ඔව් මචෝ.. එක ඇත්ත. SLT වලින් ඉස්සෙල්ලාම Fiber Optics cable connections check කරන්න පටන් ගට්තෙ ගිය මාසෙ ඉදල.ඒක නිසා ලංකාවෙ ඉස්සෙල්ලාම ගෙවල් 5කට connections දුන්න. ඒ ගෙවල් 5න් එකක් තමයි අපේ ගෙදර.
මේක නිසා SLT එකෙන් අපෙ ගෙදර ඇවිත් 4 Port router එකකුයි,Pure TV වලට Box එකකුයි set කරල ගියා... Router and TV box free of charge කිව්ව. (මව උඩ ගියා)
කිව්ව හැටිය අපිට මාස 3ක් යනකන් free internet and Pure TV හම්බවෙනව. මෙහෙමෛ මචෝ අලුත් එකේ විස්තර...
මට ඉස්සෙල්ලාම දීල තිබුනෙ 512KBps line එකමයි.but FULL BANDWIDTH

Last edited:

marune 