windos 7 daganna udaw karanna

AselaAsanka

Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    32bit එක දාන්නත් අඩුම වශයෙන් 1GB RAM එකක් ඕනේ මචන් ...
    හැබැයි දාන්න බැරි කමකුත් නැ ..... :)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    dannanum puluvan vai. eeth daala vadak nae. moko oyaata hariyata vada karanna bae oya settings anuva. anith theme ehemath enable vena ekak nae.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕකට දාන්න පුලුවන් අව්ලක් නැතුව.
    ඒත් XP දාලා තියනවාට වඩා ස්ලොව් ගතියක් තියෙයි.
    සෙවන් දාන්න කලින් සෙවන් සපෝර්ට් කරන ඩ්‍රයිවර්ස් හොයා ගන්න.



     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    1 gigahertz (GHz) or faster 32-bit (x86) or 64-bit (x64) processor

    1 gigabyte (GB) RAM (32-bit) or 2 GB RAM (64-bit)

    16 GB available hard disk space (32-bit) or 20 GB (64-bit)

    DirectX 9 graphics device with WDDM 1.0 or higher driver

    ram eka madi nisa awul wei ban
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    දාන්න බැරි කමක් නැහැ..............
    පට්ට ස්ලෝ වෙයි හැබැයි.............
    වැඩක් නැහැ ඒ නිසා...............
    XP හොඳයි ඊට වඩා...........
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    machan umbe performance vala hatiyata se7en duvanna amaarui,
    habai Windows 7 Tiny Unattended kiyala 700mb edition ekak thiyenava, ekanam duvay... :)
     

    coolzap

    Member
    Jun 26, 2009
    702
    115
    0
    macho mama nam kiyanne danna epai kiyala. Mamath eka para oya wagema machine ekakata windows 7 damma. Patta slow una banz. Mata windows 7 epa una. E nisa danna epa. Therumak naha.