Thread දාල වැඩක්

  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    :(:(:( මම මේක කියන්නේ මාර දුකෙන්..කොච්චර හොඳ වැදගත් Thread එකක් දැම්මත් වැඩක් නැ කියලා හිතුනා..මේකේ කොටු ගොඩක් තියන අය දැම්මොත් තමයි ඒවාට කොමෙන්ට් සහ rep දෙන්නේ.අපි අවේ ලඟදි නේ..එක හින්ද අපිට අඩු සැලකිලි කියලා හිතුනා..මේකේ කව්රු ගොන් පාර්ට් Thread දැම්මොත් ඒවාට ගොඩක් කොමෙන්ට් එනවා..මම කොටු ගොඩක් තියන අයට බනිනවා නෙමේ අයලට ඒවා නිකන් ආවේ නැ.මහන්සි වෙලයි ඒවා හොයා ගත්තේ.මම මේ කියන්නේ අනිත් අය කොමෙන්ට් දන්නේ ඒ වගේ අයගේThreadවලට විතරයි...මම දැම්ම Threadස් ගොඩාරියක් අය කියෝලා තියනවා එත් කොමෙන්ට් දාල නැ..:(:(:(:(:(
    දුක හිතුනා එකයි මෙහෙම දැම්මේ..ඇයි අඩු සැලකිලි අපිට.මේක මට විතරක් නෙමේ ගොඩක් අලුතෙන් ඇවිත් ඉන්න අයට තියන ප්‍රශ්නයක්..
    :(:(
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    එහෙමත්ම නෑ බන්, හැබැයි දැන් ටිකක් ත්‍රෙඩ් වලට කමෙන්ට් වැටෙනවා නම් අඩුයි. ඒක කවුරු දැම්මත් එහෙමයි.
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    කොටු ගැන හිතන්න එපා... වැදගත් කියල හිතෙන දේවල් හැමෝම එක්ක බෙදා හදා ගන්න. එළකිරියෙ ෆේක් අයිඩී ගොඩක් තියන නිසා අලුත් කෙනෙක් ආවම හැමෝම දැන අඳුනගන්න ටිකක් කල් යනවා. ඒ අතරෙදි කාටත් මතක හිටින, වෙනස් විදියේ පොටවල් දැම්මොත් නොදැනීම රෙප් ලැබෙයි. ඒ මොනව වුනත් ඔය වගේ ලාමක දේවල් පස්සෙ පන්නන්න එපා මිත්‍රයා.
    -රෙප් ලැබෙයි කියල හිතුනත් කියන්න තියන දෙයක් තියනව නම් කෙලින්ම කියන්නත් පසුබට වෙන්න එපා
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    උබට විතර නෙමේ බන් හැමෝටම එහෙම තම Comments 50 ක් විතර එන්න අඩුම තරමේ Viewers 2000 ක් වත් පනින්න ඕන
     
    රෙප් දෙන එක කෙසේවෙතත් මං නම් අනිත් අයගේ ත්‍රෙඩ්වලට බම්ප් එකක් නම් නොදී යන්නේ නෑ මොකද හැමෝගෙම සතුටනේ තමන්ගේ ත්‍රෙඩ් එකක් හිට් වෙනවා දකින එක
     
    tgoyarox

    Junior member
  • Oct 20, 2010
    170
    15
    18
    on fire
    කොටු ගැන හිතන්න එපා... වැදගත් කියල හිතෙන දේවල් හැමෝම එක්ක බෙදා හදා ගන්න. එළකිරියෙ ෆේක් අයිඩී ගොඩක් තියන නිසා අලුත් කෙනෙක් ආවම හැමෝම දැන අඳුනගන්න ටිකක් කල් යනවා. ඒ අතරෙදි කාටත් මතක හිටින, වෙනස් විදියේ පොටවල් දැම්මොත් නොදැනීම රෙප් ලැබෙයි. ඒ මොනව වුනත් ඔය වගේ ලාමක දේවල් පස්සෙ පන්නන්න එපා මිත්‍රයා.
    -රෙප් ලැබෙයි කියල හිතුනත් කියන්න තියන දෙයක් තියනව නම් කෙලින්ම කියන්නත් පසුබට වෙන්න එපා

    ehema hithageana onna math hitha hadaththa onna! :D
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    වැදගත් ත්‍රෙඩ් එකක් නම් අනිව රෙප් දෙනව... අලුත්ද , පරනද , රෙප් වැඩිද , බලන්නෙ නැ.... :yes:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මාතර කිඹුලා;10394016 said:
    රෙප් දෙන එක කෙසේවෙතත් මං නම් අනිත් අයගේ ත්‍රෙඩ්වලට බම්ප් එකක් නම් නොදී යන්නේ නෑ මොකද හැමෝගෙම සතුටනේ තමන්ගේ ත්‍රෙඩ් එකක් හිට් වෙනවා දකින එක

    :yes::yes::yes: