විජයග්‍රහණ‍යේ සැමරුම් උත්සවය

wasaactive

Member
Jan 19, 2011
46
1
0
Janadi pathi Mahinda raja paksa,Araksaka lekam Gotabaya...(ewakata hitapu)Thriwida hamuda nayakayan...Sarath fonseka,Wasantha karannagoda,Roshan guna thilaka.Thriwida Hamudavema Hama kenekvama(miya giya..Thuwala labapu..Abaditha una..).Policiya...Pata kannadi dagena naththan me HAMAVAMA/HAMOTAMA EK SAMANAVA GARU KALA YUTHUI..SIHI KALA YUTHUI..API HAMA DATAMA....
 
silvastar

Member
May 17, 2011
18
5
0
මචං සුනිමල් උඹ දන්නවා මං උඹ කියන හැමදේට ම සාදුකාර දෙන්නෙත් නෑ...වැරදි දේට වැරදියි කියල නොකිය ඉන්නෙත් නෑ........

මේ විජයග්‍රහණ සැමරුම වටිනවා...මොකද මේක තමයි අපේ ඇත්තම නිදහස් දිනය.......

ඒ වෙනුවෙන් යම් වියදමක් දරන්න වෙනවා ඒක ඇත්ත. නමුත් මම හිතනවා ඒ වියදම වටිනවා කියලා. මේක නැවත නැවත මතක් කර දිය යුත් ජයග්‍රහණයක්, හේතුව අපේ සමහරුන්ට මේක අමතක වෙන නිසා.........

මේ වෙනුවෙන් පාරවල් වහන එක ගැන පොඩි ප්‍රශ්නයක් තියනවා ඇත්ත...නමුත් අපි දැන් මර බිය නැතුව පාරක බැහැල යනව නේද? ඒ මෙහෙය කරපු කොල්ලො වෙනුවෙන් දවසක් දෙකක් කට්ට කන්න බැරි තරම් අපි ගුණමකු විය යුතු නෑ නේද?????

තෙවැන්න රණවිරු සුභසාධනය වෙනුවෙන් රජය සෑහෙන්න දෙයක් කරලා තියනවා.....තව ඒ ක්‍රියාමාර්ග වැඩි කලොත් වඩා හොදයි......!!!

මම සරත් ‍ෆොන්සේකා කියන දේශපාලඥයා ගැන කතා කරන්නේ නෑ. නමුත් මම පෞද්ගලිකව හිතන්නේ මගේ විශ්‍රාමික මාණ්ඩලික ප්‍රධානියා ඔහු මේ රට වෙනුවෙන් කල යම් මෙහෙයක් තිබේ ද එය සලකලා නිදහස් කරනවා නම් එය උත්තුංග ක්‍රියාවක් කියලා....!!!!

මගේ මව් බිමටමයි හැමදාමත්.......

FOR MY MOTHERLAND FOREVER......!!!!!
:):):):):):):):)නියමයි:):):):):):):):)
 
Destiny Found

Member
Feb 17, 2011
729
123
0
ආයුබෝ වේවා මහරජානනේ. ගොන්ලන්තයේ ගොන්වැසියන් ට නායකත්වය දෙමින් චිරාත් කාලයක් වැජඹේවා.
 
  • Like
Reactions: rajith84
Oct 27, 2010
1,996
200
0
Colombo 7
mama giyenam bus eke thamai, mae denata tyana aduma car eka tax ekka keeyak wenawada? technical handiye idan fort walata kilometer keeyak tyanawada? bike eken oya kiyana widiyata yanna puluwanda? ehema giyanam policya mukuth kiyanne nedda?
maru jok eka, matanam hina giya,

km දෙකකට වඩා නැහැ අඩු මිසක්. පයින් ගියොත් පැය බාගයක්වත් යන්නේ නැහැ
අපරාදේ බස් එකේනම් හිටියේ බැහැලා පයින් යන්න තිබ්බේ 6/= කුත් ඉතුරුයි ;)
නීති කඩන්නේ නැතුව ගියොත් මොකුත් කියන්නේ නැහැ. :)
පාවිච්චි කරපුවානම් ලක්ෂ 2-3 ඉදල තියෙනවා, අලුත්ම මරුටියක් 10 කට විතර පුළුවන්.
 
Oct 27, 2010
1,996
200
0
Colombo 7
Janadi pathi Mahinda raja paksa,Araksaka lekam Gotabaya...(ewakata hitapu)Thriwida hamuda nayakayan...Sarath fonseka,Wasantha karannagoda,Roshan guna thilaka.Thriwida Hamudavema Hama kenekvama(miya giya..Thuwala labapu..Abaditha una..).Policiya...Pata kannadi dagena naththan me HAMAVAMA/HAMOTAMA EK SAMANAVA GARU KALA YUTHUI..SIHI KALA YUTHUI..API HAMA DATAMA....

:yes:
 
rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ජනපති මහින්දට , ආරක්ශක ලේකම්ට , හිටපු හමුදාපති සරත් ෆෝන්සේකාට, ගුවන් හමුදාපතිට , නාවික හමුදාපති ඇතුලු සටනේ වෙහෙසුනු සියලු රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය.

    :yes::yes::yes::yes::yes:

    නමුත් මේ විජයග්‍රහනයට ඉහලින්ම දායකත්වය දීපු ජෙනරල් සරත් ෆොන්සේකා
    අද බොරැ චොදනා සහිතව හිරේ
    අපි සමරන විජයග්‍රහනය මේකද???? :sorry:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    vicrory-large-02.jpg

    :rofl::rofl::rofl::rofl: :baffled::baffled::baffled::baffled: :P:P:P:P:P :P:P:P:P:P :baffled::baffled::baffled::baffled: :rofl::rofl::rofl::rofl::rofl: :shocked::shocked::shocked::shocked: :shocked::shocked::shocked::shocked: :nerd::nerd::nerd::nerd: :nerd::nerd::nerd::nerd: :nerd::nerd::nerd::nerd: :nerd::nerd::nerd::nerd:

    රට කොටි ත්‍රස්තයන්ගෙන් ජාතිය බේරාගත් සුනිමල් දුමින්ද විමල් ඇතුලු පිරිසට ජාතියේ උපහාරය :dull:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    :yes::yes::yes::yes::yes:

    නමුත් මේ විජයග්‍රහනයට ඉහලින්ම දායකත්වය දීපු ජෙනරල් සරත් ෆොන්සේකා
    අද බොරැ චොදනා සහිතව හිරේ
    අපි සමරන විජයග්‍රහනය මේකද???? :sorry:

    මචන් එයා හිරේ ඉන්නේ මුල්‍ය ගනු දෙනුවකට අධිකරණයෙන් වැරදි කාරයා වෙලා. එත් Mr.සරත් පොන්සේකාට වැරදි පිලි අරන් සමාව අරන් එන්න පුළුවන්
    එකට බංකලොත් දේශපාලන කොටස් කිහිපයක් ඉඩ දෙන්නේ නැහැ අවාසනාවට. එකට ඉතින් අපිටත් දුකයි. Mr.සරත් පොන්සේකා ඔහොම ඉන්න ඕන කෙනෙක් නෙවේ. රටේ සංවර්ධන වැඩ වලට දායක කර ගන්න තිබ්බ චරිතයක්. අපරාදේ නොමග ගිහින් අමාරුවේ වැටුනා :(
     
    sindukade1

    Active member
  • Oct 29, 2007
    4,505
    21
    38
    CITY OF GEMS
    සුදු කොඩි නඩුවට අදාළව අද 26 හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා විත්ති වාචිකය ඉදිරිපත් කරමින් ජනප‍්‍රිය නළුවෙකු හා ගායකයෙකු වන විජය කුමාරතුංග මහතාගේ ‘දඟ ගෙයි දඩුවම් සියුමැලි වැඩිනම් අලූගෝසුවනේ මා එල්ලාපන්, කටු අඹුලේ මම් එල්ලාපන්’ මේ දිනවල නිරන්තරයෙන්ම මතකයට නැගෙන බව ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ පවසා සිටියේය.
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මචන් එයා හිරේ ඉන්නේ මුල්‍ය ගනු දෙනුවකට අධිකරණයෙන් වැරදි කාරයා වෙලා. එත් Mr.සරත් පොන්සේකාට වැරදි පිලි අරන් සමාව අරන් එන්න පුළුවන්
    එකට බංකලොත් දේශපාලන කොටස් කිහිපයක් ඉඩ දෙන්නේ නැහැ අවාසනාවට. එකට ඉතින් අපිටත් දුකයි. Mr.සරත් පොන්සේකා ඔහොම ඉන්න ඕන කෙනෙක් නෙවේ. රටේ සංවර්ධන වැඩ වලට දායක කර ගන්න තිබ්බ චරිතයක්. අපරාදේ නොමග ගිහින් අමාරුවේ වැටුනා :(

    ඇත්තට මූල්‍ය වංචා කරපු නිසා වෙන්න ඇති එතුමා තාමත් කුලී ගෙක ඉන්නේ :)

    කොටි ගනන් වංචා කරපු හොරැ ආන්ඩුව ඇතුලේ තියාගෙන සරත් ෆොන්සේකට නොකරපු වැරැද්දකට සමාව ගන්න තියන්නේ බොට පයිතියංද ???:shocked:
     
    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    km දෙකකට වඩා නැහැ අඩු මිසක්. පයින් ගියොත් පැය බාගයක්වත් යන්නේ නැහැ
    අපරාදේ බස් එකේනම් හිටියේ බැහැලා පයින් යන්න තිබ්බේ 6/= කුත් ඉතුරුයි ;)
    නීති කඩන්නේ නැතුව ගියොත් මොකුත් කියන්නේ නැහැ. :)
    පාවිච්චි කරපුවානම් ලක්ෂ 2-3 ඉදල තියෙනවා, අලුත්ම මරුටියක් 10 කට විතර පුළුවන්.

    hodai, oya pawichchi karanne mona wahaneda?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන් එයා හිරේ ඉන්නේ මුල්‍ය ගනු දෙනුවකට අධිකරණයෙන් වැරදි කාරයා වෙලා. එත් Mr.සරත් පොන්සේකාට වැරදි පිලි අරන් සමාව අරන් එන්න පුළුවන්
    එකට බංකලොත් දේශපාලන කොටස් කිහිපයක් ඉඩ දෙන්නේ නැහැ අවාසනාවට. එකට ඉතින් අපිටත් දුකයි. Mr.සරත් පොන්සේකා ඔහොම ඉන්න ඕන කෙනෙක් නෙවේ. රටේ සංවර්ධන වැඩ වලට දායක කර ගන්න තිබ්බ චරිතයක්. අපරාදේ නොමග ගිහින් අමාරුවේ වැටුනා :(

    ඇත්තට මූල්‍ය වංචා කරපු නිසා වෙන්න ඇති එතුමා තාමත් කුලී ගෙක ඉන්නේ :)

    කොටි ගනන් වංචා කරපු හොරැ ආන්ඩුව ඇතුලේ තියාගෙන සරත් ෆොන්සේකට නොකරපු වැරැද්දකට සමාව ගන්න තියන්නේ බොට පයිතියංද ???:shocked:

    හරි. එතුමා මූල්‍ය වංචාවකට වරද කරු උනා කියමුකෝ. නමුත් රජයට මම හිතන්නේ යුතුකමක් තියනවා ඔහු ගේ දඩුවම ඉවත් කරලා ඔහුට නිදහස ලබා දීමට......මම මේ කියන්නේ දේශපාලඥයාට නිදහස දීම නෙවෙයි. මගේ හිටපු ආරක්ෂක මාණ්ඩලික පුධානියාට නිදහස දීම ගැන. ඹහු යම් දෙයක් මගේ රට වෙනුවෙන් කලා. අප එය අගය කල යුතුයි අවංකවම. මේ රටේ බහුතර මතය, ඔහුට විරුද්ධ ව මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය පාවිච්චි කරපු බහුතරය ගෙත් අදහස මේක. රජය මා හිතන්නේ මේ මහජන මතයට හිස නැමිය යුතුයි. මා මේ දේ කියන්නේ මගේ රට පැත්තේ සිට මිස දේශපාලනය මත සිට ගෙන නොවන බව කරුණාවෙන් සළකත්වා...!!!!