මිදි

eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    මේක ෆන් එකට දාපු කමෙන්ට් එකක්. පස්සේ මේ Lyrics Forum එකට දාන්න හිතුනා.
    This is Just For Fun
    ජනප්‍රිය කාටුන් ගීතයක් ඇසුරෙන්


    ------------------------


    එලකිරියට පාතාලයේ කතා නැති විටකදි
    මම හැමදා එලකිරිය ලග හිටියා රැදී
    පතාල කල්ලි කතා කියන විටදී
    ආවත් කරදර යන්නෙ නෑ මේකෙන් මිදී
    මේවා අමතක කරනවනම් හරි වැරදි
    උඹලා මට කොච්චර ස්තූති කරත් මදි
    සමහරක්ගෙ පිස්සු ත්‍රේඩ් වලදී
    උඹලා එකා වගෙ බැදී
    ඒවා බම්ප් කරන හැටි
    දකින විට හිතට හරි මදි
    බොනවා ඉතාලි යුෂ මිදි
    ( ඊට පස්සේ මම නිදි
    connie_33.gif
    )

     

    isurun

    Active member
  • Sep 26, 2006
    135
    37
    28
    Negombo
    බිව්වානම් ඉතාලි යුෂ ම්දී
    චූ කරළා නිදියන්න සකි
    හෙට දිනය ගැන දුක් නොවී
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    ela ela ela
    :D
    nice creation man ela ela
    :)
    සිංහළයා;10247869 said:
    ඉන්නවා බෙරිහන් නොදී. මතුවෙලා රත්තරන් නිධි :growl::growl::growl:
    :eek::shocked:

    මේ මොන පිස්සුද සකි, පලයන් ගිහින් ගනින් බුදි :growl:
    :oo:
    බිව්වානම් ඉතාලි යුෂ ම්දී
    චූ කරළා නිදියන්න සකි
    හෙට දිනය ගැන දුක් නොවී
    :dull:
    Hmm Creative..
    :)