මචං ඕක කවදාවත් නවත්තන්න පුළුවන් දෙයක් නෙමේ.. ලංකාවට අමුතු දෙයක් උනාට වෙන රට වලට ඕක සාමාන්‍ය දෙයක්.
මචං මමනම් කියන්නේ අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව තමන්ගේ පාඩුවේ හිටපන්. මොකද මේ අයගෙන් උඹට මොකුත් කරදරක් උනේ නෑනේ.
මේක මේ අයගේ දුර්වලතාවයක්.. එහෙම කියල ඒ අයට එහෙම අපහාස කරන්න එපා.
-rep.
මට කරදරයක් උන නිසයි මම මේ ගැන හෙව්වේ. -rep දුන්නට ස්තුති
. අනාගතේදී පාරේ යද්දී පොන්නයෙක් ඇවිත් බලෙන් සල්ලි ඉල්ලද්දී(ඉන්දියාවේ වගේ)
මගේ Thread එක මතක කරපන්.

මේ වගේ හැම දේකටම ඔළුව වනන කටුස්සො නිසා රට බල්ලට යනවා



....උබත් එහෙනම් පල වෙන රටකට
. මම හිතන්නේ මේ Elakiriye ගෑනුන්ගේ නිරුවත පෙන්නන, කුණුහරප දේ දාන Thread වලට මුලින්ම -rep දීල ඇවිල්ල මගේ එකට දුන්නනම් හරි


