කව්ද මේ වලත්ත පොඩි එකා....

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    මොකද ස්වීටී මල වෙලා???
    අපො...........යි මූණ කළු වෙලා
    අපි සෙනෙහසින් බැඳෙමු මෙයා:love::love:
    ඒ පාර උබ මොන අදහසකින්ද බන් මේ කත කරන්නේ....හොදකටනම් වෙන්න බැ :D:D:D:D:P:rofl::rofl:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අයියෝ කූලෝ මම මෙක හරියට දැක්කෙ දැනුයි බන්...මොනාද බන් මෙ වෙන්නෙ...අද උබ 10000ත් ගහල උබෙ පටි 7ම රොල් කරගත්තවත් ද...ඇයි බන් මෙ....:D:D:D

    :yes::yes::yes::yes:පටි සෝල්:lol::lol::lol::lol:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :no::no::no:නැහැ බන් පූසා ගේ:yes::yes::baffled::baffled::eek::oo::eek::oo:


    :yes::P

    අයියෝ කූලෝ මම මෙක හරියට දැක්කෙ දැනුයි බන්...මොනාද බන් මෙ වෙන්නෙ...අද උබ 10000ත් ගහල උබෙ පටි 7ම රොල් කරගත්තවත් ද...ඇයි බන් මෙ....:D:D:D


    මගුලක් කියනවා මුන් පටි හද හද රෝල් කොරනවා :sorry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකද ස්වීටී මල වෙලා???
    අපො...........යි මූණ කළු වෙලා
    අපි සෙනෙහසින් බැඳෙමු මෙයා:love::love:

    මල් නම් නෙමෙයි අපි සලමල් මෙයාලා
    මුව අපෙ දැකුම්කළු ..කලු කිව්වට ඔයාලා
    සෙනෙහෙන් බැදෙන එක ගස් බදිනව වගෙ අපෝයියා
    නොබැදන ගමු සැප අපි සැප කද බදාලා..
     
    • Like
    Reactions: Ali patiya

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මල් නම් නෙමෙයි අපි සලමල් මෙයාලා
    මුව අපෙ දැකුම්කළු ..කලු කිව්වට ඔයාලා
    සෙනෙහෙන් බැදෙන එක ගස් බදිනව වගෙ අපෝයියා
    නොබැදන ගමු සැප අපි සැප කද බදාලා..
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    පටේ පට්ට බං
    පික්සු කොර
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අයියෝ බන් pissu bump වෙනව....මෙව ඇත්තම ඇතද බන් අලි පටියො:P
    ;););)ඔව් බන් ඔක්කොම මුගේ කටින් පිටවෙච්ච සිද්දි තමයි:yes::yes::yes:. තව තියනවා :rolleyes::rolleyes::rolleyes: එවුනට මූ පවුනේ:sorry::sorry::sorry:.....
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒ පාර උබ මොන අදහසකින්ද බන් මේ කත කරන්නේ....හොදකටනම් වෙන්න බැ :D:D:D:D:P:rofl::rofl:


    ගේ අදහසකින් :P

    :yes::yes::yes::yes:පටි සෝල්:lol::lol::lol::lol:


    :sorry:

    අයියෝ බන් pissu bump වෙනව....මෙව ඇත්තම ඇතද බන් අලි පටියො:P


    :no: පට්ට පල් බොරු :growl:

    තෝ හිතුවද අපි කෙප්ප කෙලිනවා කියලා:angry::angry::angry::angry:

    ඔව් :frown:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මල් නම් නෙමෙයි අපි සලමල් මෙයාලා
    මුව අපෙ දැකුම්කළු ..කලු කිව්වට ඔයාලා
    සෙනෙහෙන් බැදෙන එක ගස් බදිනව වගෙ අපෝයියා
    නොබැදන ගමු සැප අපි සැප කද බදාලා..

    සුපිරියි බන් එල සමනල් කුමාර:rolleyes::rolleyes::rolleyes: එල...... පට්ට කවිය:yes::yes::yes:.:cool::cool::cool:.:):):)......