මචන්ලා මට මේ දවස වල internet bill eka වත් ගෙවා ගන්න බැරි තත්වයක් තියෙන්නේ.EK එන්න වෙන්නෙත් නැති වෙන්නි යන්නේ.. ගෙදරින් ගෙවන්න බෑ ලූ.. ඔයාලා දන්නවද මාසෙට 1800 ක් විතර ඔන්ලිනේ හොයා ගන්න ක්රමයක් ..
අනේ දන්නවා නම් කියන්න කෝ...... ලොකු උදව්වක්....
දන්නේ නැත්නම් bump එකක් වත් දාන්න...
අනේ දන්නවා නම් කියන්න කෝ...... ලොකු උදව්වක්....
දන්නේ නැත්නම් bump එකක් වත් දාන්න...

