මටත්_බූට්_අන්තිමට_ :(

bolt

Member
Mar 9, 2010
6,764
198
0
king dutugamunus area
:eek:
උබ කෙල්ලට ආදරේ කරලා තියෙන්නේ හරියට නෙවෙයි මචන්. බූට් නෙවෙයි මොකක් තිබ්බත් එහෙනම් ඔය විදියට කියන්නේ නෑ
මූ බැනලා තියෙන්නෙ මුගෙ කෙල්ලට නෙවෙයි එයාගේ යාලුවට ඔක්කොම කියවලා බලපන් :dull:
 

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113

    මේ කතාවේ කිසිම අගක් මුලක් නෑ නේ...
    ඔයාගේ මේ සම්බන්ධය නැවැත්වෙන්න ඒ කෙල්ල සම්බන්ධ වෙන්නේ කොහොම ද කියලා මෙතන කියලා නෑ නේ..
    අනික කොල්ලෝ ඔයා මුලදි ම කරලා තියෙන්නේ වැරද්දක් නේ..
    ඔයාට කොණ්ඩ පණ තියෙන්න ඕනේ..
    කෙලින් ම ගිහිල්ලා ඒ කෙල්ල එක්ක යාලු වෙන්න.. ඒත් ඔයා කරලා තියෙන්නේ..
    අර කෙල්ල ලව්වා පණිවිඩ යවන එක...
    ඒහෙම කරනවාට කෙල්ලෝ කැමැතියි නෑ මචන්..
    ඒක තේරුම් ගන්න..
    පුලුවන් නම් ඔයාගේ කතාව තවත් විස්තර කරන්න.. ඒතකොට අපිට තේරුම් යයි..

    නෑ නෑ බන් මම ඒකිට කියල පනිවිඩ මරුකලෙ නෑ......මම තම්යි ගිහිල්ල අහුවෙ එයගෙන්.මම අර්කිව දම්මල ඇස්ස්ව්වෙ නෑ......මේක්යි සිද්දිය ...... අර්කි රට ගිහිල්ල ආව කියල මම කියුවනෙ....ඒකි මගෙ කෑල්ලට කියල ඒකි රට ඉන්න දවස්වල මම එකිත් එක්ක චැට් කරා....මැසෙජ් කරා ඔය වගෙ ඒව.....මම බන් මගෙ කෙල්ල මගෙන් මේ ගැන අහනකන්ම මම දන්නෑ අරකි රට ඉදල ඇවිල්ල කියල.....
     

    Keiran Lee

    Member
    Feb 4, 2011
    152
    14
    0
    mama nam kawadawath boot kanne na.hoda kadakata bassa puka ehema thiyena ..ghauwwa.....shep una.....eka thamai kollek karanna ona nuwanakkarama wade
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ගනන් ගන්න එපා බන් හැමෝම ඔය කට්ට කාලා තියෙනවා .... දුකයි තමයි ඒත් ආතල් එකේ හිටපන්..
    පස්සේ හරි යනවා... :D
     

    මේ කතාවේ කිසිම අගක් මුලක් නෑ නේ...
    ඔයාගේ මේ සම්බන්ධය නැවැත්වෙන්න ඒ කෙල්ල සම්බන්ධ වෙන්නේ කොහොම ද කියලා මෙතන කියලා නෑ නේ..
    අනික කොල්ලෝ ඔයා මුලදි ම කරලා තියෙන්නේ වැරද්දක් නේ..
    ඔයාට කොණ්ඩ පණ තියෙන්න ඕනේ..
    කෙලින් ම ගිහිල්ලා ඒ කෙල්ල එක්ක යාලු වෙන්න.. ඒත් ඔයා කරලා තියෙන්නේ..
    අර කෙල්ල ලව්වා පණිවිඩ යවන එක...
    ඒහෙම කරනවාට කෙල්ලෝ කැමැතියි නෑ මචන්..
    ඒක තේරුම් ගන්න..
    පුලුවන් නම් ඔයාගේ කතාව තවත් විස්තර කරන්න.. ඒතකොට අපිට තේරුම් යයි..

    ඔය කොල්ල හරි කොල්ලො :yes: අරූගෙ කොන්ඩෙ ප්‍රශ්නයක් තමයි
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    තව වටින් ගොඩින් වගෙ කියල තියනවා මට ගැලපෙන්නෙ එයා වගෙ කෙනෙක් කියල....කෙල්ල මට කිව්ව එයගෙ යලුවත් මට ආදරෙ කරනව කියල...එක නිස අපි ගැලපෙන්නෑ ඔය දෙන්නට එක්තුවෙන්න ඇරල එය ඇත් වෙනව කිව්වා
     

    coder

    Active member
  • Oct 22, 2009
    457
    127
    43
    Unknown
    උබ සිරාවටම ඒකිට love කලානම් ඔන්න බලපන් එකී ආයේ උබ ලගට එනවා වැඩි කාලයක් යන්න කලින් නහයෙන් අඩාගෙන, එදාට කියන්න ඕන ඒවා දැන්ම ඉදන්ම හදාගෙන ඉදපන් ( සැ යු : අත්දැකීමෙන් ප්‍රකාශ කරන ලද්දකි )
     
    • Like
    Reactions: ishan_s

    coder

    Active member
  • Oct 22, 2009
    457
    127
    43
    Unknown
    ගනන් ගන්න එපා බන් හැමෝම ඔය කට්ට කාලා තියෙනවා .... දුකයි තමයි ඒත් ආතල් එකේ හිටපන්..
    පස්සේ හරි යනවා... :D

    සහතික ඇත්ත ...........
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    YANA EKA GIYADEN BRO
    UMBATA MEHEMA EKA THREAD EKAKIN KIYANNA PULUWAN KIYANNE UMBA SHAKTHI MATH
    E ETHI UMBATA E WAGE SIYA GUNAYAK HODA KELLAK SET WENAWA ANIWA UMBA THAWATH STRONG WEYAN
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ගණන් ගන්න එපා බං..ඕව ඔහොම තම අන්තිමට අපිට හරි යන කෙනා සෙට් වෙනවා..උඹ බය නැතුව හිටපන්..උඹට වගේම මටත් මතක් වුනේ එලකිරිය තම මුලින්ම ඔය වගේ දෙයක් වුනාම...:yes::yes:
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ගණන් ගන්න එපා බං..ඕව ඔහොම තම අන්තිමට අපිට හරි යන කෙනා සෙට් වෙනවා..උඹ බය නැතුව හිටපන්..උඹට වගේම මටත් මතක් වුනේ එලකිරිය තම මුලින්ම ඔය වගේ දෙයක් වුනාම...:yes::yes:

    :yes:
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    හැමෝම කියන කතාවක් තමයි..
    මුහුදේ එක මාළුවා ද ඉන්නේ කියන කතාව..
    අපි නේ දන්නේ ඒ මාළුවාව කොයි තරම් පරිස්සම් කරලා තියාගෙන
    ආදරයෙන් කරුණාවෙන් බලා ගත්තේ කියලා..
    ඉතින් ඒ මාළුවා තේරුමක් නැතිව අපෙන් වෙන් වුනා ම අපේ හිතට දුකක් එන එක සාධාරණයි..
    ඒ දුක එන්නේ නැත්නම් එතන සැබැ ආදරයක් ඇති වේලා නෑ කියලා තමයි කියන්න තියෙන්නේ..

    අනිවා උඹගේ කතාවට මමත් එකඟයි මචන්.