් දිගටම හොඳ ත්‍රෙඩ් දාන්න, ඕනම උදව්වක් ඉල්ලන්න පුළුවන්නම් කරලා දෙනවා..

    මම ආපු කාලේ මට උදව් කරපු අයනම් දැන් එළකිරි එකේ වැඩිය නෑ, ඒත් ඒ අය ආපු වෙලාවට PM එකක් හරි දාලා යන්නේ, මේකෙන් ඇතිවුන යාළුකම නිසා.


    Thnx alot bro... :yes::yes::yes: