මම අද වෙනකන් එළකිරියේ කාටවත් බැන නැත.තවද හිත රිදෙන දෙයක් කියා නැත.නමුත් මට අද මේ දේ නොකිය සිටීමට තරම් ශක්තියක් නොමැත.
මු මහා මොලේ අවුල් උන මෝඩ හු*න්නෙක් මුන් වගේ කැ* පො**යන්ට ආත්මයක් නැ.මු නියම මානසික ලෙඩෙක්.මුන්ව හදපු දෙමාපියන්නුත් මේ වගේ ඇති.ගෙදර පරිසරය හින්ද තමයි මේ වගේ පො*න එවුන් හැදෙන්නේ.මුන් මොන ආගමක හිටියත් උන්ගේ ආගමටත් මේ වගේ කරන ඒ තරම් පහත් පො*න වේ*ගේම පුතෙක්.මුන් වගේ ගොන් ආතල් එකකට මේවගේ දෙයක් කරන එවුන්ට මෙලොවත් එලොවත් ආත්මයක් නැහැ.මම කවදාවත් මේ වගේ දෙයක් කා ගැනවත් කියන්න හිටපු කෙනෙක් නෙමෙයි.එත් මුට මේ දේ කියන්න ඕන මුන්ට කවද හරි පනුවෝ ගහල මැරෙන්න ඕන.
මේ ගැන හෙළිදරවු කරපු හැමෝටම බොහොම ස්තුතියි.අවන්කවම ගොඩක් ස්තුතියි.
මේක නම් ඇත්ත කතාවවෙන විදියකට මුට්ටිය දාල බලනව වගේ.........!!!!!!!
http://www.elakiri.com/forum/showthread.php?p=10252284#post10252284
DON'T BUMP ABOVE TREAD..........![]()
වෙන විදියකට මුට්ටිය දාල බලනව වගේ.........!!!!!!!
http://www.elakiri.com/forum/showthread.php?p=10252284#post10252284
DON'T BUMP ABOVE TREAD..........![]()
මෙවැනි මානසික රෝගීන් කෙරෙහි දැකිවිය යුතු සාර්ථකම ප්‍රතිචාරය මෙම ලිපියෙන් පෙන්වා දී ඇත..........
ඒ අනුව කටයුතු කිරීමෙන් මෙවැනි පටු අරමුණු ඇත්තන්ගේ අධම අරමුණ ව්‍යර්ථ කිරීමට හැකි වනු ඇත........
ඒ පිළිබඳව අවධානය යොමුකරන මෙන් මම සෑම සහෝදර සහෝදරියකගේනම ඉල්ලා සිටිනවා.........
කෙසේ වෙතත් මෙවැනි කැසිලි කාරයන්ගේ මෙම ක්‍රියා කලාපය විටෙක මටනම් සිනහ උපදවයි.........
මන්ද යත් තම දෙමව්පියන්ට පවා අපහාස ගෙන දෙන පරිදි කන් පිරෙන තෙක් කොතෙකුත් ඇසුනත් කිසිම ගනනක්වත් නැත්තා සේ සිටින්නේ කෙසේද.......?
ඇත්තටම මේ මානසික රොගීන්ය...............
එක් අතකට අපි මුංට අනුකම්පා කල යුතුය.........
නමුත් එම අනුකම්පාවම භූමිකම්පාවක් විය හැකි නිසා එයද කල නොහැක්කකි..............
පෙනෙනායුරු දැන්නම් කැසිලි ගතිය මදක් අඩුවී ඇත............
ඒ එකාමෙන් මේවැනි දේවලට විරුද්ධව පිරිසක් නැගීසිටිනිසාය.............
අපේ සියළුම සහෝදරවරුන්ගෙනුත් මම ඉල්ලීමක් කරමි..........
ඒ කිසි විටක කිසි ආගමකට හෝ ජාතියකට අපහාස වන අයුරින් මෙහි නොහැසිරෙන්න.........
මේ එලකිරි අඩවිය පිරිසිදුතැනක් බවට පත්කිරීමට ඔබෙන් ඉටුවිය යුතු යුතුකම් කොටස නොපිරිහෙලා ඉටුකරන්න......
ඕකෙන් මු අපට පෙන්නන්න හදන්නේ මොකක්ද.
සල්ලි කාරයෙක් නම් ලංකාවේ තියෙන හොඳ ඇඳුම් සාප්පුවකින් ඇඳුම් ගන්නේ නැතුව e -bay එකෙන් ඇඳුම් ගෙන්නන්නේ ඇයි.
(සමහරවිට සුද්දෙක් අඳපු ජෝක් අන්දහම අමුතු thrill එකක් එනවද දන්නේ නැහැ)
ඒ වගේම තමයි මෙච්චර මහා ලොකු සල්ලි කාරයට වෙස් මුණක් ගන්න සල්ලි නැතුවද සුද්දෝ බාගෙට හුජ්ජ කරපු ජංගි මුනේ දා ගෙන අතල් ගන්නේ
මෙන්න මෙයාගේ පොරත්වය.
මූට ඇති සල්ලියක්වත් මහා ලොකු චින්තනයක්වත් නැහැ.
ඕක ඔය දන ඒවා කවුරු හරි වෙන තැනක දාපුව.
ඒවා අරගෙන කොහෙවත් යන කැහි පො@#යෙක් අතල් ගන්නවා.



මාතර කිඹුලා;10254205 said:සිරා කතාව මචන් මොකද සමහරු බලන් ඉන්නේ මේ වගේ අසාධාරණයට එරෙහිව යමක් කිව්වාම එපා ... පවු ... සමාව දෙමු ... වගේ කතා කියලා පොර වෙන්න අර සුනිමල් ජයසිරි කියන එකා බන් උට මොන දෙයක් වුනත් කමක් නෑ ඌත් නිකන් අරවගේ කතා කියලා නිකම් සාධු චරිතෙ වෙන්න හදනවා අනික බන් මට තැන් තුන හතරකම පෙනුනා බන් ඌ මොකක් හරි උට හිතුන ත්‍රෙඩ් එකක අනික් උන්ට අම්බානට රින රෙප් දෙනවා ඒ දීලා ඌම කියනවා බලන්න මේ අසමජ්ජාතියො කරන දේවල් අපි අපිටම රෙප් දීගමු මෙන්න මගෙන් උඹට උඹත් මට දීපන් කියන එක ඒ කරලා අනික් උන්ගෙන් රෙප් ඉල්ලගන්නවා අර කොටු 4 වහගන්න වෙන්න ඇති මේක එක පාරක් වුනා නම් සාමාන්‍ය දෙයක් ඒත් මේක මන් සෑහෙන්න දැකලා තියෙනවා මූ මේ වැඩේ කරනවා අනික් එක සමහර උන් මේවට එරෙහිව නැගී ඉන්න උදව්වක් දෙනවා නෙවෙයි උන් ත්‍රෙඩ් එක දැක්කම කියන්නේ තවත් එකක් කියලා
මේ බල්ලන් මේවා රිසි සේ කරන් යනකොට මීයො වගේ ගුල්වලට රිංගන උන් තමා අපට උපදෙස් දෙන්නයි ත්‍රෙඩ් එක ගැන විචාරෙ දෙන්නයි එන්නේ
පිස්සුද බං ? මම නං කරන්නෙ අදුරගන්න පුලුවන් වෙන්න හංවඩු ගහලා ආයෙත් ඌව කරත්තෙ බඳින එක.



මෙන්න අළුත් ම රෙප් එක........!!!
Destiny Found නිරාවරණය... 05-29-2011 08:00 PM kibullunta mara puke amaruwak tiyene
වචනේ පාවිච්චි කරපු නිසා කියන්නම්......ඔව් මට තියනව ඒ අමාරුව....මොකද මං කැමති නිසා දතින්න එළකිරිය ශිෂ්ඨ තැනක් විදියට.....!!!! මොලේ අමාරුකාරයො නැති තැනක් විදියට.......හැබැයි මේකත් මතක තියා ගනිල්ලා....මේ කිඹුළ ගේ Life Quote එක ONE SHOT - ONE KILL........!!!!!!
මෙන්න අළුත් ම රෙප් එක........!!!
Destiny Found නිරාවරණය... 05-29-2011 08:00 PM kibullunta mara puke amaruwak tiyene
වචනේ පාවිච්චි කරපු නිසා කියන්නම්......ඔව් මට තියනව ඒ අමාරුව....මොකද මං කැමති නිසා දකින්න එළකිරිය ශිෂ්ඨ තැනක් විදියට.....!!!! මොලේ අමාරුකාරයො නැති තැනක් විදියට.......හැබැයි මේකත් මතක තියා ගනිල්ලා....මේ කිඹුළ ගේ Life Quote එක ONE SHOT - ONE KILL........!!!!!!
බල්ලෝ බිරුවට කඳු පත් වෙන්නේ නැහැ මචන්
උඹේ අරමුණ හොඳයි KEEP IT UP

මේ ඉන්නේ කොල්ලෝ ඕනිම දෙකට....කාගේ කාගෙත් හැටි තේරෙන්නේ ටිකක් කල් යනකොට තමා සහෝ..........
මාත් මේකට ආපු මුලදි හිතුවේ මේ වගේ උන් හදන්න පුළුවං කියලා............
ඒත් මුං ගෙනියන්නේ වෙනම වැඩක් කියලා තේරෙන්නේ ටික කාලයකින්..........
ඒ ටික තේරුං ගත්තහම හරි එවුං දන්නවා මොකද කරන්න ඕන කියලා..........
මේවා අනුමත කරන පටු පරමාර්ථ තියන උන් ගැන නම් කතා කරලා වැඩක් නැහැ..............
සමහඑ විට මේවා අනුමත කරන්නනේත් මුංගේම ෆේක් අයිඩීස් නිසා ඒ ගැන හිතලා වැඩක් නැහැ....



කතාව ඇත්ත මචන්.වැඩේ නියමයි දත් කිඹුලෝ
මේ ඉන්නේ කොල්ලෝ ඕනිම දෙකට....
uba bayawenna epa ona gemakata api innawa maragena marenna unath.ohoma yan.jaya wewa!
මෙන්න අළුත් ම රෙප් එක........!!!
Destiny Found නිරාවරණය... 05-29-2011 08:00 PM kibullunta mara puke amaruwak tiyene
වචනේ පාවිච්චි කරපු නිසා කියන්නම්......ඔව් මට තියනව ඒ අමාරුව....මොකද මං කැමති නිසා දකින්න එළකිරිය ශිෂ්ඨ තැනක් විදියට.....!!!! මොලේ අමාරුකාරයො නැති තැනක් විදියට.......හැබැයි මේකත් මතක තියා ගනිල්ලා....මේ කිඹුළ ගේ Life Quote එක ONE SHOT - ONE KILL........!!!!!!














