ඇත්ත_ආදරේ_මොන_වගේද????

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    hmmm....:)
    eththa adaraya kiyanne mokakda kiyala eka eka mail..eka eka quotes ...walin balala therum ganna be....
    eththatam adaraya thiyenne thaman gawamai...wena aya diha balala igena gannanam puluwan...eth igena genne kiyen ki denada...:)

    godak ayata anith ayage adaraya penawa...eth thamangawa thiyena adare gena denimak ne....:)

    adaraya kiyana de porondu...balaporoththu walin pirila thiyenne....ewa kada kalama ethana adarayak nehene...:)

    anith ayage adaraya agaya karanawa wagema thamanuth adaraya karanna porondu itu karanna...balaporoththu kada nokaranna denaganna oni...:)

    prashna enawa...adupadu thiyenawa...eka serayak kenekut eththatama adarei kiwwanan...eka wenas wenna be neda ethathatamanan adaraya karanne?:)

    hmm...just what i thought...not related to u ok..:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒක අපේ තීරනය මත සිද්ද වෙන දෙයක් නෙවෙයි සහෝ. හරි කෙනා හම්බවුනොත් එවෙලෙට හිතෙන දේ අපිට හිත ගල් කරගෙන නවත්තගන්න බෑ. We don't have a choice over it. :yes::yes:

    දූල දෙන්නටම ටිකක් වැරදිලා තියනවා.......හරි කෙනා...???? සමහර වෙලාවට මේ හරි කෙනා අපි ප්‍රාර්ථනා නොකරන කෙනා...........එතකොට......
    නෑ........අපි හොයනවා...........අපේ අනිත් අර්ධය........අපිට වැටහුණොත් මේ කෙනා මගේ අනිත් අර්ධය කියලා අපි පෙමින් බැදෙනවා.......ඒ කෙනා ත් හිතුවොත් මේ මගේ අනිත් අර්ධය කියල...හොදයි.........නැතිනම්......!!!
    හිත්න් විතරක් පෙම් කරන්නම්-දුරින් හිද ඔබ දෙස බලන්නම් වෙන්නේ එතකොට.......
     
    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0

    e kiyanne dennekta adare karana barida kawdawath...eth man 2nekta adarey...matawat therum ganan ba man mokada karnne kiyala...:confused::confused::(:(
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart

    meka nam bokken ma wage kiyala thiyenne :rolleyes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ප්‍රේමය ගැන විස්තර කරන්න ගියොත් ඉවරයක්‌ නැති වෙයි.
    පොත් 1000ක් උනත් ලියන්න පුළුවන්
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    දූල දෙන්නටම ටිකක් වැරදිලා තියනවා.......හරි කෙනා...???? සමහර වෙලාවට මේ හරි කෙනා අපි ප්‍රාර්ථනා නොකරන කෙනා...........එතකොට......
    නෑ........අපි හොයනවා...........අපේ අනිත් අර්ධය........අපිට වැටහුණොත් මේ කෙනා මගේ අනිත් අර්ධය කියලා අපි පෙමින් බැදෙනවා.......ඒ කෙනා ත් හිතුවොත් මේ මගේ අනිත් අර්ධය කියල...හොදයි.........නැතිනම්......!!!
    හිත්න් විතරක් පෙම් කරන්නම්-දුරින් හිද ඔබ දෙස බලන්නම් වෙන්නේ එතකොට.......

    ane manda matanam therun na e katahwa...:confused:
     
    oyata theren na malli...gal hitha newe..kamakna math ohoma hithuwa...oya edata mawa mathak karanako...:):)

    oya ohoma hithan epa..adare nisa man duk winda kalayak tibba,,e kale danata wada hoday kiyala hithenawa mata me dewal mehema sidda une naththam...mage palaweni adare thamath ohoma kiyanwa eya abdin na kiyala...danata api hambela awrudu 5katah wadi..eth dan e sambande na...eth dan man eyage newe wena kenekge...eyath ohoma kiyanwa badin na kiyala..mata mewa mathak wenakotath pissu wage...:(

    ඒක අපේ තීරනය මත සිද්ද වෙන දෙයක් නෙවෙයි සහෝ. හරි කෙනා හම්බවුනොත් එවෙලෙට හිතෙන දේ අපිට හිත ගල් කරගෙන නවත්තගන්න බෑ. We don't have a choice over it. :yes::yes:

    :dull::dull::dull: ane manda oyala hamoma kiyanne ekama dee needa hmmm :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    e kiyanne dennekta adare karana barida kawdawath...eth man 2nekta adarey...matawat therum ganan ba man mokada karnne kiyala...:confused::confused::(:(

    ඔබ හිතන්නේ සම්ප්‍රදායික විවාහයකින් කෙළවර වන ආදරයක් ගැන.......
    මං කියන දේ වැරදියට අර්ථ විග්‍රහ කර ගන්න එපා........නෑ.......එක්කෙනෙකුට විතරක් ආදරේ කරන්න කියල නීතියක් නෑ......නමුත් සංස්කෘතික සහ සමාජ සත්තතා එක්ක එහෙම ආදරයක් ක්‍රියාකාරී තලයට ගෙන ඒමේ ගැටළු තියනවා..........
    නමුත් එක් අයෙකු ගේ විශ්වාසය නම් ඉතින් රකින්න වෙනවා.......!!!!!
     
    mata thiyena pro1 oyala katawath nathiwa athi...eka diga kathawak nisa man kohomada kiyanne..anika oyala kohoma therum ganida dan na....:(:(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔබ හිතන්නේ සම්ප්‍රදායික විවාහයකින් කෙළවර වන ආදරයක් ගැන.......
    මං කියන දේ වැරදියට අර්ථ විග්‍රහ කර ගන්න එපා........නෑ.......එක්කෙනෙකුට විතරක් ආදරේ කරන්න කියල නීතියක් නෑ......නමුත් සංස්කෘතික සහ සමාජ සත්තතා එක්ක එහෙම ආදරයක් ක්‍රියාකාරී තලයට ගෙන ඒමේ ගැටළු තියනවා..........
    නමුත් එක් අයෙකු ගේ විශ්වාසය නම් ඉතින් රකින්න වෙනවා.......!!!!!

    Eclipse film එකේ වගේ.....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ane manda matanam therun na e katahwa...:confused:

    ඔබ ප්‍රාර්ථනා කරනව කෙනෙක්ව........නමුත් ඒ කෙනා ඔබේ ආදරේ තේරුම් ගන්නෙත් නෑ.....ඔබට ආදරය කරන්නෙත් නෑ............
    නමුත් ඔබට ඇත්තටම ආදරේ කරන කෙනෙක් ඉන්නවා......ඔබ කැමති නෑ ඔහුට ආදරේ කරන්න....ඒ ඔබේ සිහින කුමාරයා නෙවෙයි.......දැං තේරුණාද?????
    :cool:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    mekatanam hugak duaka hithenawa....eth aththa loke mehema weyda??:confused::confused:

    එකනම් ප්‍රශ්නයක් තමයි.
    esc.gif
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔබ ප්‍රාර්ථනා කරනව කෙනෙක්ව........නමුත් ඒ කෙනා ඔබේ ආදරේ තේරුම් ගන්නෙත් නෑ.....ඔබට ආදරය කරන්නෙත් නෑ............
    නමුත් ඔබට ඇත්තටම ආදරේ කරන කෙනෙක් ඉන්නවා......ඔබ කැමති නෑ ඔහුට ආදරේ කරන්න....ඒ ඔබේ සිහින කුමාරයා නෙවෙයි.......දැං තේරුණාද?????
    :cool:

    hmm....:yes::yes:
     
    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    ඔබ ප්‍රාර්ථනා කරනව කෙනෙක්ව........නමුත් ඒ කෙනා ඔබේ ආදරේ තේරුම් ගන්නෙත් නෑ.....ඔබට ආදරය කරන්නෙත් නෑ............
    නමුත් ඔබට ඇත්තටම ආදරේ කරන කෙනෙක් ඉන්නවා......ඔබ කැමති නෑ ඔහුට ආදරේ කරන්න....ඒ ඔබේ සිහින කුමාරයා නෙවෙයි.......දැං තේරුණාද?????
    :cool:

    mage kathawath tikak me wage...

    ]ඔබ ප්‍රාර්ථනා කරනව කෙනෙක්ව........නමුත් ඒ කෙනා ඔබේ ආදරේ තේරුම් gaththe නෑ.....ඔබට ආදරය karanawa thamath..............
    නමුත් ඔබට ඇත්තටම ආදරේ කරන කෙනෙක් ඉන්නවා..2ma mata adarey......ඔබ කැමති නෑ ඔහුට ආදරේ කරන්න.namuth man e adareta kamathi..mata adu paduwak karan nathi nisa....ඒ ඔබේ සිහින කුමාරයා නෙවෙයි..newey..mage hithe inne mulma kena thamat.....

    mage adare me wage..