මටත්_බූට්_අන්තිමට_ :(

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මටත්_බූට්_අන්තිමට_ :(

    ඔන්න ඉතින් යාලුවනෙ මමත් අන්තිමට බූට් කාපු අයගෙ සමාජයට ආවා....මම කවදාවත් හිතුවෙ නෑ මටත් මෙහෙම වෙයි කියලා.ඒත් මොනව කරන්නද.කරුමෙ තමයි......මම සිරාවටම ආදරේ කරපු කෙල්ල අද මව දාල ගියා.හ්ම්....මට ඉතින් කියන්න තියෙන්නෙ මම ආදරේ කරපු කෙල්ලගෙ හොදම යාලුව...ඒ පර බැ**ට හෙනම ගහන්න ඕන කරපු දේට.ඒ වේ* නිසා තමයි මේ ඔක්කොම.

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    BreakUp0_Full.jpg

     
    • Like
    Reactions: dj ice cold

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    හෆ්ෆටසිරි.... ගනන් ගන්න එපා බන්. උබට කවදා හරි, ඔයිට වැඩිය ආදරෙන් ඉන්න කෑල්ලක් සෙට් වෙයි...
    :yes::yes::yes:
     
    • Like
    Reactions: Roshan 4ever

    Mathupala.

    Junior member
  • Dec 28, 2010
    393
    21
    18
    ඔන්න ඉතින් යාලුවනෙ මමත් අන්තිමට බූට් කාපු අයගෙ සමාජයට ආවා....මම කවදාවත් හිතුවෙ නෑ මටත් මෙහෙම වෙයි කියලා.ඒත් මොනව කරන්නද.කරුමෙ තමයි......මම සිරාවටම ආදරේ කරපු කෙල්ල අද මව දාල ගියා.හ්ම්....මට ඉතින් කියන්න තියෙන්නෙ මම ආදරේ කරපු කෙල්ලගෙ හොදම යාලුව...ඒ පර බැ**ට හෙනම ගහන්න ඕන කරපු දේට.ඒ වේ* නිසා තමයි මේ ඔක්කොම.

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    BreakUp0_Full.jpg



    මොකද මචන් හේතුව :sorry:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    අපොයි ගනන් ගන්න එපා උබ මෙ දවස් ටිකේ කරපු දෙවල් ටික මටත් කියහන් කෙල්ලො දෙන්නෙක් ඉන්නවා පන්න ගන්න විදිහක් නැතුව ඉන්නේ....:eek:
     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    ගණන් ගන්න එපා ලොක්කා මුහුදේ ඒක මාලුවද ඉන්නේ .. කවුද දන්නේ එයා අද හෙටම අයිත් කතා කරයිද කියලා... :cool::cool:;);)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒ කිව්වේ ? වෙනත් කෙල්ලෙක් හින්දා ද ඔයාගේ මේ සම්බන්ධය නතර වුනේ ?
    ඔයාගේ ආදර සම්බන්ධය කොයි තරම් කාලයක් තිබ්බා ද ?
    අනික එක එක්කනා කියන පලියට ඔයාගේ කෙල්ල අහන්න තරම්..
    ඔයාගේ කෙල්ලට ඔයා ගැන ඒ තරම් ආදරයක් තිබ්බේ නෑද්ද ? එහෙම නැත්නම්..
    ඒ විශ්වාසයට පලුදු වෙන විදියට ඔයා හැසිරුණා ද ?

    හේතුවක් නැතුව කෙල්ලෙක් අපෙන් තේරුමක් නැතිව වෙන් වෙන්නේ නෑ කොල්ලෝ..
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    සිරාවටම මචන් දුකයි උබ ගැන.ඒ වගේම අර පරට්ටිව මරන් කන්න
    තරම් කේන්ති.අහන අහන හැම තැනම වෙන්නෙම ඔය ලග ඉන්න පොහොර
    කැලි තමා වැඩේ කන්නේ.වෙසියෝ මටත් උනා ඔහොම සීන් .මගේ යාළුවන්ට
    අදුරන අයට හැම එකාටම උනේ ඔය සීන් එකමයි මචන්.කෙල්ලෝ දුන්නොත් දෙන්නේ
    ගොන් හරක් හුකේ උපදෙස්.
    අපේ වෙසියොත් ඒවා අහනවා ඉතින්.පස්සේ පනටත්
    වඩා ආදරේ කරපු අපිව දෙකේ කොලේට වැටිලා අරුන් උඩ යනවා.ඊට පස්සේ එකී යනවා.
    පස්සේ අර යාළුවා අඩනවා අපි එක්ක sorry
    :frown:කියල..
    ඔන්න ඕක තමා වෙන්නේ..
    ඉදකින්
    5.gif
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හැමෝම කියන කතාවක් තමයි..
    මුහුදේ එක මාළුවා ද ඉන්නේ කියන කතාව..
    අපි නේ දන්නේ ඒ මාළුවාව කොයි තරම් පරිස්සම් කරලා තියාගෙන
    ආදරයෙන් කරුණාවෙන් බලා ගත්තේ කියලා..
    ඉතින් ඒ මාළුවා තේරුමක් නැතිව අපෙන් වෙන් වුනා ම අපේ හිතට දුකක් එන එක සාධාරණයි..
    ඒ දුක එන්නේ නැත්නම් එතන සැබැ ආදරයක් ඇති වේලා නෑ කියලා තමයි කියන්න තියෙන්නේ..