Pen Drive එකෙන් Computer එක Lock කරමු !

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    Pen Drive එකෙන් Computer එක Lock කරමු !

    wooden-lock-shape-usb-computer-accessory-pen-fyd-046--291424424.jpg


    කට්ටිය කැමතිද තමන්ගේ Computer එක සාමාන්‍ය විදියට නැතුව වෙනස් විදියකට ලොක් කරන්න? :rolleyes:

    lock-computer-with-usb.jpg


    අද කියල දෙන්න යන්නේ ඒ වගේ දෙයක්, මේක කරන Software එකේ නම තමයි Predator.
    මේකෙන් අපිට අපේ USB Flash Drive එකෙන් Computer ඒක ලොක් කරන්න දෙනවා :shocked:

    මේ software එකෙන් කරන්නේ Security Code එකක් හදලා අපේ Pen Drive එකේ key ඒක විදියට save කරනවා.
    ඊට පස්සේ ඒකෙන් automatically තත්පර කිහිපයකට පාරක් ( මේ තප්පර ගානත් අපිට කැමති විදියට හදාගන්න පුළුවන් ) Pen Drive ඒක Plug කරලද බලනවා, එහෙම නැති වුනොත් ඒකෙන් අපේ Computer ඒක ඉබේම ලොක් වෙනවා :yes:

    මේක අන්ලොක් කරන්නනම් පාස්වර්ඩ් එකක් ඉල්ලනවා, තත්පර 20 ක් ඇතුලත දෙන්න බැරි වුනොත් හරි ඒක alarm එකක් වැදිලා Access Denied කියල වැටෙනවා :eek:

    කැමතිනම් අපිට පස්සේ පාස්වර්ඩ් ඒක දීල අන්ලොක් කරගන්නත් පුළුවන්, එහෙම නැත්තම් Pen Drive ඒක plug කලාම computer ඒක නිකන් ම unlock වෙනවා :D

    predator%5B3%5D.png


    පෙන් එක නැති වුනොත් හරි කැඩුනොත් හරි අන්ලොක් කරගන්න පාස්වර්ඩ් එකක් දෙන්නත් පුළුවන් :yes:

    Download From Here
    Code:
    http://dl.dropbox.com/u/17970593/InstallPredator.zip


     
    Last edited:

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    නිකන් හරි ෆ්ලෑෂ් එක නැති වුනොතින් හරි...
    ඩැමෙජ් වුනොතින් එහෙම.. ?

    පාස්වර්ඩ් ඒකෙන් අන්ලොක් කරගන්න පුළුවන්
    අපිටම තමයි පාස්වර්ඩ් එකත් හදාගන්න පුළුවන් :yes::D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පාස්වර්ඩ් ඒකෙන් අන්ලොක් කරගන්න පුළුවන්
    අපිටම තමයි පාස්වර්ඩ් එකත් හදාගන්න පුළුවන් :yes::D

    ඒත් තවත් ප්‍රශ්නයක් තියෙනවා.. ඒහෙම පෙන් එකක් පාවිච්චි කරනවා නම්..
    ඒ පෙන් එකේ වෙන කිසිම අමතර අපේ ෆයිල්ස් තියෙන්න හොද නැද්ද ? ඒ සොෆ්ට්වයාර් එක ව්තරයි ද තියෙන්න ඕනේ.. ?
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com

    ඒත් තවත් ප්‍රශ්නයක් තියෙනවා.. ඒහෙම පෙන් එකක් පාවිච්චි කරනවා නම්..
    ඒ පෙන් එකේ වෙන කිසිම අමතර අපේ ෆයිල්ස් තියෙන්න හොද නැද්ද ? ඒ සොෆ්ට්වයාර් එක ව්තරයි ද තියෙන්න ඕනේ.. ?

    එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නෑ යාලුවා
    මේකට සුළු ඉඩක් විතරයි යන්නේ :D
     
    • Like
    Reactions: niko111