කාසි_බුතයා

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අන්න වැදගත් කතාවක්. මම කරන හැටිත් හොයා ගත්ත.මොකෝ කියන්නේ. බහිමුද ගේමට.:)
    කෙම්මුර වෙලාවක් වෙන්නත් ඕනෙද?
    :):shocked:

    කුල් අයියාවත් සෙට් කරගන්න ඕන :)

    හරි අවුලක් නෑ..
    හදිසියක් නෑ.. පුලුවන් තරම් දුරට හිතලා මේ වැඩේට අත දාන්න..
    අපි නම් ඕන දවසක ලැස්ති..

    මම ලෑස්තියි :)
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    නුවර හොඳ තැනක් සෙට් කරපන්. කනත්තක් ගාව මරු. කාලේ කන්න ඕනෙ නෑනේ. පට ගාල එයි.:)

    කනත්තක් ගාව :baffled:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    umbalage agame mewage dewal gana monawada ban kiyala thiyenni?

    ඒ තරම් විශ්වාසයක් නෑ.. ඒත් විශ්වාස කරන පිරිසකුත් ඉන්නවා..
    ඒත් මම මෙතන ඒ සම්බන්ධව වැඩි විස්තරයක් කරන්න කැමති නෑ..
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy

    ඒ තරම් විශ්වාසයක් නෑ.. ඒත් විශ්වාස කරන පිරිසකුත් ඉන්නවා..
    ඒත් මම මෙතන ඒ සම්බන්ධව වැඩි විස්තරයක් කරන්න කැමති නෑ..

    unwa alawanna krama thiyanawada agame hatiyata? :baffled:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    okata me lankawe boothayo en na.winhala hodiyen neme bothayo uththara denne.english alphabet 1en
    හරි බං. නුවර පැත්තේ ඉස්සර මරපු සුද්දෝ ඇතිනේ.:)

    දැන් ත්‍රෙඩ් එකක් පටන් ගනින් EK Travelers වගේ. සෙට් එකක් හදාගෙන ගේමට එකට බහින්න.
    එක්කෝ එකට මැරෙමු. නැත්තන් එක භූ කෙනෙක්ව අල්ලාගෙන මොනවා හරි ඉල්ලගමු.:)
     
    harsha.perera

    Well-known member
  • DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ඔව්, මේ සීන් එක ඇත්ත කියලා මට තේරුම් ගියා..
    ඒ හින්දායි ආසාවක් තියෙන්නේ.. ඒත් අවුලකට එක ප්‍රශ්නයක් තියෙනවා..
    හැම ප්‍රශ්නයක් අහද්දිම එක මොහොතක අපි හිර වෙන ගතියක් එනවා..
    ඒ වේලාවේ උත්තරයක් නැති වෙනවා කියන්න.. ඒකේදි බෙරෙන්න පුලුවන් නම් ගොඩ..
    නැත්නම් ඉතින් මේ කුල් ලයිෆ් අයිඩි එකට නැවතිමේ තිත තමයි..
    ඔය දෙ කරන කට්ටියගෙ මතයක් තියෙනවලු මැරෙන දවස අහන්න එපා කියලා .. ඇත්ත නැත්තනම් දන්නෙ නැ .. :baffled: 9 විතරදි යාලුවො ඔක කරනකොට බලාගෙන ඉදලා තියෙනවා .. උන් අහුවෙනම් උත්තර දෙන්න බැරි එවා :lol:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ane pala kandya :P

    යකාට බයයි නම් කනත්තේ ගෙවල් හදන් නැ අපි මල්ලී..:frown:
    හරි බං. නුවර පැත්තේ ඉස්සර මරපු සුද්දෝ ඇතිනේ.:)

    දැන් ත්‍රෙඩ් එකක් පටන් ගනින් EK Travelers වගේ. සෙට් එකක් හදාගෙන ගේමට එකට බහින්න.
    එක්කෝ එකට මැරෙමු. නැත්තන් එක භූ කෙනෙක්ව අල්ලාගෙන මොනවා හරි ඉල්ලගමු.:)

    මම එක පයින් කැමති :)
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    හරි බං. නුවර පැත්තේ ඉස්සර මරපු සුද්දෝ ඇතිනේ.:)

    දැන් ත්‍රෙඩ් එකක් පටන් ගනින් EK Travelers වගේ. සෙට් එකක් හදාගෙන ගේමට එකට බහින්න.
    එක්කෝ එකට මැරෙමු. නැත්තන් එක භූ කෙනෙක්ව අල්ලාගෙන මොනවා හරි ඉල්ලගමු.:)

    dey dey.:lol::lol:
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ඔය දෙ කරන කට්ටියගෙ මතයක් තියෙනවලු මැරෙන දවස අහන්න එපා කියලා .. ඇත්ත නැත්තනම් දන්නෙ නැ .. :baffled: 9 විතරදි යාලුවො ඔක කරනකොට බලාගෙන ඉදලා තියෙනවා .. උන් අහුවෙනම් උත්තර දෙන්න බැරි එවා :lol:

    monawada ban ahapu prahna? :P