Sri Lankan Lesbians & Gays

helo256

Member
Oct 7, 2010
2,093
71
0
sri lankans are small minded pathetic idiots.. umbala wagee moodayoo USA wagee ratawal walata gihin balanna ooni looke monawageeda kiyalaa..
 
  • Like
Reactions: kkj007

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    sri lankans are small minded pathetic idiots.. umbala wagee moodayoo USA wagee ratawal walata gihin balanna ooni looke monawageeda kiyalaa..

    ubata puduma amaruwak tiynea paatai Americawa gana
    thaman inna ratata bana bana , anith ratawal oluwa uda thiyagena inna ubala wage Ponnayo mey wage rata walla mokatada ipadenawada manda :growl:
     
    සිංහලයිනේ බලපල්ලා මේවයේ පිටිපස්සේ ඉන්නේ සුද්දෝ විත්තිය පේනවද උඹලට තමන්ගෙ පාඩුවෙ ඉන්නවා කියන එක ගොන් අදහසක් මේවා සහමුලින්ම අතුගාලා දාන්න ඕනේ මේ රටින් :growl::growl::growl: මේක බුදුන් වැඩි බිම
     
    raichu

    Well-known member
  • Sep 11, 2008
    2,494
    729
    113
    34
    In the Heart of My Angel ! <3
    3416725867_752e16e687.jpg

    None of the three girls here are lesbians men, are you fucking off your mind ? :S
     
    • Like
    Reactions: kkj007
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    3416725867_752e16e687.jpg

    None of the three girls here are lesbians men, are you fucking off your mind ? :S

    :no::no::no:අනේ මෙච්චර ලස්සන කෙල්ලෝ ටික..(vam patte kella nam kethai... eki lesbi unata kamak na)මුන්ට මක් වෙලාද...අපි මැරිලා නැ....
    ඇත්ත වෙන්න ඇති මෙචර ලස්සන ලෙස්බි ..නැ වෙන්න ඇති බන්..හිත හදාගන්න හරි..නැ කියලා මම නම් හිතා ගන්නවා..:(:(:(
     
    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    sri lankans are small minded pathetic idiots.. umbala wagee moodayoo USA wagee ratawal walata gihin balanna ooni looke monawageeda kiyalaa..

    Don't show off the size of your brain by posting such comments you bloody moron..

    USA හරි, UK
    හරි, වෙන පර සුද්දෙක් හරි මොන බලු වැඩේ කලත් තොපිට මාර ලොකුයි නේ.

    කොයි එකා කරත් වැරැද්ද වැරැද්දම තමයි මී හරකො..
     
    • Like
    Reactions: wijebahu

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    Don't show off the size of your brain by posting such comments you bloody moron..

    USA හරි, UK
    හරි, වෙන පර සුද්දෙක් හරි මොන බලු වැඩේ කලත් තොපිට මාර ලොකුයි නේ.

    කොයි එකා කරත් වැරැද්ද වැරැද්දම තමයි මී හරකො..

    රටින් ලෙඩක් ආවත් හූ කියාගෙන ගිහින් ඉස් මිදුනින් පිලිගන්න අයනේ
    ලන්කාවෙ ඉන්නෙ...
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Don't show off the size of your brain by posting such comments you bloody moron..

    USA හරි, UK
    හරි, වෙන පර සුද්දෙක් හරි මොන බලු වැඩේ කලත් තොපිට මාර ලොකුයි නේ.

    කොයි එකා කරත් වැරැද්ද වැරැද්දම තමයි මී හරකො..

    Well said :):)
     
    picture.php

    මෙන්න පිරිමින් හා හැසිරෙනු කැමති කොළුකාරයෙක් මට -රෙප් දීලා මේකේ කතා කළාට
    :lol::lol::rofl:

    උඹලා මේ ෆිල්ම් එක බලලා තියෙනවාද මේක මාරයිනෙ බන්
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    මාතර කිඹුලා;10307539 said:
    picture.php

    මෙන්න පිරිමින් හා හැසිරෙනු කැමති කොළුකාරයෙක් මට -රෙප් දීලා මේකේ කතා කළාට
    :lol::lol::rofl:

    උඹලා මේ ෆිල්ම් එක බලලා තියෙනවාද මේක මාරයිනෙ බන්

    :lol::lol:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මචං ඕක කවදාවත් නවත්තන්න පුළුවන් දෙයක් නෙමේ.. ලංකාවට අමුතු දෙයක් උනාට වෙන රට වලට ඕක සාමාන්‍ය දෙයක්.
    මචං මමනම් කියන්නේ අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව තමන්ගේ පාඩුවේ හිටපන්. මොකද මේ අයගෙන් උඹට මොකුත් කරදරක් උනේ නෑනේ.
    මේක මේ අයගේ දුර්වලතාවයක්.. එහෙම කියල ඒ අයට එහෙම අපහාස කරන්න එපා. :no:

    :yes: කෙනෙක් gay/lesbian වෙන්න කැමැත්තෙන් තෝරගන්නෙ නෑ.. ඒක උන් ඉපදෙන හැටි. ගොඩක් රටවල් දැන් මේක අපරාධයක් හැටියට සලකන්නෙ නැත්තෙත් ඒ නිසා. උන්ගෙන් අපිට කරදරයක් නැත්තන් උන් මොන මගුලක් නටාගත්තත් අපිට මොකෝ
     
    • Like
    Reactions: kkj007

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    :yes: කෙනෙක් gay/lesbian වෙන්න කැමැත්තෙන් තෝරගන්නෙ නෑ.. ඒක උන් ඉපදෙන හැටි. ගොඩක් රටවල් දැන් මේක අපරාධයක් හැටියට සලකන්නෙ නැත්තෙත් ඒ නිසා. උන්ගෙන් අපිට කරදරයක් නැත්තන් උන් මොන මගුලක් නටාගත්තත් අපිට මොකෝ

    :yes::yes: wel said mchn. math kiwwe ekama thama.