bota pissuda ban FB profile ekai..adress ekai methana danne![]()
me eka nemei man ahanna kiyala unne.. ube router ekata Fiber optic signal eka enne RJ 16 Telephone cable eken da ?ඔව් මචෝ.. එක ඇත්ත. SLT වලින් ඉස්සෙල්ලාම Fiber Optics cable connections check කරන්න පටන් ගට්තෙ ගිය මාසෙ ඉදල.ඒක නිසා ලංකාවෙ ඉස්සෙල්ලාම ගෙවල් 5කට connections දුන්න. ඒ ගෙවල් 5න් එකක් තමයි අපේ ගෙදර.
මේක නිසා SLT එකෙන් අපෙ ගෙදර ඇවිත් 4 Port router එකකුයි,Pure TV වලට Box එකකුයි set කරල ගියා... Router and TV box free of charge කිව්ව. (මව උඩ ගියා)
කිව්ව හැටිය අපිට මාස 3ක් යනකන් free internet and Pure TV හම්බවෙනව. මෙහෙමෛ මචෝ අලුත් එකේ විස්තර...
මට ඉස්සෙල්ලාම දීල තිබුනෙ 512KBps line එකමයි.but FULL BANDWIDTH
View attachment 29659
View attachment 29665
View attachment 29666
View attachment 29667
View attachment 29668

මේකගෙ බොරු ද කොහෙද..
හරි,
එහෙනම් මෙහෙම කරහන්..
උඹ ආයෙ ස්පීඩ්ටෙස්ට් එකක් ගනින් මචන්,
අරන් ෂෙයා රිසල්ට් ගිහින් ඩිරෙක්ට් ලින්ක් එක දාහන් මෙතන..
ටොරන්ට් අලුත් එකක් දාල අපිට පේන්න දාපන් ගෙනරල් ටබ් එකේ ඇවරේජ් ස්පීඩ් කියන එක ප්‍රින්ට් ස්ක්‍රීන් එකක්..
යකෝ 5Mb/s එකකට දශම 0.1Mb/s ක අප් එකක් කන්න යැයි..
මුගෙ කෙබර ද මන්ද.. 
me eka nemei man ahanna kiyala unne.. ube router ekata Fiber optic signal eka enne RJ 16 Telephone cable eken da ?![]()
![]()

fiber link එක ගේ ගාවට ඇවිල්ලා මූට කෝල් එකක් දෙනවා.me eka nemei man ahanna kiyala unne.. ube router ekata Fiber optic signal eka enne RJ 16 Telephone cable eken da ?![]()
![]()

මා විසින් කල විස්තරය මාගේ දැනුම පරිදි සත්‍ය බවට මෙයින් සහතික වෙමි.
ඔබ හට කුමන හෝ ගැටලුවක් හෝ සැකයක් අත්නම් කරුනාකර උඩ පැන පැන සිටින්නේ නැතිව
රාගම ශාකාවේ ගුරුගේ මහතා හෝ උසස් තනතුරක් ඇති අයෙකුගෙන් විමසා වදාරනු මැනවි..
මෙම සිදු කලේ යන සමාගමක් විසින් හා එක නමින් බොහෝ දෙනෙක් මෙය අමතයි....
තව දුරටත් වුවමනානම් නො-256/A, බොල්ලත, ගනේමුල්ල යන ලිපිනයට හෝ
http://www.facebook.com/profile.php?id=100001559600683
යන මාගේ එකෙන් මා හා සම්බන්ද වනු මැනවි....
කොටින්ම මඩ නොගසනු මැනවි
අම්මටහුඩු..
මේකව කන්න එපැයි මචන්ල..
සිරාද මේ? මම කීව ටික කරල දාකො බලන්න... 
na boru nemei.. mu dala thiyena router eke pic eka hodata balapanko.. cables 2k RJ-45 Network Cable.. Ekak power supply eken ena cable eka.. anika RJ-16 telephone cable ekafiber link එක ගේ ගාවට ඇවිල්ලා මූට කෝල් එකක් දෙනවා.![]()

igena ganne nam SLIIT eke lu.. habai mele labbak danna ekek newei wageඅම්මටහුඩු..
මේකව කන්න එපැයි මචන්ල..
සිරාද මේ? මම කීව ටික කරල දාකො බලන්න...
![]()

ඒක තමයි කිව්වෙ කෝල් එකක් දෙනවා කියලා.na boru nemei.. mu dala thiyena router eke pic eka hodata balapanko.. cables 2k RJ-45 Network Cable.. Ekak power supply eken ena cable eka.. anika RJ-16 telephone cable eka
![]()


lol.. ehenam ithin meka 20Mbps wenne koheda.. SLT eken denata adala thiyena copper wire eke aulak nathuwa max yanna puluwan around 15Mbps wenakal witharai. dan mu kiyai da danne na uge connection eka 5 Mbps kiyala.ඒක තමයි කිව්වෙ කෝල් එකක් දෙනවා කියලා.
මම ඕක කලින්ම දැකලා තමයි කලින් කිව්වෙ fiber line එකෙයි modem එකෙයි ෆොටෝ දාන්න කියලා.
ඒකට ඌ උත්තරේ දීලා තිබුනෙ ෆයිබර් ලින්ක් එක තියෙන්නෙ exchage එකට්යි, ගෙදර එන්නෙ phone line එකමයි කියලා.![]()
igena ganne nam SLIIT eke lu.. habai mele labbak danna ekek newei wage![]()
මේකගෙ පච ද කොහෙද මචන්ල..
පියෝ ටීවී වල බෑන්ඩ්විඩ්ත් එක වෙනමම සීන් එකක්.. ඒක කනෙක්ට් වෙන්නෙත් pppoe 8 , 35 කියන එකෙනුත් නෙවෙයි..
වෙන එකකින් නේද.
ඒකට වෙනමම පෝට් එකක් පාවිච්චි කරනවත් එක්ක..
ඒකෙන් නෙට් යන්නත් බෑ..
මූ මේ කියනව ඇත්තෙ අර එස්.එල්.ටී. කාරයො ගාව තියෙන ගැජට් පෙට්ටියට ආව ස්පීඩ් එක ද දන්නෙ නෑ..
ඒකට නම් පියෝ එක්කම නෙට් ස්පීඩ් එක එනව තමා..
උඹ ඔය කියන්නෙ ඇත්තක් නම් දාපන් බලන්න මම කීව දේවල් දෙක...
කොළඹට පින්ග් කරල ස්පීඩ්ටෙස්ට් ඩිරෙක්ට් ලින්ක් එකයි, සීඩ් ල ඉන්න (ප්‍රයිවට් ට්‍රැකර් එකකින් ගනින් ටොරන්ට් එක) ටොරන්ට් එකකින් පැය බාගයක් වගේ බාල general ටැබ් එකේ ඒකෙ ඇවරේජ් ස්පීඩ් එකයි.
දා බලන්න..
ඔච්චර කියනව නම්, බය නැතුව දාකො ඔය ටික..SLT eke unge ammalata hu***** k*** ballo mata youtube 360p video ekak wath stream karanda ba. oya ka******* henama gahanda one hu****** puthala





ow Internet enne VPI 8 VCI 35, peotv enne VPI 8 VCI 36..මේකගෙ පච ද කොහෙද මචන්ල..
පියෝ ටීවී වල බෑන්ඩ්විඩ්ත් එක වෙනමම සීන් එකක්.. ඒක කනෙක්ට් වෙන්නෙත් pppoe 8 , 35 කියන එකෙනුත් නෙවෙයි..
වෙන එකකින් නේද.
ඒකට වෙනමම පෝට් එකක් පාවිච්චි කරනවත් එක්ක..
ඒකෙන් නෙට් යන්නත් බෑ..
මූ මේ කියනව ඇත්තෙ අර එස්.එල්.ටී. කාරයො ගාව තියෙන ගැජට් පෙට්ටියට ආව ස්පීඩ් එක ද දන්නෙ නෑ..
ඒකට නම් පියෝ එක්කම නෙට් ස්පීඩ් එක එනව තමා..
උඹ ඔය කියන්නෙ ඇත්තක් නම් දාපන් බලන්න මම කීව දේවල් දෙක...
කොළඹට පින්ග් කරල ස්පීඩ්ටෙස්ට් ඩිරෙක්ට් ලින්ක් එකයි, සීඩ් ල ඉන්න (ප්‍රයිවට් ට්‍රැකර් එකකින් ගනින් ටොරන්ට් එක) ටොරන්ට් එකකින් පැය බාගයක් වගේ බාල general ටැබ් එකේ ඒකෙ ඇවරේජ් ස්පීඩ් එකයි.
දා බලන්න..
ඔච්චර කියනව නම්, බය නැතුව දාකො ඔය ටික..

හැබයි copper lines වල 20mbps වගේ වේගවල් දෙන්න පුලුවන් නේද ? UK වල ඉන්න යාලුවෙගෙක් තියෙනවා ADSL ලින්ක් එක 20mbps. මම උගේ router එකට ලොගින් වෙලාම බැලුවා. ඌ කිව්වෙ phone line එක එන්නෙ cat 5 කේබල් එකක කියලා. තියෙන්න RJ 45 ජැක් එකක්. මෙහේ වගේ RJ11 ජැක් නෙමෙයි.lol.. ehenam ithin meka 20Mbps wenne koheda.. SLT eken denata adala thiyena copper wire eke aulak nathuwa max yanna puluwan around 15Mbps wenakal witharai. dan mu kiyai da danne na uge connection eka 5 Mbps kiyala.
ow Internet enne VPI 8 VCI 35, peotv enne VPI 8 VCI 36..
ehema baluwoth ithin mage connection ekath 7 Mbps
ADSL Port Enable
Downstream Line Rate 7093 Upstream Line Rate 637
ඒකනෙ..
මූ මේ අපිව හාව කරන්න යනව..
අනික බං පින්ග් ටයිම් එක ඔච්චර අඩු වෙන්න බෑ නෙ 5Mb/s කනෙක්ෂන් එකක.
4Mb/s එකක නම් 14ms - 18ms වගේ අතර..
අනික මුගෙ අයිපී එක බලහල්ලකො..
මගෙ දැන් අයිපී එක තියෙන්නෙ 124.xx.xxx.xx කියල..
මූ මේ අමුතුම තාලෙ අයිපී එකකින් ස්පීඩ්ටැස් කොරල ද මංද.. 