මේක ෆන් එකට දාපු කමෙන්ට් එකක්. පස්සේ මේ Lyrics Forum එකට දාන්න හිතුනා.
This is Just For Fun
ජනප්රිය කාටුන් ගීතයක් ඇසුරෙන්
------------------------
එලකිරියට පාතාලයේ කතා නැති විටකදි
මම හැමදා එලකිරිය ලග හිටියා රැදී
පතාල කල්ලි කතා කියන විටදී
ආවත් කරදර යන්නෙ නෑ මේකෙන් මිදී
මේවා අමතක කරනවනම් හරි වැරදි
උඹලා මට කොච්චර ස්තූති කරත් මදි
සමහරක්ගෙ පිස්සු ත්රේඩ් වලදී
උඹලා එකා වගෙ බැදී
ඒවා බම්ප් කරන හැටි
දකින විට හිතට හරි මදි
බොනවා ඉතාලි යුෂ මිදි
( ඊට පස්සේ මම නිදි
)
This is Just For Fun
ජනප්රිය කාටුන් ගීතයක් ඇසුරෙන්
------------------------
එලකිරියට පාතාලයේ කතා නැති විටකදි
මම හැමදා එලකිරිය ලග හිටියා රැදී
පතාල කල්ලි කතා කියන විටදී
ආවත් කරදර යන්නෙ නෑ මේකෙන් මිදී
මේවා අමතක කරනවනම් හරි වැරදි
උඹලා මට කොච්චර ස්තූති කරත් මදි
සමහරක්ගෙ පිස්සු ත්රේඩ් වලදී
උඹලා එකා වගෙ බැදී
ඒවා බම්ප් කරන හැටි
දකින විට හිතට හරි මදි
බොනවා ඉතාලි යුෂ මිදි
( ඊට පස්සේ මම නිදි







