Pen Drive එකෙන් Computer එක Lock කරමු !
කට්ටිය කැමතිද තමන්ගේ Computer එක සාමාන්‍ය විදියට නැතුව වෙනස් විදියකට ලොක් කරන්න?
අද කියල දෙන්න යන්නේ ඒ වගේ දෙයක්, මේක කරන Software එකේ නම තමයි Predator.
මේකෙන් අපිට අපේ USB Flash Drive එකෙන් Computer ඒක ලොක් කරන්න දෙනවා
මේ software එකෙන් කරන්නේ Security Code එකක් හදලා අපේ Pen Drive එකේ key ඒක විදියට save කරනවා.
ඊට පස්සේ ඒකෙන් automatically තත්පර කිහිපයකට පාරක් ( මේ තප්පර ගානත් අපිට කැමති විදියට හදාගන්න පුළුවන් ) Pen Drive ඒක Plug කරලද බලනවා, එහෙම නැති වුනොත් ඒකෙන් අපේ Computer ඒක ඉබේම ලොක් වෙනවා
මේක අන්ලොක් කරන්නනම් පාස්වර්ඩ් එකක් ඉල්ලනවා, තත්පර 20 ක් ඇතුලත දෙන්න බැරි වුනොත් හරි ඒක alarm එකක් වැදිලා Access Denied කියල වැටෙනවා
කැමතිනම් අපිට පස්සේ පාස්වර්ඩ් ඒක දීල අන්ලොක් කරගන්නත් පුළුවන්, එහෙම නැත්තම් Pen Drive ඒක plug කලාම computer ඒක නිකන් ම unlock වෙනවා
පෙන් එක නැති වුනොත් හරි කැඩුනොත් හරි අන්ලොක් කරගන්න පාස්වර්ඩ් එකක් දෙන්නත් පුළුවන්
Download From Here

Code:
http://dl.dropbox.com/u/17970593/InstallPredator.zip
Last edited: