elakiriඑකේ ආණ්ඩුවේ බ්‍රේන් වෝෂ් ටීම් එකක්

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    the-laugh-echo-in-practice.jpg
    :

    :lol:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මගේ නමත් දාලා :shocked::shocked::shocked:

    the-laugh-echo-in-practice.jpg

    මම නම් මුකුත් කියන්නෙ නෑ. මේකෙ ඉන්න සේරම එවුන් දන්නව මම ගැන. උඹටත් ඕන්නම් මම කලින් දාපු පෝස්ට් එහෙම කියවල වරෙන්
    :cool::cool::cool:

    උඹ කාගේ පැත්තේද කියන එක අපි දන්නවා මචන්
    :yes::yes::yes:
     
    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    වෙලාවට මගේ නම නෑ:P
    සාමාන්‍යය විදිහට එක එක පක්ෂ වලට ලියන අයව මම දාලා නෑ.නමුත් සංවිධානාත්මකව නාමල්ට ආනාගතයක් හදන්න ඉන්න නිල් බලකායේ අය තමයි මම දැම්මේ.
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    සාමාන්‍යය විදිහට එක එක පක්ෂ වලට ලියන අයව මම දාලා නෑ.නමුත් සංවිධානාත්මකව නාමල්ට ආනාගතයක් හදන්න ඉන්න නිල් බලකායේ අය තමයි මම දැම්මේ.

    මල්ලී හොඳයි, චන්ද කාලේ මම දාපු ත්‍රෙඩ් එහෙම බලන්න එපා:rofl:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    සාමාන්‍යය විදිහට එක එක පක්ෂ වලට ලියන අයව මම දාලා නෑ.නමුත් සංවිධානාත්මකව නාමල්ට ආනාගතයක් හදන්න ඉන්න නිල් බලකායේ අය තමයි මම දැම්මේ.

    lol... උඹ කොහෙන් කඩා පාත් වුනු එකෙක්ද බන් ?? ඒ පාර උඹ මගේ නම අයින් කරල. මට කියපන් පොඩ්ඩක් උඹ ඔය ලිස්ට් එකට මගේ නම දාන්න හේතුව ??
    :yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.