elakiriඑකේ ආණ්ඩුවේ බ්‍රේන් වෝෂ් ටීම් එකක්

Status
Not open for further replies.
එළකිරි_කොල්ලා;10418518 said:
To ---- Rope------

මට උඹ ගැන දුකක් සහ කණගාටුවක් තියෙන්නේ.මගේ පොස්ට් කියවල බලපාන්..මම කාගෙවත් දේශපාලන පක්ෂයක් නියෝජනය කරන්නේ නැහැ.ඒ උනාට උඹ කගේ හරි දේශපාලන පක්ෂයක නියෝජනය කරනවා ඇති.මම කිව්වේ මගේ අදහස ..චැනල් 4 එකේ වීඩියෝ එක වැරදි එකට
විරුද්දව කතා කරන හැමෝම මහින්ද පක්ෂ වෙනුවෙන් කතා කරන අයද..අපිට අපේ අතීතය අමතක වෙලා නැහැ.දේශපාලන පක්ෂයකට අයිති වෙන්නම ඕනද හඬක් නගන්න රට වෙනුවෙන්.
උඹ දේශපාලනයක් නිසා රටට වෙන අහිතරකර දේවල් වලට පක්ෂව කතා කරනවා කියන එක ලැජ්ජාවට කාරණයක් මිත්‍රයා.මහින්ද, රනිල්, සෝම වංශ ඒ ගොල්ලොන්ට ඕනෑම මොහතක හැම දෙයකින්ම බේරිලා අත පිහදාගෙන මාරු වෙන්න පුළුවන්.එත් මේ ප්‍රශ්නෙන් අන්තිමට බැට කන්නේ සටන් කරපු හමුදාව.මෙහෙයුමට සහබාගි උනා රෙජිමේන්තුව ඒ සෙබළු.මහින්ද ට චෝදනා කරට එයව හිරේට යවන්න බැහැ මිනිහා කොහොම හරි ගැලවෙයි.එත් අහිංසක සෙබළු ගැන බලාගන්නේ කව්ද??මම කතා කලේ අන්න ඒ ගොල්ලෝ වෙනුවෙන්.

මට උඹ ගැන දුකයි මොකද උඹ මානසික ලෙඩෙක්.ඕකට බෙහෙත් ගනින්.ඕක හැදිලා තියෙන්නේ වැඩිපුර ෆිල්ම්ස් බලල වෙන්න ඇති.මේකේ තෙරෙඩ් එකක් දාපු පලියට මිනිස්සුන්ගේ චන්දෙ හරවන්න පුළුවන් නම්.මේකේ usrenames හදගාන්නේ අපි වගේ අය නෙමේ මන්තී‍්‍ර ල අගමතිලා.මොකද චන්ද කතාව මේකේ දාපුවම චන්ද එනවා නේ..:D:D:Dඅනේ උඹ වගේ පිස්සෙක්.බලපාන් අර සුනිමල් උ දන හැම පොස්ට් එකකින් ම වෙන්නේ චන්දෙ අඩුවෙන එක මිසක් වෙන මොනවද..පුළුවන් තරම් බැනුම් අහගන්නවා එක..උඹත් උගේ ජාතියේ.මොන හරි යමක් කියන්න කලින් දෙපාරක් හිතානං බුද්දිමත් විදියට කතා කරන්න අවේග ශීලි වෙලා කුණු හරුප කියන්න එපා.නිතරම තමුන් කට හරි චෝදනාවක් කරන්න එපා මිත්‍රයා.
ඔය අවේග ශීලි වෙලා එක්තර පක්ෂයක් නියෝජනය කරට ඔයාට මොනවද හම්බ වෙන්නේ.කුණු බැනුම් විතරයි.දේශපාලනේට ඇවිත් ඉන්න කිසිම කෙනෙක් අපිට ආදරේට ඇවිත් නැහැ.එයාල එන්නේ මොන හරි වාසියක් තියාගෙන.හරියට මේකේ ඉන්න සමහර users la වගේ.downloadකරන්න දෙන file 1ක් එක්ක free virus එකකුත් bind කරලා දෙනවා.
පක්ෂයක් ගව ගන්න එපා.කව්රු හරි පක්ෂයකින් හරි දෙයක් කරනවා නම් පක්ෂ බෙදා නොසලකා සහය දෙන්න ඕන.වැරදි කරනවා නම් තමුන් චන්දෙ දුන්න පක්ෂය කියල බල්ලනේ නැතිව එකට විරුද්ද වෙන්න ඕන.අන්න එහෙමයි හැසිරෙන්න ඕන .පක්ෂයක් ඔලුව උඩ තියාගෙන හරි හෝ වැරදි හෝ එම පක්ෂයේ මතය නියෝජනය නොකර තමුන්ගේ හර්ද සාක්ෂිය කියන දෙය කරන්න.



:yes::yes::yes:
 
green blood is suniml's fake



ෆේක්වලින් දේශපාලන ත්‍රෙඩ් ඇරලා උඹ කළේ උඹේ ෆේක් සෙට් එකෙන් දෙපැත්තට කතා කරමින් රිප්ලයි කරපු එක. ඒ හැම ත්‍රෙඩ් එකකම අවසානයේ උඹ කළේ ආණ්ඩුව වෙනුවෙන් කතාකරන උඹේම ෆෙක් ටික දුර්මුඛ කරපු එක. ඉන් පස්සේ උඹේ රෝප් එකවුන්ට් එකෙන් ආපු උඹ තවුසන් ටොක් දීලා උඹෙම ෆෙක් ටික චා කරනවා. ආණ්ඩුවත් එක්කම අපහාස කරමින් බලන් ඉන්න උනුත් ඔළුව වනනවා. හැබැයි මේ අතරේදි එකෙක් හරි මේවට විරුද්ධව රිප්ලයි එකක් දැම්මොත් අම්මව මතක්කරමින් ලැබෙන්නේ -රෙප්

ඇත්ත කියන දේ එළියට එනවා ඒක වහලාවත් හංගලාවත් තියන්න බෑ . ඇඩ්මින් මේවා සේරම කිව්වාම තොට වුන එක මට වුනානම් දැනගං මං ආයේ මේ සයිට් එක ගෙස්ට් කෙනෙක් විදිහටවත් කියවන්න පැත්ත පලාතේ එන්නේ නෑ. තොට වෙලා තියෙන්නේ මළපෙරේත දොසේ ගහලා මේකේ ස්ටාෆ් එකටයි යූසර්ස්ලටයි පවුදෙන එක නවත්තගන්න බැරිකම. හිතට අවංකව කල්පනා කරලා බලලා දැන්මම පලයන් මකබෑවිලා

දැං උඹ ආයිත් මේකට රිප්ලයි කරන්නේ මොකක් කියලා ද කියලා මම දන්නවා උඹට මේවට උත්තර නෑ ඒ නිසා කියනවා මං ආණ්ඩුවෙ කියලා ඒනිසා මේවගේ බලුවැඩ කරපු එකට හේතුවක් කියාපන්
 
Status
Not open for further replies.