හුජ්ජ බරට පයිය නැග්ගම උඹ හිතන් ඉන්නෙ උඹ හෙණ කොල්ලෙක් කියලා නෙ? අනේ යකෝ වැඩක් නැත්තම් නිදා ගනින් මෙතන උඩ පනින්න ඇවිත් රෙන පුක පළා ගන්නෙ නැතුව
wenna athi..ganu lamayi eyalata una dewala prasiddiye kiyanne na...enisa kollo hithan inne adare nisa duk wwdinne eyala withray kiyala...![]()






ඔන්න ඕකනෙ වැඩේ... මාත් දන්නෙ නෑ මෙයා කවුද කියලා. ඒත් අපි මෙහෙම පොස්ට් එකක් පිරිමි ලමයෙක් කියන විදියට දැම්ම නම් එයාගෙන් මෙහෙම බොරු කරනවද කියල අහන්නෙ නෑ නෙ. හැමෝම එකතු වෙලා එයාව සනසන්න හදනව මිසක් එයා අපිව රවට්ටන්න හදනවද කියල අහන්නෙ නෑ. ඉතින් ඇයි අපිට මෙයාටත් එහෙම සැකයේ වාසිය දෙන්න බැරි? අඩු ගානෙ කතාව කියල ඉවර වෙනකන්? ඕක තමයි අපි කියන්නෙ කෙල්ලෙක් ඇත්තටම දුක කිව්වත් ඒක විහිලුවට ගන්නව කියල මිනිස්සු. කොල්ලෙක් දුක කිව්වම ඔහොම කියනව මම දැකල නෑ.
*nimeshi*.. ඔයාගෙ කතාව දිගටම කියන්න.. ඉතුරු ටිකත් කියවල බලන්න ඕන..![]()
එහෙනම් එහෙම ගොඩක් ඒව පලවෙනව නම් ඇයි ඔහොම කියන්නෙ නැත්තෙ තියෙන අනික් ත්රෙඩ් වලටත් ගිහිල්ල?ඔයා අනික් බූට් ත්රෙඩ් දාපු අයගෙනුත් අහන්නකො ඇත්ත කියල ඔප්පු කරන්න පොයින්ට් එකක්? ඇයි ඔහොම මේ ත්රෙඩ් එකෙන් විතරක් අහන්නෙ? එයා කියන්නෙ ඇත්ත වෙන්නත් පුලුවන් නෙ. අනික් ත්රෙඩ් වල නැති විශේෂත්වය මොකක්ද මේකෙ?
me? matath sinhala English maaru wenna puluwan. ehema maaru unoth boruda kiyanne?![]()
නිමේෂි..ඔයා කවුරු වුනත් කියන්න හදන කථාව නම් ගොඩක් දුක හිතෙන එකක්..
ඇත්ත! පිරිමි ළමයින්ට සාපේක්ෂව ගෑහැණු ළමයි දුක හංගන් ඉන්න දක්ෂයි...
තනියම විදවනවා මිසක් ඒ දුක එලියට පෙන්නන්නෙ නැහැ....
ඒක නිසා පිරිමි ළමයි හිතන්නෙ , ඔය කියන "boot සපත්තුව" ගෑණු ළමයින්ගෙන් එයාලට ව්තරක් උරුම වෙන දෙයක් හැටියට!
අවංකව ආදරය කරලා නිහඩව කදුලු සලන මේ දෙගොල්ලන්ම අප අතර එමටයි...
ඔයාගෙ කථාව දිගටම ලියන්න ...![]()


එළකිරි කියන්න ඕනේ දේවල් කියා තියෙනවාumbe name hetiyata uba kathakaranava vage, mata nam amarui oya sinhala kathakaranna, uma poddak ivasala idahan, meka umba daapu THREAD ekak neveyi, emanisa kaatath aithiyak thiyenava comments daanna, umbath oya adahas palakarana thiyena vidiyata, mama umba vaage kunuharapa valin monavaath kiyala nehe,
emanisa poddak cool vayan mama umbata dinuma dennam, eyage THREAD eka digatama karagena giyaden.
............
............
................
...............ඊට පස්සේ දවසක් රනුකගෙන මං ඇහුව මොකද උනේ කියල තරහ නැත්තම් කියන්න කියල...මට බයයි එය යාලුවෙක් විදිහටවත් මව පිළිගන්නේ නැති වෙය් කියල...එය මට සේරම උන දේ කිවා
එදා අර යාළුවා කිව කතාව අත්තලු..එයට බය හිතුනලු අම්මට ඉස්කෝලේ ලජ්ජා වෙන්න වෙයි කියල...අම්ම එය ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න නිසා....එදා අර එය ගොඩක් කල්පනා කරලු තිරයක් ගත්තේ...එදා උදේ එළිවෙනකන් එයත් අඩුවලු...මං එදා රැ එයට කෝල් 103 අරන් තිබ්බලු...උදේ අම්ම කරේට එනකොට එය ඇදෙන බිමලු හිටියේ...කාමරේම අනිත් පැත්ත හරවළලු තිබ්බේ..අම්ම හිතුවලු අසනීපයක් කියල...මව දකින නිසා පන්ති එන්න හිතුන නෑලු....මව එයගෙන් ඈත් කරනලු අර බොරුවට හිනා වෙලා තියෙනේ..
එදා එය පන්තියෙන් කලින් ගිහිල්ල ඉන්න බැ කියලා..පන්ති මර කරලා තිනෙත් 1 යි..සදුදා පන්තියට එය අස නිසා මාරු කරන්න විදිහක් තිබ්බේ නෑලු...ඒ කලේ මස ගානක් පන්ති ඇවිත් නැත්තේ එයට ඩෙංගු හදිලාලු..අසනීප උන වෙලේ ෆොනේ එක අම්මට දුන්න නිසාලු ෆොනේ එක අම්ම ගව කිවේ...එයනම් තාමත් මට අදරෙයිලු..ඒ වගේම එයාගේ අම්මටත් අදරෙයිලු...
ගයන්ට no1 දුන්නේ වෙන කරන්න දෙයක් නැති නිසාලු...යාලුවෝ ටික එයාව වටකරන් කිවලු දැන් එහෙං සම්බන්දයක් නැත්තම් මොකද ෆොනේ නුම්බෙර් එක දෙන්න බැරි කියල...එයට වෙන කරන්න දෙයක් නැති නිසා මං වැඩිය පාවිච්චි කරන නැති නුම්බෙර් එකක් දුන්නලු...එයට ගයන් කියල මං ගයන්ට අකැමති එය නිසා කියල..එනිසා මට කියනලු ගයන්ට කැමති වෙන්න කියල...රනුක කිවොත් මං අහයි කියලා කිවලු...
එනිසා එහෙම කීවට හිතකින් නෙවේලු...පහුවද ගයන්ට මටා යවපු msg1 පෙන්නලා කිවලු දැන් හරිනේ මං කිවනේ ඕන එකක් කරගන්න කියල...එය සම්බන්දෙ නවත්තපු නිසා එයට ඒ ගැන මොකවත් කියන්න බැලූ..මට වගේම එයාගෙත් පන්තියේ ලකුණු අඩු වෙලා...මේ සැරේ 6 වෙනියා වෙලාලු...එයටත් හරියට වැඩක කරන්න හිතෙන නෑලු..එහෙම තම එය මට කිවේ....













ඔව් බන් උ නම් මහා කෙතම කුණුහරප ඩයල් එකක්, උ දන්නෙත් නැහැ උ මොනවාද කතා කරන්නේ කියලා, මම ඔය දෙක්කමයි එළකිරි එකේ උ වාගේ එකෙක්.






එත ඉතින්...එලකිරිය නාස්තිවෙන්න දෙන්න බෑනේ... එක නිසා බැනල හරි උන්ව හදන්න වෙනවා...
.
ම්... එහෙමත් එකක් තියෙනවා නේද මචන්
ඔය අයෙත් ඇවිත් ඉන්නේ....![]()

