) eyaama kiyanawa eya issara karapu moda kam nawaththapu eka hodai kiyala...


මේ ලිපියෙන් සමලිංගිකත්වය ගැන හරි අර්ථ නිරූපණයක් වෙන්නේ නෑ. සමලිංගිකත්වය කියන්නේ සෑහෙන්න සංවාදයට ලක් වෙච්ච මාතෘකාවක්. මේකේ ගොඩක් අය කමෙන්ට් දාලා තියෙන විදිහට මහාචාර්ය ඩෙස්මන් මොරිස් වගේ කට්ටිය සමලිංගිකත්වය කියන්නේ විකෘති චර්යාවක් කියලා අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් මහාචාර්ය ආතර් කිංස්ලි වගේ අය මේක සෑහෙන්න ස්වභාවිකයි කියන මතයේ ඉදන් මත ඉදිරිපත් කරලා තියෙනවා. දැනට ඇමරිකාව විතරක් නෙවේ යුරෝපයේ ගොඩක් රටවල සමලිංගිකත්වය පිලි අරන තියෙන තැනකට ගිහින් තියෙනවා. අමතක කරන්න එපා ක්‍රිස්තියානි ආගම බොහොම දරුණුවට සමලිංගික ක්‍රියා ප්‍රතික්ෂේප කරන ආගමක්(බුද්ධාගමේ ස්ථාවරය මම හරියටම දන්නෙ නෑ).නමුත් දැඩි ක්‍රිස්තියානි රටවල් පවා සමලිංගිකත්වය නීතිගත කරන තැනකට ගිහින් තියෙන්නේ මානුශීය පදනමක ඉදලයි.
සමලිංගිකත්වය වැරදියි,අසෝබනයි කියන පූර්ව නිගමනයේ ඉන්නෙ නැතිව විවෘතව කරුණු හොයාබැලුවොත් හොදයි කියලයි මම නම් හිතන්නේ. මම සමලිංගිකයෙක් නෙවේ. හැබැයි මම හිතනවා සමලිංගික නැඹුරුවක් තියෙන කෙනෙක්ට තමන් කැමති අන්දමේ සහකරුවෙක්, සහකාරියක් එක්ක ඉන්න අයිතියක් තියෙන්න ඕන. මම ඉන්න කැමති ගැහැණියක් එක්ක. නමුත් මට පිරිමියෙක් එක්ක ඉන්න සමාජයෙන් බලපෑම් කරනවනං ඒක වැරදියිනේ? අන්න ඒ වගේ තමයි පිරිමියෙක් එක්ක ඉන්න කැමති පිරිමියෙක්ට,ගැහැණියක් එක්ක ඉන්න කියලා නෛතිකව බලපෑම් කරන එක වැරදියි. බෞද්ධ දර්ශනය කියන්නේ මිනිස්සුන්ගේ නිදහස, සමානාත්මතාවය ගැන දේශනා කරපු දර්ශනයක්. එතනින් තමයි බුද්ධාගම දැඩි මතධාරී ඉස්ලාම්,ක්‍රිස්තියානි ආගම් වලින් වෙනස්වෙන්නේ. ඉතිං එහෙම දර්ශනයක් පැතිරිච්ච රටක මිනිස්සු මේච්චර පටු විදිහට කතා කරනවා දකින එකත් කණගාටුවට කරුණක්.
අනෙක මේ ත්‍රෙඩ් එකේ මතයට විරුද්ධ මතයක් පල කරන් මනුස්සයට 'සමලිංගිකයා' කියලා ලේබල් ගහන්නැතුව,පොඩ්ඩක් දූපත් මානසිකත්වයෙන් මිදිලා කරුණු හොයල බලලා නිගමනයකට එන්න කියලයි හැමෝටම කියන්න තියෙන්නේ..![]()
ඒක නෙවේ ඇයි උඹ ඕක කියන්න ෆේක් එකකින් ආවේ අනික මෙතන බුද්ධාගම ගැන කතා කරන්නෙ උඹ බුද්ධාගමට අපහාස කරපු පෝස්ට් එකක ඒකට විරුද්ධව කතා කරපු එකෙක්ට කියලා තියෙනවා ඕවා ගැන නොහිත මේකෙන් ෆන් එක ගන්න කියලා 


















අඩෝ අර නිලියත් lesbian ද?
මල කෙලියයි.
මම ඕක දැනන් හිටියේ නෑ නේ.
![]()
lolzzzzzzzzzzzzzzසමලිංගිකත්වය කියන්නෙ මානසික රෝගයක්....
ඒ ගැන දන්නැත්තම් හොයල බලන්න.
පෙරේදා මායි මගේ කෙල්ලයි අපේ දෙමල යාලුවෙකුයි යාලුවගෙ අම්මයි මෝදර කෝවිල් ගියා. කෝවිලට යද්දෙ රෑ 7 පහු වෙලා. අපි ගියේ ත්‍රීවීල් එකේ.
යාලුවයි යාලුවගෙ අම්මයි කෝවිලට ගියා. මමයි කෙල්ලයි වාහනේ ඉඳන් කතා කර කර ඉන්නවා. කෝවිල ගාව ගේක පොඩි ගැහැනු ලමයෙක් ඇවිත් මගේ කෙල්ලගෙන් අහනවා,
අක්කගෙ නම මොකක්ද? අක්කා කොහෙද ඉන්නෙ? අක්කගෙ වයස කීයද කියලා?
මගේ වෙන්ඩ නෝනා ඉතින් පොඩි ලමයෙක් නේ කියල උත්තරත් දීලා අර ප්‍රශ්න ටිකම පොඩි කෙල්ලගෙන් ඇහැව්වා.
ඒ පොඩි කෙල්ල ඉන්නෙ 3 වසරෙලු.
මෙන්න ටික වෙලාවකින් ඒ පොඩ්ඩි ත්‍රීවීල් එකට නැගලා, අක්කා හරි ලස්සනයි.. මම අක්කට ආදරෙයි කියලා ඉඹගෙන ඉඹගෙන යන්න පටන් ගත්තා....
මට තරු විසික් උනා...
ඒ පොඩි කෙල්ල කවදාවත් නොදැකපු එකෙක්ව එහෙම ඉම්ම්බනම් ඉස්කෝලෙ එහෙම ගිහින් මොනවා කරනවද දන්නෑ.....
දැන් කෙල්ලව කොල්ලන්ගෙන් විතරක් නෙවේ කෙල්ලන්ගෙනුත් පරිස්සම් කරන්න වෙලා..
මගේ වෙන්ඩ නෝනා අන්තිමට මට බනිනවා අර කෙල්ල ඉඹිද්දි බේරගත්තෙ නැහැ කියලා.![]()

අනේ පොන්නරාළ තො කියන්නේ යු එස් එ වල කරන හින්දා මෙහෙ කලාට කමක් නැ උබවගේ පොන්න බිසව්කෙනෙක් දැක්කමයිsri lankans are small minded pathetic idiots.. umbala wagee moodayoo USA wagee ratawal walata gihin balanna ooni looke monawageeda kiyalaa..
අනේ පොන්නරාළ තො කියන්නේ යු එස් එ වල කරන හින්දා මෙහෙ කලාට කමක් නැ උබවගේ පොන්න බිසව්කෙනෙක් දැක්කමයි



මාතර කිඹුලා;10308405 said:ඕකට කියන්නේ යටත් විජිත මානසිකත්වෙ කියලා දශක ගාණක් ගෙවිලා ගිහිල්ලත් මුන්ට ඒකෙන් මිදෙන්න බෑ මුන්ට සුද්දගෙ පුකෙන් වැටෙන බෙට්ටත් ලොකුයි. කාලකණ්නි ! උන්ට උත්තර දීලා වැඩක් නැහැ එක අතකට මේ ආර්ටිකල් එකේ වුනත් බලපන් හැම පික් එකකම වගේ පාහර සුද්දො ඒ කාලකණ්නි මේ රට ආගම හා බෞද්ධ සංස්කෘතිය කනවා මේ වගේ මන්ද මානසික හැත්ත ඉන්නකොට අනේ අපේ ඊලග පරම්පරාවට බඩුම තමා![]()
සුද්දට ඕනේ මොනවා හරි කරලා අපි වගේ දියුනු වෙන රටවල් වට්ටන එක. ඒක මේ වගේ මෝඩ හරක් තේරුම් ගන්නේ නෑ. අරුගේ පෝස්ට් එක නම් හරිම සවුත්තුයි. USA කරන හින්දා අපිත් කරාට කමක් නෑ වගේ. සමලිංගක දේවල් කොහොම්ත් අපේ රටවල් වලට ගැලපෙන්නේ නෑ. අපිටම කියලා සංස්කෘතියක් සහ සධාචාරයක් තියෙනවා. ලංකික කම අපි කොහේ ගියත් අමතක කරන්න නරකයි. ඒක මේ අපේ මිනිස්සු තේරුම් ගන්න ඕන.
මේ වගේ හැම දේකටම ඔළුව වනන කටුස්සො නිසා රට බල්ලට යනවා 


meke inna gay porawal walata nam meka dirawana ekak naha
.ganan ganna epa.+rep