Do You Believe Astrology?

nalin1977

Member
Sep 6, 2009
60
0
0
Astrolgy software for Your phone

Match Making & horoscope Reading

95_2009090920.gif


link:

http://www.lankaphones.com/detail.php?id=95
 

sithmini

Active member
  • Jul 13, 2008
    2,567
    17
    38
    Around
    hmmm..ow...aththa thamai....eth simawakata jothishaya thiuyaganawanam prashnayak ne mama hitanne.....ekenma yapenna giyahama thmaia jeewithyaka kiyala deyaka nathuwa yanne...
    bohoma pin ayyata...
    :rofl::)
     

    adhithi

    Member
    Nov 29, 2008
    134
    0
    0
    40
    in my home
    godak watina post ekak.jothishyaye yam sathya thawak thibunath e ganama sithamin sitiya uthu nah...rina akalpa oluwe purawa gatha uthu nah....
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    ජොතිශය කියන්නේ ලෞකික ශාස්ත්‍රයක්.බුදුද්දහම කියන්නේ ලෝකෝත්තර ඉගැන්වීමක්.ඉතින් නියම widihata බුදුදහම පිළිපදින මනුස්සයට ජෝතිශ්යයෙන් වැඩක් නැහැ.මොකද ඒ මනුස්සය අට ලෝ දහම්නට මුහණ දීමට සුදානම්ව සිටින කෙනෙක්.ඒ වගේ කෙනෙක් ජිවත් වෙන්නේ ඒ වෙලාවේ, අනාගතේ හෝ අතීතයේ නෙවි.නමුත් පෘතග්ජන මනුශ්ශයා දියුණුව හඹායන ආශාවන් gen පිරුණු කෙනෙක්.ඒ වගේ කෙනෙක්ට ජෝතිෂ්‍ය වැදගත්.

    අනික මේ ලොපිය ලියල තියෙන්නේ
    බුදුද්දහමේ අබිධර්මය කියල කොටසක් නැතැයි කියන කිරිබතගොඩ ඥානනද හාමුදුරුවෝ.කව්රුවත් කියන පලියට පිලිගන්නෙපා හිතල බලන්න.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    NO..නෑ..කිසිසේත් මම පිළිගන්නෙ නෑ..අපි මුසිලිම් හැටියට ඕවා පිලිගන්නෙ නෑ..