මම මොඩ් උනොත්...
මටත් හිතුනා මම මොඩ් උනොත් මොනවා වෙයිද කියලා....
එහෙම හිතාගෙනයි මේ සින්දුව ලිව්වේ....
හුදෙක් විනොදය සදහා පමනයි හොදේ..

මම උනොත් මොඩ්පති..
එයට කව්ද අකමැති..
ඔබලා...රෙප් දීලා ඡන්දෙ දෙන්න
ඒක මට ඇති......
මම ගන්නෙ නෑ පැතී...
මම වෙන්නෙ නෑ ගැතී...
ඔබලා..රෙප් දීලා ඡන්දෙ දෙන්න
ඒක මට ඇති....
එළකිරියේ ඡන්දෙන් මට වෙන්න මොඩ් පතී...
ඔබගේ සහයෝගය ලැබුනොතින් මට ඇති...
ෆේක් අයිඩී ඩිලීට් කරමි අපිට වැඩ නැති...
මේ එළකිරියම සුර පුරයක් කරමි කැත නැතී...
හදුන්වා දෙන්නම් මෙමාගෙ ඇමති මඩුල්ල....
හොදින් අසාගන්න ටිකක් නොවී කලබල....
සයිට් ප්‍රශ්න විසදනවා සොයා බල බල...
හැබැයි අපේ ප්‍රශ්න අපිම විසද ගනිමු සැම කළ...
මම උනොත් මොඩ්පති....
ෆේක් අයිඩී ස්පෑම් බ්ලොකර් තනතුරු වලට...
ෆේක් අයිඩී හදපු එකෙක් ගැලපෙයි යසට...
මනි මේකිං බක්ස් වලින් වැඩ පෙන්වන්ට..
කලුකඩ මුදලාලි කෙනෙක් හොදයි ඇත්තට..
එළකිරියටම ගැලපෙන විදේශ ඇමතී...
පිටරැටියෙක් උනොත් තමයි මම නං කැමතී..
යූසර්ස්ලව වැඩි කරගෙන අපට හිත ඇති...
එයා ගෙනෙයි එළකිරියට ගැලපෙන නීතී...
මම උනොත් මොඩ්පති....
අධ්‍යාපන ත්‍රෙඩ් දානා ඇමති පුටුවට..
ටයිප් සෙටිං කරන්න බැරි කෙනෙකුට දෙමුද ..
විහිළු තහළු කරන්න බෑ තොට නං හොදට...
සීරියස් වෙලා පොඩ්ඩක් වෙනස බලමුද
දහ අට ඔන්ලී ත්‍රෙඩ් ටික දෙන්නට යන්නේ...
පොඩි එකෙකුට එය නරකද බලමු මහතුනේ...
අසභ්‍ය වැඩ කිසිම දෙයක් උ නෑ දන්නේ...
එවිට තමයි එළකිරියම පිරිසිදු වෙන්නේ...
මම උනොත් මොඩ්පති....
වේලෙන ත්‍රෙඩ් බම්ප් කරන හොද අයියලට...
බම්පර් පට්ටමක් දීලා ගෙනියමු උඩට....
එළකිරියට වින කටිනා තනතුරු වලට...
දෝශ බංග නීති ගෙනත් ගහමුද කනට...
මොක කෙරුවත් මොක කිව්වත් නෑ ථල වෙන්නේ...
සමාදානෙමයි හැමදාමත් පවතින්නේ...
ක්රෝද වෛර සිත් දුරලා එකමුතු වන්නේ...
එළකිරියම සුරපුරයක් අපි කරවන්නේ...
මම උනොත් මොඩ්පති....
මටත් හිතුනා මම මොඩ් උනොත් මොනවා වෙයිද කියලා....
එහෙම හිතාගෙනයි මේ සින්දුව ලිව්වේ....
හුදෙක් විනොදය සදහා පමනයි හොදේ..


මම උනොත් මොඩ්පති..
එයට කව්ද අකමැති..
ඔබලා...රෙප් දීලා ඡන්දෙ දෙන්න
ඒක මට ඇති......
මම ගන්නෙ නෑ පැතී...
මම වෙන්නෙ නෑ ගැතී...
ඔබලා..රෙප් දීලා ඡන්දෙ දෙන්න
ඒක මට ඇති....
එළකිරියේ ඡන්දෙන් මට වෙන්න මොඩ් පතී...
ඔබගේ සහයෝගය ලැබුනොතින් මට ඇති...
ෆේක් අයිඩී ඩිලීට් කරමි අපිට වැඩ නැති...
මේ එළකිරියම සුර පුරයක් කරමි කැත නැතී...
හදුන්වා දෙන්නම් මෙමාගෙ ඇමති මඩුල්ල....
හොදින් අසාගන්න ටිකක් නොවී කලබල....
සයිට් ප්‍රශ්න විසදනවා සොයා බල බල...
හැබැයි අපේ ප්‍රශ්න අපිම විසද ගනිමු සැම කළ...
මම උනොත් මොඩ්පති....
ෆේක් අයිඩී ස්පෑම් බ්ලොකර් තනතුරු වලට...
ෆේක් අයිඩී හදපු එකෙක් ගැලපෙයි යසට...
මනි මේකිං බක්ස් වලින් වැඩ පෙන්වන්ට..
කලුකඩ මුදලාලි කෙනෙක් හොදයි ඇත්තට..
එළකිරියටම ගැලපෙන විදේශ ඇමතී...
පිටරැටියෙක් උනොත් තමයි මම නං කැමතී..
යූසර්ස්ලව වැඩි කරගෙන අපට හිත ඇති...
එයා ගෙනෙයි එළකිරියට ගැලපෙන නීතී...
මම උනොත් මොඩ්පති....
අධ්‍යාපන ත්‍රෙඩ් දානා ඇමති පුටුවට..
ටයිප් සෙටිං කරන්න බැරි කෙනෙකුට දෙමුද ..
විහිළු තහළු කරන්න බෑ තොට නං හොදට...
සීරියස් වෙලා පොඩ්ඩක් වෙනස බලමුද
දහ අට ඔන්ලී ත්‍රෙඩ් ටික දෙන්නට යන්නේ...
පොඩි එකෙකුට එය නරකද බලමු මහතුනේ...
අසභ්‍ය වැඩ කිසිම දෙයක් උ නෑ දන්නේ...
එවිට තමයි එළකිරියම පිරිසිදු වෙන්නේ...
මම උනොත් මොඩ්පති....
වේලෙන ත්‍රෙඩ් බම්ප් කරන හොද අයියලට...
බම්පර් පට්ටමක් දීලා ගෙනියමු උඩට....
එළකිරියට වින කටිනා තනතුරු වලට...
දෝශ බංග නීති ගෙනත් ගහමුද කනට...
මොක කෙරුවත් මොක කිව්වත් නෑ ථල වෙන්නේ...
සමාදානෙමයි හැමදාමත් පවතින්නේ...
ක්රෝද වෛර සිත් දුරලා එකමුතු වන්නේ...
එළකිරියම සුරපුරයක් අපි කරවන්නේ...
මම උනොත් මොඩ්පති....
Last edited:






