







ඔන්න ඉතින් මේ අහිංසක ඩිල්ෂාන් එලකිරියට ඇවිත් අවුරුදු 5ක්ලු
මේ කාලය තුල මම මේකෙන් අම්බානකට දේවල් ඉගෙන ගත්ත.
ඒවගේම තමයි අම්බානකට රණ්ඩු උනා. යාලු උනා
කොහොමෙන් කොහොමෙන් හරි මගේ rep power එකත් 5ක් වෙලා.
ඔන්න මගේ අවුරුදු පහක එළකිරි සාමාජිකත්වයේ සතුට වෙනුවෙන්
මම උඹලට මට ඇතිවෙනකල් බනින්න හරි හොඳ කියන්න හරි අවස්ථාවක් දෙනවා.
කුණුහරුප නැතුව ඕන විදිහකට මට බැනපල්ලා.
මගේ අඩුපාඩු හදාගන්න තියනවනම් ඒවත් පෙන්නපල්ලා


uba atthanane Kiyala Tiyenne ++





