බය හිතෙන ෆිල්ම්ස් (Horror Movies)

blackcatcyb

Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    බයම හිතෙන ෆිල්ම් එක මොකක්ද ? මම එකක්වත් බලලා නෑ, බලන්න ආසයි ;) ඒත් බයයි :baffled:


    The Grudge 1,2,3
    1408
    One missed call
    Shutter
    මේවා තමයි මම බලලා තියෙන හොදම Horror films
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    මේකත් ලස්සන ෆිල්ම් එකක්.... :yes:

    The Ninth Gate

    http://www.imdb.com/title/tt0142688/

    ninthgate.jpg
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මැතකදි මම බලපු හොද චිත්‍රපටියක් කියනවා නම්..
    " ඉන්සිඩියර්ස් " (Insidious)
    ෆිල්ම් එක හදුන්වන්න පුලුවන්..
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,877
    1,325
    113
    මැතකදි මම බලපු හොද චිත්‍රපටියක් කියනවා නම්..
    " ඉන්සිඩියර්ස් " (Insidious) ෆිල්ම් එක හදුන්වන්න පුලුවන්..

    මගේ ළඟ ඕක දැන් තියෙනවා!!! බලන්න ඕනේ!!!

    Horror Films බලනවානම් කළුවරේ බලන්න ඕනේ!! එතකොට තමයි ගති !!!!
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,877
    1,325
    113
    මැතකදි මම බලපු හොද චිත්‍රපටියක් කියනවා නම්..
    " ඉන්සිඩියර්ස් " (Insidious) ෆිල්ම් එක හදුන්වන්න පුලුවන්..

    ඔයා දාපු ලින්ක් එකට ගියා (Insidious) !!!!! ඒකේ ඉන්න ළමයාගේ මූණ දකිනකොට බය හිතෙනවනෙ!! :shocked::shocked::shocked::shocked:
    කොහොමද ඕක රෑ බලනකොට එහෙම!!!!
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔයා දාපු ලින්ක් එකට ගියා (Insidious) !!!!! ඒකේ ඉන්න ළමයාගේ මූණ දකිනකොට බය හිතෙනවනෙ!! :shocked::shocked::shocked::shocked:
    කොහොමද ඕක රෑ බලනකොට එහෙම!!!!

    උපරිමයි මචන්.. ආය කතා කරලා වැඩක් නෑ..
    හැබැයි මේ වගේ ෆිල්ම් උදේට බලලා අපරාදයක් කරන්න එපා..
    ඒ ෆිල්ම් එක රෑට බලන්න.. මගේ විනෝදාංශයක් තමයි රෑට නිදා ගන්න කලින් හොරර් ෆිල්ම් බලන එක..


     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මගේ ළඟ ඕක දැන් තියෙනවා!!! බලන්න ඕනේ!!!

    Horror Films බලනවානම් කළුවරේ බලන්න ඕනේ!! එතකොට තමයි ගති !!!!

    ඔව්, අනිවාර්යෙන් ම.. අනික හොදට ශබ්දය දාලා ෆුල් ආතල් එකේ බලන්න ඕනේ.. රෑට.. නිදා ගන්න කලින්..
    අමුතුම කික් එකක් එනවා. එතකොට..
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,877
    1,325
    113
    ඊයේ බැලුවා Insidious. හපෝ බය හිතෙනවා. එකපාරම හොල්මනක් කොහෙන් හරි මතුවෙනවා. හොඳ ෆිල්ම් එකක්. :):):):)
    හැබැයි මම බලපු එකේ නම් Sounds එච්චර හරි නෑ. කවුරු හරි දාන්නකෝ හොඳ Quality තියෙන link එකක්.
     
    Last edited:

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    රෑට හොල්මන් ෆිල්ම් බලලා කොහොමද බන් නිදාගන්නේ?
    නින්ද යනවද?
    :baffled::baffled:
    :eek::eek:
    :shocked::shocked:
    :sorry::sorry:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    රෑට හොල්මන් ෆිල්ම් බලලා කොහොමද බන් නිදාගන්නේ?
    නින්ද යනවද? :baffled::eek::shocked::sorry:

    ඒ වගේ බයක් හිතේ තියාගෙන නිදා ගත්තා ම තමයි නියම..
    හිනෙන් වුනත් තවත් බෝනස් ෆිල්ම් එකක් නොමිලේ බලා ගන්න පුලුවන් වෙන්නේ..:P:rofl:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    downloading .......!!! :baffled:

    මේවා පරණ ෆිල්ම් මචන්..
    වන් මිස් කොල් එක නම් හොදයි.. අනිත් ෆිල්ම් එකත් හොදයි..
    හැබැයි ෆිල්ම් එක දිගටම තියෙන්නේ එකම රූම් එකේ ම තමයි කතාව ඉවර වෙන කම් ම.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඊයේ බැලුවා Insidious. හපෝ බය හිතෙනවා. එකපාරම හොල්මනක් කොහෙන් හරි මතුවෙනවා. හොඳ ෆිල්ම් එකක්. :):):):)
    හැබැයි මම බලපු එකේ නම් Sounds එච්චර හරි නෑ. කවුරු හරි දාන්නකෝ හොඳ Quality තියෙන link එකක්.


    ඒකනේ මම කිව්වේ මැක්සා ෆිල්ම් එකක් කියලා..
    අපි කිව්වොත් ෆිල්ම් එක උපරිමයෙන් ම තියෙනවා.. අපරාදේ ෆිල්ම් එකේ
    හොද ශබ්දයක් තියෙන කොලිටි එකක් බලන්න තිබ්බේ..
    මං ලග නම් ඩී.වී.ඩී රිප් එකක් තියෙනවා.