කව්ද මේ වලත්ත පොඩි එකා....

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මල් නම් නෙමෙයි අපි සලමල් මෙයාලා
    මුව අපෙ දැකුම්කළු ..කලු කිව්වට ඔයාලා
    සෙනෙහෙන් බැදෙන එක ගස් බදිනව වගෙ අපෝයියා
    නොබැදන ගමු සැප අපි සැප කද බදාලා..


    පස්ට කවිය සුදු පූස ගැන කියන්නේ නේද :lol:

    නැත්තම්....පුසො කවදද බන් ඇත්ත කිවුවෙ..:angry::angry::angry::angry::angry:


    ඒ මමත් පූසෙක්නේ :sorry:


    උඹත් කරා :(
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    dj ice cold
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    Posts: 10,050
    Join Date: Nov 2010
    Location: ගහ උඩ



    Today, 10:31 PM

    Quote:
    Originally Posted by gayankuwait
    මටත් දුකයි

    මටත් දුකයි ඔටු පැටියෝ :love::(:rofl:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අනේ මේ
    අහගන්න එපා කැරැට්ටුව
    අයුතු යෝජනා
    කවුද දන්නෑ දියරෙදි ගෙදර ගෙනවේ
    ළිඳ ලග නාන නැන්දිලගේ:angry::angry:


    :shocked::sorry:

    අහ්හ් නෑ නෑ එහෙම කරේ නෑ :sorry:
    ගෙනාවේ අක්කලාගේ මොනවා උනත් :frown: ඒකත් ගෙනාවේ වොසින් මසින් එකට දාන්න :frown:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මල් නම් නෙමෙයි අපි සලමල් මෙයාලා
    මුව අපෙ දැකුම්කළු ..කලු කිව්වට ඔයාලා
    සෙනෙහෙන් බැදෙන එක ගස් බදිනව වගෙ අපෝයියා
    නොබැදන ගමු සැප අපි සැප කද බදාලා..

    :rolleyes::rolleyes::rolleyes:මචන් උඹට හරියටම ගැලපෙන්න නම් සල්මල් වෙනුවට සමනල් කියලා දාපන්;););):lol::lol::lol:

    මල් නම් නෙමෙයි අපි සමනල් මෙයාලා
    මුව අපෙ දැකුම්කළු ..කලු කිව්වට ඔයාලා
    සෙනෙහෙන් බැදෙන එක ගස් බදිනව වගෙ අපෝයියා
    නොබැදන ගමු සැප අපි සැප කද බදාලා.
    .
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කූලා 10 000ක් ගහලා...
    බොමු බොමු..


    එළනේ :P බෝතලේ උඹේ ගානෙ :rofl:


    dj ice cold
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    Posts: 10,050
    Join Date: Nov 2010
    Location: ගහ උඩ



    Today, 10:31 PM

    Quote:
    Originally Posted by gayankuwait
    මටත් දුකයි

    මටත් දුකයි ඔටු පැටියෝ :love::(:rofl:


    හපෝ :sorry:
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    කඩේ අක්කට:yes::yes::yes::yes:
    අයියෝ මොනාද බන් මේ කඩේ අක්ක වටේ ගියපු තරමක්.....කුල එහෙම එකක් කරානම් ඔන්න ඔහෙ පිලිගනින් තවත් කෙස් එක ඇදෙන්න කලින් ටග්ගාල:rofl::rofl::rofl:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :shocked::sorry:

    අහ්හ් නෑ නෑ එහෙම කරේ නෑ :sorry:
    ගෙනාවේ අක්කලාගේ මොනවා උනත් :frown: ඒකත් ගෙනාවේ වොසින් මසින් එකට දාන්න :frown:
    බොරු කියන්න එපා යකෝ
    දිය රෙදි වල මොනා හෝදන්නද????
    අනික වොෂින් මැසිම තියෙන්නේ උඹේ ඇදේ රෙද්ද අස්සෙද?
    සේරම දාන් ඉදලා අම්මිට මාට්ටු උනේ:P
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    බොරු කියන්න එපා යකෝ
    දිය රෙදි වල මොනා හෝදන්නද????
    අනික වොෂින් මැසිම තියෙන්නේ උඹේ ඇදේ රෙද්ද අස්සෙද?
    සේරම දාන් ඉදලා අම්මිට මාට්ටු උනේ:P
    :shocked::shocked::shocked:රට්ටු කියන කතා:baffled:
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    බොරු කියන්න එපා යකෝ
    දිය රෙදි වල මොනා හෝදන්නද????
    අනික වොෂින් මැසිම තියෙන්නේ උඹේ ඇදේ රෙද්ද අස්සෙද?
    සේරම දාන් ඉදලා අම්මිට මාට්ටු උනේ:P
    oooooooh 40+ cn ekaknee:confused::confused::confused: