ඇත්ත_ආදරේ_මොන_වගේද????

  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ

    oyage kathawa sampurna aththa...එක කට්ටියක් වත් වැඩිපුර නරක නෑ සාමාන්‍යෙන් ගත්තම. (ඒක මම තේරුම් ගත්තෙ මම ආදරේ කරන කෙනා හම්බ වුනාට පස්සෙ.)matath ehemay...:yes::yes::yes:

    මේකනෙ සහෝ සිද්ධිය. අපි හැමෝම දෙවල් මනින්නෙ අපිට අහන්න දකින්න වෙන කතා වලට සාපේක්ෂව. පිරිමි අයට වැඩිපුර අහන්න ලැබෙන්නෙ ගෑනුන්ගෙ වැරදි නිසා පිරිමි දුක් වෙන කතා. අපිට ඕකෙ අනික් පැත්ත. අපි වැඩිපුර අහන්නෙ පිරිමි ගෑනු ලමයි අනාථ කරල දාල යන ඒව, හැමදේම කරගෙන මග අරින ඒව, rape cases, මග අරින්න බැරි උනාම මරල දාන ඒව, තමන්ගෙ කෙල්ලව විකුනන කොල්ලො etc. (අපිට පිරිමින්ගෙන් පරිස්සම් වෙන්න කියල වැඩිහිටියො වුනත් කියන්නෙ ඔහොම කතා.) ඉතින් කෙල්ලො හිතන්නෙ එහෙමයි. කොල්ලො හිතන්නෙ මෙහෙමයි. (ඔය ලංකාවෙ වැඩි ගෑනු කියන කතාවෙ නම් වැඩි ඇත්තක් නෑ. ඒක මිනිස්සු හඩපු කතාවක්. පොඩි වෙනසක් තිබුනට ඒක නොගිනිය හැකි තරම් කුඩා එකක්. ඒකත් වෙනස් වෙනව. ඕක වෙලා තියෙන්නෙ වයසක ජනගහණය නිසා. මොකද ගෑනු අය පිරිමි අයට වඩා වයසට ගිහින් ජීවත් වෙනව.)

    එක කට්ටියක් වත් වැඩිපුර නරක නෑ සාමාන්‍යෙන් ගත්තම. (ඒක මම තේරුම් ගත්තෙ මම ආදරේ කරන කෙනා හම්බ වුනාට පස්සෙ.) නරක මිනිස්සුයි ගෑනුයි දෙගොල්ලම ඉන්නව. හොඳය අයත් ඉන්නව. ඒත් දෙපැත්තෙම අය හිතන්නෙ අනික් පාර්ශවය වැඩිපුර නරකයි කියල. :yes::yes::yes:

    :love::love::love::Dඔය දෙන්නටම හම්බ වෙලා ඇත්තේ මම වගේ හොඳ කොල්ලෙක් නේද අනේ:P:P:love::love::D
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එළකිරි_කොල්ලා;10356886 said:
    :love::love::love::Dඔය දෙන්නටම හම්බ වෙලා ඇත්තේ මම වගේ හොඳ කොල්ලෙක් නේද අනේ:P:P:love::love::D

    :lol::lol::lol: dawase kathawa....
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    වෙන වෙන දෙයින් දුක උපරිම උනාම හැම කෙනාම මෙහෙම ඇති කියලා හිතන එක සාධාරණයි නේද නංගිලා?

    ඒක තමයි අයියෙ මාත් කියන්නෙ. හැමෝම ජීවිතේ දකින්නෙ තමන්ගෙ අත්දැකීම් වලට අනුව. එක එක කාලෙට අපි හිතන විදිය වෙනස් වෙන්නෙ ඒකයි. මම මගේ කතාවත් කියල ඇති නෙ සමහරවිට. අපි ආදරේ කෙනෙක් ගියාම දුකයි. ඒත් පස්සෙ බැලුවම එහෙම ගිය එක හොඳයි. (එයා එක්ක කිසිම තරහක් නෑ මගෙ. මොකද යාලු වුනා කියල කසාද බඳින්න ඕනම නෑ. නොගැලපෙන දෙන්නෙක්ගෙ කසාදෙකට වඩා එහෙම ගිය එක හොඳයි. එයාට මට කලින් ඒ නොගැලපීම තේරුන නිසා නෙ ගියේ.) ඒක එහෙම නොවුන නම් මට හරියන කෙනා ලැබෙන්නෙ නෑ මට. :yes::yes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒක තමයි අයියෙ මාත් කියන්නෙ. හැමෝම ජීවිතේ දකින්නෙ තමන්ගෙ අත්දැකීම් වලට අනුව. එක එක කාලෙට අපි හිතන විදිය වෙනස් වෙන්නෙ ඒකයි. මම මගේ කතාවත් කියල ඇති නෙ සමහරවිට. අපි ආදරේ කෙනෙක් ගියාම දුකයි. ඒත් පස්සෙ බැලුවම එහෙම ගිය එක හොඳයි. (එයා එක්ක කිසිම තරහක් නෑ මගෙ. මොකද යාලු වුනා කියල කසාද බඳින්න ඕනම නෑ. නොගැලපෙන දෙන්නෙක්ගෙ කසාදෙකට වඩා එහෙම ගිය එක හොඳයි. එයාට මට කලින් ඒ නොගැලපීම තේරුන නිසා නෙ ගියේ.) ඒක එහෙම නොවුන නම් මට හරියන කෙනා ලැබෙන්නෙ නෑ මට. :yes::yes:

    :yes::yes::yes:man oyage kathawa danne na..eth oya kiyana de aththa..athithaya gana pasu thawenwata wada warthamane gana hithana eka hoday..ehema athithayak tibbe naththam ada me wage warthamanekuth nane...:yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආදරේ...විග්‍රහ කරන්න අමාරු දෙයක්...හේතුව එක එක්කෙනා දකින්නේ වෙනස් කෝණ වලින් නිසා..........
    නමුත් මම හිතන්නේ ආදරේ කියන්නේ හැම දේම........පරිත්‍යාගය, සෙනෙහස, කැපකිරීම, රාගය, ඊර්ෂ්‍යාව, වෛරය ඔය වගේ මනුස්ස ගුණාංග සියල්ලගේ ම සංකලනයක්.........

    කොල්ලො විශ්වාස කරන්න එපා කියල කෙල්ලො කියනවා......කෙල්ලො විශ්වාස කරන්න එපා කියල කොල්ලො කියනවා.......හේතුව ආදරය අතැර දාන නිසා.......මේකට හේතුව අපේ සංස්කෘතික විංඥාණය තුල තියනවා ආදරය විවාහයෙන් කෙළවර විය යුතුයි කියන සංජානනය. නමුත් ඒක එහෙම ම විය යුතුද? විවාහ නොවී ආදරයෙන් ඉන්න බැරිද?

    මම කියන එක නෙවෙයි මහා කවි ජෝන් මිල්ටන් කියල තියන දේ අහන්න.....

    "විවාහයට පෙර ගැහැණිය සිතන්නේ මේ පුරුෂයා මා හා විවාහ වීමෙන් පසුව වත් වෙනස් වනු ඇතුයි කියාය. නමුත් විවාහයෙන් පසුව පිරිමින් වෙනස් වන්නේ කලාතුරකිනි.
    විවාහයට පෙර පිරිමියා සිතන්නේ විවාහයෙන් පසුවද මේ ස්ත්‍රිය මෙසේ ම නොවෙනස්ව සිටී කියාය.......නමුත් විවාහයෙන් පසුව ගැහැණිය වෙනස් වේ.....!!!!!"
    :(
     
    :confused::confused::confused:ane manda..
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මොන දේ කොහොම උනත්
    ගෑණුන්ව විෂ්වාස කරන එක එච්චර සුභ වෙන්නෑ

    පූසියොත් ඒ වගේද ? මම හිතන් හිටියේ මනුස්ස ගෑනු විතරයි ඔහොම කියලා
     
    sesara

    Well-known member
  • Aug 25, 2007
    1,645
    168
    63
    මොන දේ කොහොම උනත්
    ගෑණුන්ව විෂ්වාස කරන එක එච්චර සුභ වෙන්නෑ

    hama ganu kenawama ekama widihata hithanna hoda naha,1% hari hoda katttiyath innawane
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ආදරේ...විග්‍රහ කරන්න අමාරු දෙයක්...හේතුව එක එක්කෙනා දකින්නේ වෙනස් කෝණ වලින් නිසා..........
    නමුත් මම හිතන්නේ ආදරේ කියන්නේ හැම දේම........පරිත්‍යාගය, සෙනෙහස, කැපකිරීම, රාගය, ඊර්ෂ්‍යාව, වෛරය ඔය වගේ මනුස්ස ගුණාංග සියල්ලගේ ම සංකලනයක්.........

    කොල්ලො විශ්වාස කරන්න එපා කියල කෙල්ලො කියනවා......කෙල්ලො විශ්වාස කරන්න එපා කියල කොල්ලො කියනවා.......හේතුව ආදරය අතැර දාන නිසා.......මේකට හේතුව අපේ සංස්කෘතික විංඥාණය තුල තියනවා ආදරය විවාහයෙන් කෙළවර විය යුතුයි කියන සංජානනය. නමුත් ඒක එහෙම ම විය යුතුද? විවාහ නොවී ආදරයෙන් ඉන්න බැරිද?

    මම කියන එක නෙවෙයි මහා කවි ජෝන් මිල්ටන් කියල තියන දේ අහන්න.....

    "විවාහයට පෙර ගැහැණිය සිතන්නේ මේ පුරුෂයා මා හා විවාහ වීමෙන් පසුව වත් වෙනස් වනු ඇතුයි කියාය. නමුත් විවාහයෙන් පසුව පිරිමින් වෙනස් වන්නේ කලාතුරකිනි.
    විවාහයට පෙර පිරිමියා සිතන්නේ විවාහයෙන් පසුවද මේ ස්ත්‍රිය මෙසේ ම නොවෙනස්ව සිටී කියාය.......නමුත් විවාහයෙන් පසුව ගැහැණිය වෙනස් වේ.....!!!!!"
    :(

    meke sehena aththak thiyanawa.. hebei mama mehemath hithanawa... Love eka kalaya gatha weddi (mage wage 8yrs) apita kalen kaleta eka eka atdekeem enawane. a kiyanne love eke baba kalaya, lama kalaya, tharuna kalaya...in passe ena viyapath kalaya... oya kala serama tikak parana love ekakadi athdakinawane api.. itin ara anthimata kiwwa adaraye viyapath ehema nethnam matured kaledi apita hithenawa ayeth ara mul kalayanwala athdekeem rasa vidinna.. onna othanadi thamai prashne wenne, mokada godak welawata girlsla oya thathwe therum ganne ne ho eyalata ehema one ne.. itin prashna(matath ehemai)... A kaledi girlsla hithanne Marriage eka, Ythukam, Wagakeem gena vitharai godak welawata... namuth thamange partner illanne mokakda kiyana eka therum gannawa adui..

    Mama hithanawa oka thamai udath pehedidli karala aththe kiyala... meka harida danne ne.. hebei meka mama mage love ekedi experience karana deyak..
     
    ruka max

    Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    කොල්ලෝ ඒ තත්වෙට පත් කරන්නේ කෙල්ලෝ
    එක සැරයක් කෙල්ලක් හින්දා අන්ත දුක් වින්ද එකෙක්
    අනිත් පාර තව එකක් කරද්දී
    කීයටවත් අවංක වෙන්නෑ
    අත්දැකීම් වලින් අදුරගන්නවා
    කෙල්ල එන්නේ මොකටද කියලා

    සහතික ඇත්ත මචන්
    අත්දැකීමෙන් කියන්නේ...:(:(මොනවා කරන්නද කරේ දාගෙන කෙල උනාම මෙහෙම තමා:(:(
     
    ශාස්ත්‍රීය ත්‍රෙඩ් එකක් වෙලානෙ මේක :baffled: :baffled: මම නම් බදින්නේ නෑ :dull::dull: තනිකඩ ජීවිතේ සතුටින් පිනක් දහමක් කරගෙන ගෙවන්නයි කල්පනාව :yes: :cool::cool:

    විවාහය කියන එක කරගන්නාතුරු තමා බහුතරයකට නොඉවසිල්ල තියෙන්නේ ඒත් අවුරුදු 20 - 30 ගියාම ඒකෙ ගාණක් නෑ නෝනා දකුණට හැරිලා නිදාගන්නවා මහත්මයා වමට හැරිලා නිදාගන්නවා :baffled: :rofl:

    විවාහය යනු බලකොටුවකි බලකොටුවට ඇතුලු වීමට එළියේ සිටින්නවුන් පොරකයි ඇතුලේ සිටින්නවුන් පොරකන්නේ විනාඩියකට හෝ එළියට ඒමටය

    :nerd::nerd:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    meke sehena aththak thiyanawa.. hebei mama mehemath hithanawa... Love eka kalaya gatha weddi (mage wage 8yrs) apita kalen kaleta eka eka atdekeem enawane. a kiyanne love eke baba kalaya, lama kalaya, tharuna kalaya...in passe ena viyapath kalaya... oya kala serama tikak parana love ekakadi athdakinawane api.. itin ara anthimata kiwwa adaraye viyapath ehema nethnam matured kaledi apita hithenawa ayeth ara mul kalayanwala athdekeem rasa vidinna.. onna othanadi thamai prashne wenne, mokada godak welawata girlsla oya thathwe therum ganne ne ho eyalata ehema one ne.. itin prashna(matath ehemai)... A kaledi girlsla hithanne Marriage eka, Ythukam, Wagakeem gena vitharai godak welawata... namuth thamange partner illanne mokakda kiyana eka therum gannawa adui..

    Mama hithanawa oka thamai udath pehedidli karala aththe kiyala... meka harida danne ne.. hebei meka mama mage love ekedi experience karana deyak..

    ඔයාගේ kathawa aththa..hugak aya wayasata yanakota thamnge partnergen ath wenawa...ada kale thiyena hugak pro walata hethuwath oka..hugak ganu aya bandata passe onawata wada wagakimak hithata araganawa...man onatharam katha kiyawala thiyenawa hugak kal adare karala bandata passe serama aul kara ganna ewa..dan dan me thathwe nathi karanna danuwath kirim thiyenawa....mage yaluwo kattiyakata uni ekedi lec1th thiyala oya sambandawa...aththtama me pilibadawanam danuwath karana eka hoday...:yes::yes:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මාතර කිඹුලා;10357985 said:
    ශාස්ත්‍රීය ත්‍රෙඩ් එකක් වෙලානෙ මේක :baffled: :baffled: මම නම් බදින්නේ නෑ :dull::dull: තනිකඩ ජීවිතේ සතුටින් පිනක් දහමක් කරගෙන ගෙවන්නයි කල්පනාව :yes: :cool::cool:

    විවාහය කියන එක කරගන්නාතුරු තමා බහුතරයකට නොඉවසිල්ල තියෙන්නේ ඒත් අවුරුදු 20 - 30 ගියාම ඒකෙ ගාණක් නෑ නෝනා දකුණට හැරිලා නිදාගන්නවා මහත්මයා වමට හැරිලා නිදාගන්නවා :baffled: :rofl:

    විවාහය යනු බලකොටුවකි බලකොටුවට ඇතුලු වීමට එළියේ සිටින්නවුන් පොරකයි ඇතුලේ සිටින්නවුන් පොරකන්නේ විනාඩියකට හෝ එළියට ඒමටය

    :nerd::nerd:
    මාත් හැමදාම තනියෙන් ඉන්න හිත හදන් ඉන්නේ දැන්:cool:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මාතර කිඹුලා;10357985 said:
    ශාස්ත්‍රීය ත්‍රෙඩ් එකක් වෙලානෙ මේක :baffled: :baffled: මම නම් බදින්නේ නෑ :dull::dull: තනිකඩ ජීවිතේ සතුටින් පිනක් දහමක් කරගෙන ගෙවන්නයි කල්පනාව :yes: :cool::cool:

    විවාහය කියන එක කරගන්නාතුරු තමා බහුතරයකට නොඉවසිල්ල තියෙන්නේ ඒත් අවුරුදු 20 - 30 ගියාම ඒකෙ ගාණක් නෑ නෝනා දකුණට හැරිලා නිදාගන්නවා මහත්මයා වමට හැරිලා නිදාගන්නවා :baffled: :rofl:

    විවාහය යනු බලකොටුවකි බලකොටුවට ඇතුලු වීමට එළියේ සිටින්නවුන් පොරකයි ඇතුලේ සිටින්නවුන් පොරකන්නේ විනාඩියකට හෝ එළියට ඒමටය

    :nerd::nerd:

    mara kathane kiyanne...kibul malli badinna kalin mewa therum aran inna ona..ethakota pro aduy...habay math thama badala na..bandama balanna ona..eth mannam hithanwa ehema wen nathiwey kiyala...:yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    :confused::confused::confused:ane manda..

    දූ....මේ ප්‍රශ්නෙට කවද හරි ඔයත් මූණ දෙනවා.......ඒ නිසා හරි ම තැනට එන්න.......මම මගේ අත් දැකීමක් කියන්නම්.මේක කියවල මට කියන්න ආදරේ කියන එක විග්‍රහ කරන්න මොන තරම් දුෂ්කරද කියලා......

    මගේ පාසැල් මිතුරෙක් ඉන්නවා. වෘත්තිකයෙක්. ඔහු පාසැල් යන කාලේම පෙමින් බැදී හිටියා ඉතාමත් රුවැති යුවතියක් සමග. නමුත් අදහස් නොගැළපීම මත ඉතාමත් හොදින් ඔවුන් දෙදෙනා වෙන් වුණා.
    කාලය ගෙවී ගියා. මගේ මිතුරා විවාහ වුණා. ඔහු ගේ බිරිද වුණ යුවතිය මගේ මිතුරාගේ සියළු දේ දැන සිටියා. කාලය ගත වෙත්ම බිරිදට දියණියක් ලැබුණා. ඒ ලැබී ටික කළකින්ම මගේ මිතුරා ගේ ජීවිතයට අනපේක්ෂිත දෙයක් සිදුවුනා.
    පෙරදාක වෙන් වූ ඔහු ගේ පළමු පෙම්වතිය ඒ වන කොට හිටියේ නවසීලන්තයේ. ඇය ඔහුගෙන් ඉල්ලා සිටිනවා ඔහු ගෙන් ඇයට දරුවෙක් ලබාදෙන ලෙසට. ඇය අවිවාහකයි. නමුත් ඇය ඔහුගෙන් දරුවෙකු ප්‍රාර්ථනා කරනවා. එපමණක් නෙවෙයි ඇය ඔහු ගේ බිරිද ගෙන් ද එය ඉල්ලා තිබෙනවා.......ඔබට හිතාගන්න පුළුවන් ද ඇතිවන තත්ත්වය.
    මගේ මිතුරා ගේ බිරිද ඔහු ගේ පෙර පෙම්වතිය ගේ ඉල්ලීමට එකගවුණා......!ඔබ විශ්වාස කරනවාද?????????...........ඇය කිවුවේ එකම දෙයයි.......
    "එයත් ගැහැණියක්....අම්ම කෙනෙක් වෙන්න ආස ඇති.....(මගේ මිතුරා ගේ නම)ව අමතක කරන්න බැරුව ඇති....."
    නමුත් මගේ මිතුරා මෙයට එකග නැහැ........ඒ වන විට ඔහු ගේ බිරිද ඔහු ගේ ජීවිතය වී අවසානයි!!!! නමුත් ඔහු ගේ බිරිද දැඩි ලෙසම ඉල්ලා සිටියා.......!!!විශ්වාස කරන්න පුළුවන්ද????
    අපි (ඒ කියන්නේ මම සහ තවත් අපේ කණ්ඩායමේ වෛද්‍යවරු දෙපලක්) එකතු වී මේ සම්බන්ධව කටයුතු කරන ආයතනයක් හරහා ඔහු ගේ ශුක්‍රාණු අධි ශීතනය කොට නවසීලන්තයට යැවිවා. එයින් ඇය කෘතිම සිංචනයක් මගින් එහිදී ගැබ් ගන්වනු ලැබුවා. දැන් ඇයට සිටිනවා පුතෙක්. ඒ දරුවා ගේ ජෛව විද්‍යාත්මක පියා මගේ මිතුරා. නමුත් අපි දන්නා අන්දමේ මවක්, පියෙක් නෙවෙයි මේ!!!!!
    ඔබට විග්‍රහ කරන්න පුළුවන් ද මේ කතාවට සම්බන්ධ තුන්දෙනා ගේ සම්බන්ධතාවයන්.......!!!!!

    ආදරේ කියන්නේ විග්‍රහ කරන්න බැරි මනුෂ්‍ය සම්බන්ධතාවයක්........!!!!!:yes::yes:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඔයාගේ kathawa aththa..hugak aya wayasata yanakota thamnge partnergen ath wenawa...ada kale thiyena hugak pro walata hethuwath oka..hugak ganu aya bandata passe onawata wada wagakimak hithata araganawa...man onatharam katha kiyawala thiyenawa hugak kal adare karala bandata passe serama aul kara ganna ewa..dan dan me thathwe nathi karanna danuwath kirim thiyenawa....mage yaluwo kattiyakata uni ekedi lec1th thiyala oya sambandawa...aththtama me pilibadawanam danuwath karana eka hoday...:yes::yes:

    man itin uni eke patan gaththa ekane....:lol: after 8 n half yrs api nxt month badinawa... :) oya kaleta apidenna 75% wada ekatamai hitiye... ekama batch ekene... itin samanya campus pita kenekge 10-12yrs vithara kalayak api ekatama hitiya... ude 8 idanre 10-12 wenakan (naraka vidihata hithanda epa, ape course eke weda ekka ehema thamai ape weda karaganna kota).....