බයම හිතෙන ෆිල්ම් එක මොකක්ද ? මම එකක්වත් බලලා නෑ, බලන්න ආසයිඒත් බයයි
![]()
The Grudge 1,2,3
1408
One missed call
Shutter
මේවා තමයි මම බලලා තියෙන හොදම Horror films

මැතකදි මම බලපු හොද චිත්රපටියක් කියනවා නම්..
" ඉන්සිඩියර්ස් " (Insidious) ෆිල්ම් එක හදුන්වන්න පුලුවන්..
ඔයා දාපු ලින්ක් එකට ගියා (Insidious) !!!!! ඒකේ ඉන්න ළමයාගේ මූණ දකිනකොට බය හිතෙනවනෙ!!
කොහොමද ඕක රෑ බලනකොට එහෙම!!!!
මගේ ළඟ ඕක දැන් තියෙනවා!!! බලන්න ඕනේ!!!
Horror Films බලනවානම් කළුවරේ බලන්න ඕනේ!! එතකොට තමයි ගති !!!!



රෑට හොල්මන් ෆිල්ම් බලලා කොහොමද බන් නිදාගන්නේ?
නින්ද යනවද?![]()


downloading .......!!!![]()
ඊයේ බැලුවා Insidious. හපෝ බය හිතෙනවා. එකපාරම හොල්මනක් කොහෙන් හරි මතුවෙනවා. හොඳ ෆිල්ම් එකක්.
හැබැයි මම බලපු එකේ නම් Sounds එච්චර හරි නෑ. කවුරු හරි දාන්නකෝ හොඳ Quality තියෙන link එකක්.