Keells super Security harassing its customers!!!

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි නම් ගමේ කඩෙන් තමයි එකම දොරෙන් යන්නෙත් එන්නෙත් කිසි අවුලක් නැ ඉතුරැ දෙන්නෙත් නැ ටොපි දෙනවා :) :)

    :rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මමත් කීල්ස් සුපර් එකේදී හොද ගේමක් ඇදලා මැනේජරට මව්ගුණ සිහිකරල බැනලා ආවේ
    මම කොහුවල කීල්ස් එකට ගියේ අපේ අයියගේ මොබිටෙල් බිලක් ගෙවන්න (මොබිටෙල් ගෙවන්න පුලුවන් කීල්ස්එකේ විතරයි) හෙන පෝලිම විනාඩි 15-20 ක් පෝලිමේ ඉදලා කවුන්ටරේට ගියාම කියනවා මේ කවුන්ටරේට ගෙවන්න බෑ අල්ලපු කවුන්ටරේට ගෙවන්න කියල මට ඉස්සරහා හිටිය කොල්ලෝ දෙන්නත් බඩු අරගෙන බිලකුත් ගෙවන්න හිටියේ ඒ දෙන්නයි මායි දෙගොල්ලොම කිව්වා එහෙනම් අපිට ආයේ පෝලිමේ ඉන්න බෑ එහා කවුන්ටරේට දීල ගෙවන්න කියල මේකි ගත්ත කටටම බෑ කියනවා ඒවෙලාවේ සෙනග නිසා මැනේජරයත් හිටියේ කවුන්ටරේ ලග මම උට කථාකරල ඇහුව ඇයි තමුසෙලට ගන්න බැරි ගන්න බැරි කියලා මූ කියනවා එහෙම ගන්න බෑ කියලා මම කිව්වා බූරැවෝ එහෙනම් බෝඩ් එකක් ගහපන් මේ කවුන්ටරේ බිල් ගන්නෑ කියලා තමුසෙලා මොන මගුලටද මේකෙ ඉන්නේ කිලා කුණු වචනෙකුත් කිව්වා (මෑන්ගේ ඩයල් එකට සම්බන්ධ එකක් :D මලේ උපරිමයට පැනල තිබ්බනිසා නිකන්ම කියඋනා ) එතන හිටපු ඔක්කොමලම ඒවෙලාවේ හිනා උනා (කවුන්ටර් වල වැඩකරපු එවුනුත් එක්ක) මෑන්ස් මම බන්ද්දී බිමබලාගෙන හිටියා වචනයක්වත් කිව්වේ නෑ අපේ අයියා කාරයගේ මල වදේ නිසා අනික් පෝලිමට ගිහින් බිල ගෙවල බලනකොට මැනේජරය තම අහලපහල ඉන්නව දැකලා යනගමන් ජාතිය අමතලම යන්න කියලා කඩාගෙන උගේ ලගට යනකොටම මෑන්මස් මං එනවා දැකලා ටක්ගාලන ඇතුල්ට දිව්වා :D (නැත්තම් මං ඕකට තව හොදවයින් දෙකක් කියනවා)

    නාකි උඹට අයියා කෙනෙකුත් ඉන්නවද බන් ? :baffled: මනේජරයා ගියේ ඌරෝ කපන මන්නේ ගේන්නද දන්නේ නෑ .. පොඩ්ඩක් ඉන්න එපෑ මොකද වෙන්නේ කියල බලන්න ... :rofl:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    නාකි උඹට අයියා කෙනෙකුත් ඉන්නවද බන් ? :baffled: මනේජරයා ගියේ ඌරෝ කපන මන්නේ ගේන්නද දන්නේ නෑ .. පොඩ්ඩක් ඉන්න එපෑ මොකද වෙන්නේ කියල බලන්න ... :rofl:

    නාකි හම්පඩ අයියකෙනෙක් ඉන්නව ළමයි ඉස්කොලෙත් යනවා ඒත් උ රිංගන්නේ කොල්ලෝ යන තැන්වට කියලා වැඩක් නෑ නාකියා ගැන :P
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අපි වගේ පොලට ගිහින් දුක සේ :Pබඩු ටික අරන් අවනම්
    ඔය මුකුත් නැනේ..:lol:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Not for a thalaseemiya case like me... :rolleyes: This is beside the point.... I felt inconvenient that's all that matters... I don't want to walk... that's all that matters... if you like walking take a hike. :P

    then go to another place that allows your assload of money worthy valuables in :D and for the matter of walking, next time, make sure you park your ride in front of the other place which you prefer.

    look who's talking :rofl::rolleyes:

    that's what shrink told me :rofl: