අනේ බොල, මම තොට පොඩි එකා කියන පාරක් ගානෙ උඹ මට කොච්චරක් නම් බැනලා
ඇත්ද ? කෙල්ලෙක් කිව්ව ගමන් උඹ පොඩි එකා උනා නේ
..... පැනි කූලා
...
කට කට

Congrats Congrats
තෑන්ක්ස් තෑන්ක්ස්

අනේ බොල, මම තොට පොඩි එකා කියන පාරක් ගානෙ උඹ මට කොච්චරක් නම් බැනලා
ඇත්ද ? කෙල්ලෙක් කිව්ව ගමන් උඹ පොඩි එකා උනා නේ
..... පැනි කූලා
...

Congrats Congrats

මම නම් නෙවෙයි 

අනේ බොල, මම තොට පොඩි එකා කියන පාරක් ගානෙ උඹ මට කොච්චරක් නම් බැනලා
ඇත්ද ? කෙල්ලෙක් කිව්ව ගමන් උඹ පොඩි එකා උනා නේ
..... පැනි කූලා
...
ඔන්න ඔහේ අක්කලට බය වෙලා ඉන්න එපා බන් මෙන්න මෙහෙ වරෙන්...ආතල් එකේ දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්න.....මුන්ගේ බොරු බං![]()

තෝ තමා ඒක දාල තියෙන්නේ
මට අහුවෙයකෝ

මං නෙමෙයි දැම්මේ
මං උඹට එහෙම කරනවද 

ඔන්න ඔහේ අක්කලට බය වෙලා ඉන්න එපා බන් මෙන්න මෙහෙ වරෙන්...ආතල් එකේ දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්න.....![]()

Congrats Machan..![]()

අඩේ තෑන්ක්ස් ලොක්ක
බලපන්කො මුන් මගේ චරිතේ ඝාතනේ කොරලානේ
උදේ ඉඳං සමාගෙන් බේරිලා හිටියේ හෙන ගේමක් දීල![]()

බොලේ මූ හිමිජ්ජා වගේ ඉදලා 10000ක් ගහලද????????
ලාවට නෙවෙයි ඔන්න තදටම සුභ පැතුම්......!!!!!
හැබැයි ඉතින් එකක් කියන්න එපායැ....
කූල ගේ අහල පහලක හිටියනම් මං මේ වෙනකොට පෝසතෙක්......
පැණි බිස්නස් කරලම.....!!!!!!!!
උ ගෙන් හැලෙන පැණි බෝතල් කරල විකුණලා ම........!!!!!!!![]()

අක්කද දන්නේ නෑ දැම්මේ
![]()

එල එල ජයවෙවා!![]()

නරක සොරා..අපිට නොකියම ගහල 10000..හරිම නෝර්ටි..ඔයාට මගේ මුලු හදවතින්ම සුබ පැතුම් මෙයා...
තෑන්ක්ස් මෙයා 
සුභපැතුම් මචං....![]()