internet bill eka....

dexdjs

Member
Feb 15, 2007
1,794
22
0
peoples heart
මචන්ලා මට මේ දවස වල internet bill eka වත් ගෙවා ගන්න බැරි තත්වයක් තියෙන්නේ.EK එන්න වෙන්නෙත් නැති වෙන්නි යන්නේ.. ගෙදරින් ගෙවන්න බෑ ලූ.. ඔයාලා දන්නවද මාසෙට 1800 ක් විතර ඔන්ලිනේ හොයා ගන්න ක්‍රමයක් ..

අනේ දන්නවා නම් කියන්න කෝ...... ලොකු උදව්වක්....

දන්නේ නැත්නම් bump එකක් වත් දාන්න...
 
manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මචන්ලා මට මේ දවස වල internet bill eka වත් ගෙවා ගන්න බැරි තත්වයක් තියෙන්නේ.EK එන්න වෙන්නෙත් නැති වෙන්නි යන්නේ.. ගෙදරින් ගෙවන්න බෑ ලූ.. ඔයාලා දන්නවද මාසෙට 1800 ක් විතර ඔන්ලිනේ හොයා ගන්න ක්‍රමයක් ..

    අනේ දන්නවා නම් කියන්න කෝ...... ලොකු උදව්වක්....

    දන්නේ නැත්නම් bump එකක් වත් දාන්න...
    yako gedarata wela EK akkatawela pissu keline natuwa eliyata bahala job akkak karapan athakota hari
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    hmmmm machan online money gana nam danne naha ban..
    eth share wage hari widihata buddiyen kaoth eka eka
    moda kalii walata ahu nowi yodawana mul mudala wage 100%
    gunayak masa 6kin wage ganna puluwan