Sri Lankan Lesbians & Gays

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    lol,just bcos ur straight does not mean everyone have to be straight :P
    anika itin dan hoyagena tiyenne lesbian/gay kiyanne ledak newei kiyala.Dan lankawet me moda law wenas karanna kale hari.Anduwa nam kage hari sexuality eka thorannet ehenam itin Suba anagathayak thama :lol:

    btw i'm straight :P
     
    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    Let them bloody live alone guys,,, bloody hell,,, where is so called toleration in Buddhism
     
    charutha1

    Member
    May 17, 2007
    2,856
    102
    0
    Hmmm No Idea... :P
    සමලිංගිකත්වය කියන්නෙ මානසික රෝගයක්....:nerd:

    ඒ ගැන දන්නැත්තම් හොයල බලන්න.

    පෙරේදා මායි මගේ කෙල්ලයි අපේ දෙමල යාලුවෙකුයි යාලුවගෙ අම්මයි මෝදර කෝවිල් ගියා. කෝවිලට යද්දෙ රෑ 7 පහු වෙලා. අපි ගියේ ත්‍රීවීල් එකේ.

    යාලුවයි යාලුවගෙ අම්මයි කෝවිලට ගියා. මමයි කෙල්ලයි වාහනේ ඉඳන් කතා කර කර ඉන්නවා. කෝවිල ගාව ගේක පොඩි ගැහැනු ලමයෙක් ඇවිත් මගේ කෙල්ලගෙන් අහනවා,
    අක්කගෙ නම මොකක්ද? අක්කා කොහෙද ඉන්නෙ? අක්කගෙ වයස කීයද කියලා?
    මගේ වෙන්ඩ නෝනා ඉතින් පොඩි ලමයෙක් නේ කියල උත්තරත් දීලා අර ප්‍රශ්න ටිකම පොඩි කෙල්ලගෙන් ඇහැව්වා.

    ඒ පොඩි කෙල්ල ඉන්නෙ 3 වසරෙලු.:frown:

    මෙන්න ටික වෙලාවකින් ඒ පොඩ්ඩි ත්‍රීවීල් එකට නැගලා, අක්කා හරි ලස්සනයි.. මම අක්කට ආදරෙයි කියලා ඉඹගෙන ඉඹගෙන යන්න පටන් ගත්තා....:baffled::baffled::baffled:

    මට තරු විසික් උනා...:shocked::eek::baffled::frown:
    :growl::growl::growl::growl:

    ඒ පොඩි කෙල්ල කවදාවත් නොදැකපු එකෙක්ව එහෙම ඉම්ම්බනම් ඉස්කෝලෙ එහෙම ගිහින් මොනවා කරනවද දන්නෑ.....:oo::dull::dull:

    දැන් කෙල්ලව කොල්ලන්ගෙන් විතරක් නෙවේ කෙල්ලන්ගෙනුත් පරිස්සම් කරන්න වෙලා..:growl:

    මගේ වෙන්ඩ නෝනා අන්තිමට මට බනිනවා අර කෙල්ල ඉඹිද්දි බේරගත්තෙ නැහැ කියලා.:baffled::baffled:

    hahahaha maru case eka ban
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    සබාදහම නිර්මානය කරපු ගැහැනු පිරිමි සම්බන්නදය පිලිගන්න අපි එ සොබාදහමෙම නිර්මානයක් වන සම ලින්ගිකත්වය පිලිගන්න මෙ තරම් මැලිවන්නෙ ඇයි ? මෙ මිනිස්සුත් මනුස්සයො නෙවෙයිද ? අපිට විරුද්ද පක්ශය පිලිබද ඇතිවන ලින්ගික අශාව ඔවුන්ට තම පක්ශය වෙතම ඇතිවිම ඔවුන්ගෙ වරදක්ද?මෙ දෙ සතුන් අතරත් ඇති දෙයක් බව ඔබ නොදන්නවද ?
    සොබාදහම සමලිංගිකත්ව නිර්මාණය කළා කියලා උඹට කිව්වෙ කවුද :eek::eek: ඌත් ශුවර් එකටම ගේ පොරක් :lol::lol:
    මිනිස්සුන්ව ජීව විද්‍යාත්මකව උනත් හැඩගැහිලා තියෙන්නෙ විරුද්ධ ලිංගිකයන් සමග ආකර්ශණය වෙන්න. ඒ සම ලිංගික ඇසුර වර්ගයාගේ පැවැත්මට දායක නොවන නිසා. ඒ නිසා පැවැත්ම අතින් ගත්තොත් මේක විකෘති පල රහිත සම්බන්ධයක්.
    නමුත් මිනිස් අයිති වාසිකම් අතින් ගත්තොත් ඒක ඒ පුද්ගලයගෙ අයිතියක්. එහෙම වෙන්න එපා කියන්න අපිට අයිතියක් නෑ . නමුත් බොහෝ වෙලාවට ලංකාවෙදි නම් මේ "විකෘති" පුද්ගලයින් ඔවුන්ගෙ "විකෘති" ආශාවන් සදහා යොදාගන්නෙ ඒ සදහා කිසිම දැනුමක් නැති කුඩා දරුවන් . මොකද තවත් සමළිංගිකයෙක් හොයා ගන්න එක අපහසු නිසා. සමළීංගිකත්වය පිළිළයක් වෙන්නෙ මෙන්න මෙතැනදි. :growl::growl: ඒත් එක්කම මේක නීතිගත උනොත් ගණීකා වෘත්තිය නීතිගත කළා වගේ තියෙයි. ඇත්තටම සමළිංගික නැති කුඩා දරුවන් මේ පැත්තට යොමු කරලා තමන්ගේ ආශාවන් සදහා යොදා ගන්න මේ අය උත්සහා කරයි . :no::no:
     
    • Like
    Reactions: Jolly_Roger

    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    සමලිංගිකත්වය කියන්නෙ මානසික රෝගයක්....:nerd:

    ඒ ගැන දන්නැත්තම් හොයල බලන්න.

    පෙරේදා මායි මගේ කෙල්ලයි අපේ දෙමල යාලුවෙකුයි යාලුවගෙ අම්මයි මෝදර කෝවිල් ගියා. කෝවිලට යද්දෙ රෑ 7 පහු වෙලා. අපි ගියේ ත්‍රීවීල් එකේ.

    යාලුවයි යාලුවගෙ අම්මයි කෝවිලට ගියා. මමයි කෙල්ලයි වාහනේ ඉඳන් කතා කර කර ඉන්නවා. කෝවිල ගාව ගේක පොඩි ගැහැනු ලමයෙක් ඇවිත් මගේ කෙල්ලගෙන් අහනවා,
    අක්කගෙ නම මොකක්ද? අක්කා කොහෙද ඉන්නෙ? අක්කගෙ වයස කීයද කියලා?
    මගේ වෙන්ඩ නෝනා ඉතින් පොඩි ලමයෙක් නේ කියල උත්තරත් දීලා අර ප්‍රශ්න ටිකම පොඩි කෙල්ලගෙන් ඇහැව්වා.

    ඒ පොඩි කෙල්ල ඉන්නෙ 3 වසරෙලු.:frown:

    මෙන්න ටික වෙලාවකින් ඒ පොඩ්ඩි ත්‍රීවීල් එකට නැගලා, අක්කා හරි ලස්සනයි.. මම අක්කට ආදරෙයි කියලා ඉඹගෙන ඉඹගෙන යන්න පටන් ගත්තා....:baffled::baffled::baffled:

    මට තරු විසික් උනා...:shocked::eek::baffled::frown:
    :growl::growl::growl::growl:

    ඒ පොඩි කෙල්ල කවදාවත් නොදැකපු එකෙක්ව එහෙම ඉම්ම්බනම් ඉස්කෝලෙ එහෙම ගිහින් මොනවා කරනවද දන්නෑ.....:oo::dull::dull:

    දැන් කෙල්ලව කොල්ලන්ගෙන් විතරක් නෙවේ කෙල්ලන්ගෙනුත් පරිස්සම් කරන්න වෙලා..:growl:

    මගේ වෙන්ඩ නෝනා අන්තිමට මට බනිනවා අර කෙල්ල ඉඹිද්දි බේරගත්තෙ නැහැ කියලා.:baffled::baffled:
    ඕක නම් ලෙස්බො සීන් එක් නෙවෙන්නැති බන් :eek::eek: 3 වසරෙ කෙල්ලෙක් ගෑණූ පිරිමි වෙනස් කම් වත් දන්නෙ නෑ නෙ :nerd::nerd:
     
    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    මචං ඕක කවදාවත් නවත්තන්න පුළුවන් දෙයක් නෙමේ.. ලංකාවට අමුතු දෙයක් උනාට වෙන රට වලට ඕක සාමාන්‍ය දෙයක්.
    මචං මමනම් කියන්නේ අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව තමන්ගේ පාඩුවේ හිටපන්. මොකද මේ අයගෙන් උඹට මොකුත් කරදරක් උනේ නෑනේ.
    මේක මේ අයගේ දුර්වලතාවයක්.. එහෙම කියල ඒ අයට එහෙම අපහාස කරන්න එපා. :no:

    -rep.

    නෑ මචං. මේකට උන්ට බැනලා උන්ට අපහාස කරලා වැඩක් නම් නැහැ.:eek: මුන්ව සාමාන්‍ය තත්වයට ගන්න වෛද්‍ය ප්‍රතිකාර, මනෝවිද්‍යා ප්‍රතිකාර තියනවා. එහෙම කරලා සාමාන්‍ය තත්වයට ගන්න එක තමයි මගේ මතය.

    ඇතමුන් නම් ඉන්නවා එහෙම වෛද්‍ය ප්‍රතිකාර වලින්වත් හොඳකරන්න බැරි අය.:no::no: ඒ අයට නම් Sorry තමයි.
    නමුත් බහුතරය හොඳකරන්න පුලුවන්..
    :yes::yes:
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    ZLi8E8lV.jpeg
    309e0e89.jpg

    බලන් ගියහම එක පිරිමියක්වත් නෑ.. ඔක්කොම ඉන්නේ පොන්නයෝ. එකෙක් හරි ඉන්නවනම් user name එකත් එක්ක - rep දීපන් බලන්න.
    ඕනේ තරම් - rep දීපල්ලා, rep කන්නද.. ඒත් මොකද හැංගිලා rep දෙන්නේ? පොන්නකමනේ. පොන්නයෝන්ට ජාතක උනාමත් ඔහොම තමා.
    :lol::lol::P
     
    • Like
    Reactions: Tom Riddle

    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    මේක ඇත්ත සිද්ධියක්
    මම හය හත වසරෙ වගේ ඉන්දැද්දි දවසක් බස් එකේ යද්දි එක දවසක් අවුරුදු 40 ක පනහක වගේ ඩයල් එකක් මගේ එහා පැත්තෙන් ඉදගත්තා. ටික වෙලාවක් යනකොට මට තේරෙනවා මූ අත නමාගෙන අනිත් අයට නොපෙනෙන්න කකුලට අත දානවා. මට හොදවෙලාවට අම්මා කියලා දීලා තිබ්බෙ ඔහොම එකක් උනොත් හයියෙන් කෑ ගහන්න කියලා. මම හයිගෙන් කෑ ගහගෙනම අරූගෙ රැවුලෙන් ඇද්දා ඒ පාර ඌත් කෑ ගහන්න පටන් ගත්තා. මිනිස්සු බලනවා මොකද මේ කියලා .ළග හිටිය ඇන්ටි කෙනෙක්ට මං සීන් එක කිව්වා.පස්සෙ බස් එක නවත්තලා මිනිස්සු ඔක්කොම ඌට තඩිබාන්න ගත්තා. :lol::lol: මට එදා ඉදන් ඕකුන් අරහං :eek::eek:
     
    Last edited:

    හාක් හක් හක්.. බොටත් වෙන්නේ මරු වැඩනේ බන්..
     
    raichu

    Well-known member
  • Sep 11, 2008
    2,494
    729
    113
    34
    In the Heart of My Angel ! <3
    එළකිරි_කොල්ලා;10307481 said:
    :no::no::no:අනේ මෙච්චර ලස්සන කෙල්ලෝ ටික..(vam patte kella nam kethai... eki lesbi unata kamak na)මුන්ට මක් වෙලාද...අපි මැරිලා නැ....
    ඇත්ත වෙන්න ඇති මෙචර ලස්සන ලෙස්බි ..නැ වෙන්න ඇති බන්..හිත හදාගන්න හරි..නැ කියලා මම නම් හිතා ගන්නවා..:(:(:(

    :rofl::rofl: Naha bung sirawatama, mun 3 lesbiansla nemei :rofl::rofl:
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මේක ඇත්ත සිද්ධියක්
    මම හය හත වසරෙ වගේ ඉන්දැද්දි දවසක් බස් එකේ යද්දි එක දවසක් අවුරුදු 40 ක පනහක වගේ ඩයල් එකක් මගේ එහා පැත්තෙන් ඉදගත්තා. ටික වෙලාවක් යනකොට මට තේරෙනවා මූ අත නමාගෙන අනිත් අයට නොපෙනෙන්න කකුලට අත දානවා. මට හොදවෙලාවට අම්මා කියලා දීලා තිබ්බෙ ඔහොම එකක් උනොත් හයියෙන් කෑ ගහන්න කියලා. මම හයිගෙන් කෑ ගහගෙනම අරූගෙ රැවුලෙන් ඇද්දා ඒ පාර ඌත් කෑ ගහන්න පටන් ගත්තා. මිනිස්සු බලනවා මොකද මේ කියලා .ළග හිටිය ඇන්ටි කෙනෙක්ට මං සීන් එක කිව්වා.පස්සෙ බස් එක නවත්තලා මිනිස්සු ඔක්කොම ඌට තඩිබාන්න ගත්තා. :lol::lol: මට එදා ඉදන් ඕකුන් අරහං :eek::eek:

    :lol::lol:
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    සොබාදහම සමලිංගිකත්ව නිර්මාණය කළා කියලා උඹට කිව්වෙ කවුද :eek::eek: ඌත් ශුවර් එකටම ගේ පොරක් :lol::lol:
    මිනිස්සුන්ව ජීව විද්‍යාත්මකව උනත් හැඩගැහිලා තියෙන්නෙ විරුද්ධ ලිංගිකයන් සමග ආකර්ශණය වෙන්න. ඒ සම ලිංගික ඇසුර වර්ගයාගේ පැවැත්මට දායක නොවන නිසා. ඒ නිසා පැවැත්ම අතින් ගත්තොත් මේක විකෘති පල රහිත සම්බන්ධයක්.
    නමුත් මිනිස් අයිති වාසිකම් අතින් ගත්තොත් ඒක ඒ පුද්ගලයගෙ අයිතියක්. එහෙම වෙන්න එපා කියන්න අපිට අයිතියක් නෑ . නමුත් බොහෝ වෙලාවට ලංකාවෙදි නම් මේ "විකෘති" පුද්ගලයින් ඔවුන්ගෙ "විකෘති" ආශාවන් සදහා යොදාගන්නෙ ඒ සදහා කිසිම දැනුමක් නැති කුඩා දරුවන් . මොකද තවත් සමළිංගිකයෙක් හොයා ගන්න එක අපහසු නිසා. සමළීංගිකත්වය පිළිළයක් වෙන්නෙ මෙන්න මෙතැනදි. :growl::growl: ඒත් එක්කම මේක නීතිගත උනොත් ගණීකා වෘත්තිය නීතිගත කළා වගේ තියෙයි. ඇත්තටම සමළිංගික නැති කුඩා දරුවන් මේ පැත්තට යොමු කරලා තමන්ගේ ආශාවන් සදහා යොදා ගන්න මේ අය උත්සහා කරයි . :no::no:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: