ජිවිතයේ_දුක

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අයාලේ ගිය නන්නත්තාර වෙලා හිටිය මාව නියම ට්‍රැක් එකට දාලා මගේ ජිවිතේට ලොකු වටිනාකමක් එකතු කරපු මගේ 1 වෙනි ගර්ල් මාව දාලා ගිය දවස තමා අදටත් දුකම දවස:(
    එයාගේ මහන්සියේ ප්‍රතිපල අද මම විදිනවා :)
    එත් එවා බලලා සතුටු වෙන්න එයා මං ලග නෑ:(
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මම Computer එක දාල Game එකක් ගහනවා
    It's relaxes me and my brain