JVP karayo balanne chanel4 ekedi kotinta puka dila lankawata kela karala pahath desapalana wasi ganna.
වඩේ වඩේ විස්සට පහයි වඩේ........ අනේ අපෙනුත් ගන්නකෝ වඩේ.........![]()

JVP karayo balanne chanel4 ekedi kotinta puka dila lankawata kela karala pahath desapalana wasi ganna.



අපි ඉන්නවා පාඩුවේ වැඩිය සද්ද එහෙම දාන්නේ නැතුව.. අපි කතා කරනවට කැමති නැති, අපි එළකිරියේ පොරවල් වෙයි කියල බය පොරවල් ඉන්නවනේ.. ෆෝරම් සයිට් වල පොරවල් වෙලා මොනවා කොරන්නද..![]()

elakiri eke anduwe ayada wadi

100% true.oba athulu pirisa kurunagala giya trip eka gana yanna kalin dapu thread ekai ita passe gihin awith trip eka gana dapu thread ekei una dewal api dakka.![]()






මාතර කිඹුලා;10410937 said:සයිලන්ට් සහන්ගෙ ෆේක් එක කියන්නෙ![]()
lol
paw ban ape සයිලා.
haha....

එලකිරි එකේ නිල්බලකාය හඳුනාගන්න මම මේ ත්‍රෙඩ් එක දාන්නේ. මහින්දගේ කුනු අපුල්ලන්නො ටිකක් එලකිරි එකේ සංවිධානාත්මකව මේකේ ඉන්න එලකිරි සාමාජිකයන්ගේ බ්‍රේන් වොෂ් කරන්න විවිධාකාර බයිලා කියමින් ඉන්නවා.මේ අය අපේ එලකිරි එකේ කොල්ලන්ව දේශප්‍රේමී අබින් කවලා මත් කරවලා ඒ අයගේ බ්‍රේන් වොෂ් කරවලා ආණ්ඩුවේ හොර නායකයන්ට පන්දම් අල්ලන පොන්නයින් පිරිසක් බවට පත් කිරීමේ අරමුනින් ඉන්නේ. මේ අයව හඳුනාගන්න කියලා මම එලකිරි එකේ ඉන්න බුද්ධිමත් කොල්ලන්ගෙන් සහ කෙල්ලන්ගෙන් ඉල්ලනවා.ඒ අය තමයි
1.sunimal jayasiri-(leader)
2.sanath ekanayake
3.perfectenamy
4.මාතර කිඹුලා
5.dath kimbula
6.sriboysl
7.helo256
8.එළකිරි_කොල්ලා
මේ අය ආණ්ඩුවටහෙලුවෙන් කඩේ යන සුනිමල් ගේ පිටිපස්සේ අමුඩ ගහගෙන කඩේ යනවා. මේ අය ඉන්නේ ඔයාලගේ brain wash කරලා අනාගතේ නාමල්ගේ බලු කුක්කන් බවට පත් කරන්න.මේ අය තමයි එලකිරි නිල් බලකාය.මුන් මහ ලොකුවට හමුදාවට බොරු ආදරයක් පෙන්නුවාට හිරේ බලු දුක් විඳින අපේ සරත් ෆොන්සේකා වෙනුවෙන් වචනයක්වත් කතා කරන්නේ නෑ.මේ අයගේ සැබෑ ආදරය මහින්දට සහ ආණ්ඩුවේ හොර ඇමතින්ට( විමල්ට, කුඩු දුමින්දයාට, මර්වින්ට සහ බැසිල්ට)





"හිරේ බලු දුක් විඳින අපේ සරත් ෆොන්සේකා වෙනුවෙන්"
paw ne bn

ඔව් මම ටිකක් හරි ඕක shape වෙන්න තමාමාතර කිඹුලා;10411549 said:මගේ ඔරිජිනල් එක
![]()
දැන් නිල් අකුරු
නොදා කෙලින්ම එන්ගිරිස්
වලින් කොටන්නේ
..එත්