පුතා;10329891 said:මටත් හිතෙන්නෙ මේක හරි කියලා....
ඔව් මචං.....
මට උඹලට කියන්නත් බැරි වුණා.........
මේකි ඒ දවස්වල මට කිව්ව අරෑව අත් ඇරියා කියලා......
ඔහොම දවස් දෙක තුනක් ගියා...........
මට මේකිව සැක හිතිලා මම ඩීටේල් බිල් එකක් අරගෙන අර කොල්ලට කතා කරල බැලුවා.....
ඒ කොල්ල මට ඔක්කෝම සීන් එක කිව්වා..........
කැමැත්ත අහල තියෙන්නේ කෙල්ල මුලින්ම....ඒක බිලෙනුත් ඔප්පු වෙනවා......
ඒ කොල්ලට කියලා තියෙන්නේ ඒකිට කොල්ලෙක් නෑ කියලා......
ඉතින් මම ඒ කොල්ලට ඔක්කෝම කිව්වා.........
ඒ කොල්ලත් අරකිව අත් ඇරියා.......
මමත් අත් ඇරියා.......
දැන් ඒකිට ෆුල් අප්සට්.......අල්ලපු වත්තත් නෑ...පය ගහපු වත්තත් නෑ..ඒ නිසා මට කතා කරලා මාර විදිහට සාප කරා මට.......මම ඔව විස්වාස කරන්නෙත් නෑ..ගනන් ගන්නෙත් නෑ...........
මේ ලගදි දවසක අපේ කොල්ලෝ ටිකකට මේකිව බස් එකේ හම්බවෙලා තිබ්බා.......
නැතිවෙන්නම බයිට් කරල තිබ්බා......(දන්නවනේ අපේ වේස කොල්ලන්ගේ කටවල්.......වචන 100 ක් කිව්වොත් 120ක් ම කුණුහරප ) බස් එකෙන් බහින්න දීලත් නෑ.......කිලෝමීටර් 5ක් විතර එක්කගෙන ගිහින් තමයි බහින්න දීලා තියෙන්නේ.........








එයාටත් ආදරෙයි..උඔටත් ආදරෙයි කියල එයා උඔටම කියනවනම් කෙල්ලගේ Bio එක ගෑන ඉතින් අහන්න දෙයක් නෑනේ.