මම ගාව තියෙන්නේ පරණ Huawei (E 220) ඩොන්ගල් එකක්...!!!
ඩයලොග් කනෙක්ෂන් එක(කලින් තිබුණු) එක්ක හම්බුනේ!
පස්සේ අන්ලොක් කරලා ගත්තා මොබිටෙල් ඒක දාගන්න...!!!

ඔය පොඩි සයිස් ඒවා ගන්න අපිට කෝ සල්ලි???

ඕක මුලින් ආවේ 3.6 Mbps වේගය දක්වා පමණයි! පස්සේ ෆර්ම්වෙයාර් අප්ඩේට් එකක් දා ගත්තා 7.2 Mbps!!!

ඒක 7.2 Mbps වලටඅප්ඩේට් උනානම් ටාස්ක් මැනේජර් එකේ නෙට්වර්ක් කෑල්ලට ගියාම මෙහෙම පෙනෙයි! (M3 කියලා පහල තියෙන්නේ මගේ මොබිටෙල් එක තමා!!!)
(අලුත්ම ෆර්ම්වෙයාර් අප්ඩේට් එක පල්ලෙහා දැම්මා!)
ඉතින් ඔකේ එනවා නේ මොබයිල් පාර්ට්නර් කියලා ප්‍රෝග්‍රෑම් එකක්!
ඩයලොග් කනෙක්ෂන් එක(කලින් තිබුණු) එක්ක හම්බුනේ!
පස්සේ අන්ලොක් කරලා ගත්තා මොබිටෙල් ඒක දාගන්න...!!!

ඔය පොඩි සයිස් ඒවා ගන්න අපිට කෝ සල්ලි???

ඕක මුලින් ආවේ 3.6 Mbps වේගය දක්වා පමණයි! පස්සේ ෆර්ම්වෙයාර් අප්ඩේට් එකක් දා ගත්තා 7.2 Mbps!!!

ඒක 7.2 Mbps වලටඅප්ඩේට් උනානම් ටාස්ක් මැනේජර් එකේ නෙට්වර්ක් කෑල්ලට ගියාම මෙහෙම පෙනෙයි! (M3 කියලා පහල තියෙන්නේ මගේ මොබිටෙල් එක තමා!!!)
ඉතින් ඔකේ එනවා නේ මොබයිල් පාර්ට්නර් කියලා ප්‍රෝග්‍රෑම් එකක්!
ඔය තියෙන්නේ ඒක!!!
(ඔය තියෙන්නේ පරණ වර්ෂන් එක)
අපේ අය ගාව ඔකේ නොයෙක් වර්ශන් ඇති! (Maxis Broadband, Broadband Manager etc.)
ඔකේ ඉස්සෙල්ලම ආපු ප්‍රෝග්‍රෑම් පරණ එකත් අපි වගේ දුප්පත් අය ගාව තාම ඇති! එ උනාට එකේ අලුත්ම අප්ඩේට් එකක් හම්බුනා ගොඩක් කෑලි ඇඩ් කරපු! 2011 වර්ෂන් එක!
1. Statistics වල Upload/Download ස්පීඩ් එක සහ Data usage එක බලා ගැනීම.
2. කෝල්(වොයිස්) ලබාගැනීම.(මොබිටෙල් බ්‍රෝඩ්බෑන්ඩ් සිම් වලට ඉන්කමින් තියනවානේ!!!)
- මට නම් මාරම වටිනවා! 
3. කෝල්(වොයිස්) Log/Register එකක් තබා ගැනීම.
4. ප්‍රෝග්‍රෑම් එක ඔන්ලයින් අප්ඩේට් කරගත හැකි වීම.
5. USSD සපෝර්ට් එක Wikipidia (මාත් වැඩිය දන්නේ නෑ!
)
6. ප්‍රධාන වින්ඩෝ එක රිසයිස් කිරීමට හැකිවීම. etc.
අලුත් එක මේ වගේ!
ප.ලි.
(ඔය තියෙන්නේ පරණ වර්ෂන් එක)අපේ අය ගාව ඔකේ නොයෙක් වර්ශන් ඇති! (Maxis Broadband, Broadband Manager etc.)
ඔකේ ඉස්සෙල්ලම ආපු ප්‍රෝග්‍රෑම් පරණ එකත් අපි වගේ දුප්පත් අය ගාව තාම ඇති! එ උනාට එකේ අලුත්ම අප්ඩේට් එකක් හම්බුනා ගොඩක් කෑලි ඇඩ් කරපු! 2011 වර්ෂන් එක!
1. Statistics වල Upload/Download ස්පීඩ් එක සහ Data usage එක බලා ගැනීම.
2. කෝල්(වොයිස්) ලබාගැනීම.(මොබිටෙල් බ්‍රෝඩ්බෑන්ඩ් සිම් වලට ඉන්කමින් තියනවානේ!!!)
- මට නම් මාරම වටිනවා! 
3. කෝල්(වොයිස්) Log/Register එකක් තබා ගැනීම.
4. ප්‍රෝග්‍රෑම් එක ඔන්ලයින් අප්ඩේට් කරගත හැකි වීම.
5. USSD සපෝර්ට් එක Wikipidia (මාත් වැඩිය දන්නේ නෑ!
)6. ප්‍රධාන වින්ඩෝ එක රිසයිස් කිරීමට හැකිවීම. etc.
අලුත් එක මේ වගේ!

ඉතින් මේ පහසුකම් වලට කැමතිනම් ඔන්න අලුත් වර්ෂන් එක.!
ඕනෑම Huawei ඩොන්ගල් එකකට හරි...!!!(E 220 ට විතරක් නෙවි!
)
(Mobile partner)
(Drivers)
ඕනෑම Huawei ඩොන්ගල් එකකට හරි...!!!(E 220 ට විතරක් නෙවි!

)(Mobile partner)
මේක මැෂින් එකේ වෙනම ප්‍රෝග්‍රෑම් එකක් විදිහට ඉන්ස්ටෝල් වෙන්නේ...!!! ඉතින් පරණ වර්ෂන් එක තියෙද්දීම දාන්න පුළුවන්! 
මෙන්න ඩ්‍රයිවර්ස්!

මෙන්න ඩ්‍රයිවර්ස්!
(Drivers)
මගේ ජාතියේ E 220 ඩොන්ගල් තියන අයට මෙන්න අලුත්ම ෆර්ම්වෙයාර් අප්ඩේට් එක...!!! 
සැ. යු.
1. E 220 අන්ලොක්ඩ් ඩොන්ගල් වලට පමණයි!
2. අප්ඩේට් කිරීමේදී ඔබේ සිම් පත ඩොන්ගල් එකෙන් ඉවත් කරන්න!
3. පැරණි සොෆ්ට්වෙයාර් එක (Mobile Partner, Maxis Broadband etc.) රන් කර අප්ඩේට් එක ඉන්ස්ටෝල් කරන්න!

Last edited:
රෙප් ඉවරෝ 