elakiriඑකේ ආණ්ඩුවේ බ්‍රේන් වෝෂ් ටීම් එකක්

Status
Not open for further replies.

perfectenamy

Member
Feb 13, 2011
1,262
160
0
-rep ekata thanks....this is not all about -reps or +reps..this is our country try to do something for it..........
 
ඔව් මම ටිකක් හරි ඕක shape වෙන්න තමා :cool:දැන් නිල් අකුරු
තඩියට:baffled: නොදා කෙලින්ම එන්ගිරිස් :eek:වලින් කොටන්නේ:sorry:..එත්
දන්නෙම නැතුව පුරුද්ද එලියට එනවා කොච්චර හංගන්න
හැදුවත්.. :P

:P:baffled::rofl::rofl:
 
sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    බ්‍රේන් වොෂ්

    රෝප්....උඹ කොහෙද?
    එලකිරි එකේ පොලිටිකල් කුක්කා.
    උඹ දන්නවද මම රට වෙනුවෙන් විදේශ විනිමය හොයන එකෙක්.
    මම වගේ දශ ලක්ෂ එක හමාරක් හොයන සල්ලි වලින් තමයි උඹලා පිනට ඉගෙන ගන්නෙ.
    අපිත් පිනට ඉගෙන ගෙන දැන් අපේ යුතුකම ඉටු කරනවා.උඹලා මොනවද කරන්නෙ?
    පිනට දෙන අධ්‍යාපනය බිලි කරලා රට පාවලා දෙන පර බල්ලන්ට කඩේ යනවා.
    චැනල් 4 එකට කඩේ යනවා වික්‍රමබාහුලට කඩේ යනවා.

    මම උඹට අභියෝග කරනවා එලකිරි කොල්ලන්ගෙ බ්‍රේන් වොෂ් වෙන්න මම දාපු එක ත්‍රේඩ් එකක් පෙන්නන්න කියලා.
    වහාම පෙන්නපං.උඹ විසින් බ්‍රේන් වොෂ් කරලා හදාගත්ත චක් ගෝලයො ටිකයි.
    උඹෙම ෆේක් 6-7යි එකතු වෙලා හොයපිය.
    :angry:ඒ වගෙම උඹ පුලුවන් නම් ඇඩ්මින්ගෙන් උනත් අහලා මගේ එකම එක ෆේක් එකක් පෙන්නපිය.:angry:
    බල්ලන්ට පුලුවන් බුරන්න විතරයි...ගොනා වගේ උම්බෑ කියන්න බෑ.
    උඹ ඇවිල්ලා උම්බෑ කියන්න හදන කැහැටු බල්ලෙක්.

    සුනිමල්ට ටීම් එකක් හදපු හාල්පාරුවා
     
    • Like
    Reactions: perfectenamy

    :lol::lol::lol: මැක්සා කතාව
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    මාතර කිඹුලා;10411732 said:

    අම්මට උඩු උඹද මේ මට පින්තූරයෙන් බන් මතක උඹත් එළ කොල්ලෙක් නේ
    :yes:

    :yes::yes:

    kamak na ban.... mata thiyena prashne ban..me widihata hithana un ape rate thawa kochchara innawada kiyala.... ehemanam macha.. me wage dewal thawa issarahatath wenna puluwan....
     
    මෙන්න කතා කිරීමේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය ගැන තවුසන්ඩ් ටොක් දෙන අභිරහස් පරීක්ෂක ගවේශක රෝප් පොන්ස් ගේ තවත් සොයාගැනීමක්

    picture.php

    :lol::lol::lol:

    දැං කියයි මම නෙමේ දුන්නේ ඇතත තේරෙන මිනිස්සු කියලා හාල් පාරුවෝ උඹ අද මේ ගොබ්බ ත්‍රෙඩ් එක දාලා මට කියලා පුක බිම ඇණගෙන මලපැනලා ලැජ්ජාව අවමානය පරිමහගන්න මේ පෝස්ට්වලට -රෙප් දෙනතුරු මට එකක් ලැබුන්නෑ අර බෑන් වුනු පරයගෙන් හැරුන විට අනික මම කිසි පෝස්ට් එකක මහින්දට කතා කරලා නෑ උඹ ජේවීපී එකට දෙනවා වුනාට :lol:
     
    Last edited:
    • Like
    Reactions: JAASBandara

    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    රෝප්....උඹ කොහෙද?
    එලකිරි එකේ පොලිටිකල් කුක්කා.
    උඹ දන්නවද මම රට වෙනුවෙන් විදේශ විනිමය හොයන එකෙක්.
    මම වගේ දශ ලක්ෂ එක හමාරක් හොයන සල්ලි වලින් තමයි උඹලා පිනට ඉගෙන ගන්නෙ.
    අපිත් පිනට ඉගෙන ගෙන දැන් අපේ යුතුකම ඉටු කරනවා.උඹලා මොනවද කරන්නෙ?
    පිනට දෙන අධ්‍යාපනය බිලි කරලා රට පාවලා දෙන පර බල්ලන්ට කඩේ යනවා.
    චැනල් 4 එකට කඩේ යනවා වික්‍රමබාහුලට කඩේ යනවා.
    මම උඹට අභියෝග කරනවා එලකිරි කොල්ලන්ගෙ බ්‍රේන් වොෂ් වෙන්න මම දාපු එක ත්‍රේඩ් එකක් පෙන්නන්න කියලා.
    වහාම පෙන්නපං.උඹ විසින් බ්‍රේන් වොෂ් කරලා හදාගත්ත චක් ගෝලයො ටිකයි.
    උඹෙම ෆේක් 6-7යි එකතු වෙලා හොයපිය.
    :angry:ඒ වගෙම උඹ පුලුවන් නම් ඇඩ්මින්ගෙන් උනත් අහලා මගේ එකම එක ෆේක් එකක් පෙන්නපිය.:angry:
    බල්ලන්ට පුලුවන් බුරන්න විතරයි...ගොනා වගේ උම්බෑ කියන්න බෑ.
    උඹ ඇවිල්ලා උම්බෑ කියන්න හදන කැහැටු බල්ලෙක්.
    සුනිමල්ට ටීම් එකක් හදපු හාල්පාරුවා
    අනේ උඹ එවපු සල්ලි වලින් තමයි මම ඉගෙන ගත්තේ.යකෝ මම ඉගෙන ගත්තේ ප්‍රයිවට් ඉස්කෝලෙක. මම විදේශ රටක උසස් අධ්‍යාපනය හදාරලා තියෙනවා.
    මම උඹ වගේ හාල් පාරුවෙක් නෙවෙයි.
    අනේ බූරු තඩියෝ ලංකාවට අද ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ ලංකාවේ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ.හරි නීතියක් නෑ. ඔක්කොම දේශපාලනීකරනය වෙලා.ඒකයි. ඉතින් විදේශ රටවලට අපේ ඉන්න හොර නායකයන් ගැන කිසිම විශ්වාසයක් නෑ. අද දෙමල මන්ත්‍රීවරුන්ට උතුරේ ‍රැස්වීමක් කරන්න දෙන්නේ නෑ.ගහනවා. එහෙන් සුදු වෑන් වලින් මිනිස්සු උස්සගෙන යනවා. මේවා නිසා රටේ වුනේ මොකක්ද කියලා ලොකු සැකයක් තියෙනවා ජාත්‍යන්තරයේ.මට ආණ්ඩුව වෙනුවෙන් පෝස්ට් 1000ක් එලකිරි එකේ ලියන්න පුලුවන්.දේශප්‍රේමයෙන් උඹට වඩා හොඳට කෑ ගහන්න පුලුවන් මේකේ.ඒ වුනාට බූරුවෝ එක ජාත්‍යන්තරයට වැඩක් නෑ.රට පූර්ණ ලෙස ප්‍රජාතන්ත්‍රවාදීනම් මේ ප්‍රශ්න මුකුත් නෑ.මොකද දෙමලු අධිකරණ වලට ගිහිල්ලා, දේශීය මාධ්‍ය සහ ආයතන හරහා මේවට විසදුම් සොයයි. රටේ ව්‍යවස්තාවෙන් තියෙන පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය ඇති නොකර බිලියන ගනන් හොරකම් කර කර ඉන්න එකෙන් ප්‍රශ්න වැලක් තියෙනවා අපිට.
     
    himesharo

    Active member
  • May 9, 2009
    280
    67
    28
    Kotte
    මාතර කිඹුලා;10410052 said:
    මචන් මම දන්නවා උඹ ජේවීපී කියලා දැනගනිං මමත් මහින්දට කැමති නෑ ආණ්ඩුවට හෙණ ගහන්න අපි කොච්චර අමාරුවෙන්ද ජීව්ත්වෙන්නේ මේ බල්ලෝ වෙනුවෙන් මම කඩේ යනවා කියනව නම් මං තොට සදා කාලිකව සාප කරනවා උඹ තමා දේශපාලනය කරන්නේ මේක අස්සේ උඹ දැනගනිං මම උඹට දවසක් කිව්වත් හිටං සුනිමල් පිස්සයි උඹයි දෙන්නම මේකේ කරන්නේ දේශපාලනය ඒත් ඒ බූරුවා වගේ නෙවෙයි උඹ දේශපාලනය උට වඩා හොද විදිහට ඒවිදිහට කරන්න දන්නවා කියලා ෂේප් එකේ උඹට මතකද දන්නෑ ඒක උඹට ඔය පාදඩ අදහස ඇතිවෙන්න හේතුව මට තේරෙනවා මං දන්න තරමින් මෙතනින් ආණ්ඩුවට දෙන උන්ට ඉන්නෙ sunimal jayasiri කාරයා මූ තමා අර වින්ඩෝස් 8 කියන එකා මූ ගැන ඇත්ත තොරතුරු දාලා ත්‍රෙඩ් එකක් පිටින්ම දැම්මා ඒකාලෙ ඉන් පස්සේ නෝන්ඩි නිසා මූ ඒ නික් එක අතඇරලා මේ කෙන් එන්න ගත්තේ Mar 2011 එළකිරියට ආපු උඹ මොනවද මේවා ගැන දන්නෙ මම මේකට අළුත් වුනාට දැනගනින් තෝ තොත්ත බබා කාලේ ඉදං මම එළකිරි ඉන්නේ ඒත් එකක් තියෙනවා අද මේ මොහොත වෙනතුරු උඹේ සමහර තර්කවලට කැමැත්තෙන් හිටියෙ මොකද දේශපාලනය කරනවා තියා අධ්‍යාපනයවත් හරියට නැති පොනිමල්ට වැඩිය උඹ මිනිහෙක් නිසා දැනගන් හරකා මම මොනම දේශපාලන පක්ෂෙකටවත් නෑ මම දන්නවා තොට මේ මඩේ ගහන්න හේතුව ලංකාවට විරුද්ධව චැනල් 4 එකේ දාපු වීඩියෝ එක උදව්වෙන් බොරදියේ මාළු බාන්න හදපු ජේවීපී හෝ යූඑන් පී මෝලෙක් උගේම ෆේක් 7ක් 8ක් එක්ක බෑන් කරවපු එක තමා තොට මේ හැදිලා තියෙන අමාරුවට හේතුව මම තාම දන්නෑ ඒකා මොන පැත්තට දුන්නද කියලා මොකද ඌ ආණ්ඩුවට කතා කරන්නත් සමහර ෆේක් යූස් කරලා තිබ්බා ඒ මානසික රෝගියා උගේ ත්‍රෙඩ් එකේ ෆේක්වලින් දෙපැත්තට කතාකරලා තිබ්බා

    දැනගන් මෝලා මන් එළකිරි එකේ කළේ බුද්ධාගමට ගහපු ඩෙස්ටිනිලා ටොපොලොජිලා වගේ උන්ව එලෝපු එක මහලොකුවට රට ජාතිය ගැන කතා කරන්න එන්නේ දේශපාලකයොන්ගෙ පුකවල් ලෙවකන තොපි ඩෙස්ටිනිලාගේ මහප්‍රාණ කතාවලට බල්ලො වගේ කට වහගෙන නොදැක්කා වගේ හිටියා ඩෙස්ටිනියා Prothenලා කිඹුලා බනිස්ලා වගේ උන් සිංහල බෞද්ධ කමට ගරහනකොට මෙතන දේශපාලනය කරපු තොපි නොදැක්කා වගේ හිටියා තෝ මොනවද කරේ කියහන් මේ සයිට් එක වෙනුවෙන් තොපිලා තොපි කළේ නිවුස් සයිට්වලින් නිවුස් කොපි පේස්ට් කර කර බල්ලෝ වගේ බුරපු එක තොපි ලා sunimal jayasiriලා වගේ උන් වෙනුවෙන් තමයි මම Copy Paste දේශප්‍රේමියො Copy Paste වීරයො කියන ටැග් දෙක හැදුවෙ තොපි පුක දෙන තැන්වල මේවා දකින්න ඇති ඕනේ තරම් අපි බුද්ධාගමට ගහපු ටොපොලොජිලව ඩෙස්ටිනිලව එලෝලා දානකොට sunimal jayasiri කියන බල්ලා බයිලා ගැහැව්වෙ එපා .. අපි එයාව තියාගමු පවු වැඩේ කියලා ඒ වගේ වගේ බල්ලෝ එක්ක මං ඉන්නවා කියලා තෝ කියන්නෙ

    උඹ ඕනේ නම් සුන්න පොනිමල්ගෙන් අහපන් උට -රෙප් ඇවිත් තිබ්බේ නැද්ද කියලා මිනිහෙක් වගේ එක වැදගත් ත්‍රෙඩ් එකක් දාපන් තොපේ දෙමවුපියො තමයි වගකියන්න ඔනේ තොපිට අධ්‍යාපනයක් නැතුව තොපි ඔහොම වුනාට කියලා ඒ -රෙප් සේරම දුන්නේ මම තොපි වගේ කුණුහරුප කියලා මම කවදාවත් -රෙප් දීලා නෑ ඊයේ සිද්ධිය වෙනතුරු මම මේකේ දේශපාලනයට ගෑවුනේ නෑ තොපිලා මේ රැවුල් ගිණි ගත්තු අස්සේ සුරුට්ටු පත්තුකරන්න එන එකට රෙවෙන්න කිව්ව නිසා නේද තෝ මට මේ ආණ්ඩුවට දෙන ලේබලය ගැහුවේ කාලකණ්නියා උඹ තමා මෙච්චරකල් ජේවීපී එකට කඩේ ගියේ මම කතා කළේ රට ජාතිය සහ බුද්ධාගම වෙනුවෙන් බල්ලෝ තොට ඕනේ නම් මන් තොට පෙන්වන්නම් මම මේ සුනිමල් කියන බල්ලාව බයිට් කරපු තැන් ඕන තරන් මායි දත කිඹුලයි ඌවගේ නපුංසකයෙක් ලීඩර් කරන් පුක් ටීම් එකක් හදං ඉන්නවා කියලා තෝ කියනවානේ ගිහින් ඔළුව බලාගනින් තෝ මේ මටයි දතකිඹුලටයි ගාවලා තියෙන ගොඩක් උන්ගේ හැටිවත් මම දන්නේ නෑ

    sanath ekanayake- මට මූව මීටර් නෑ
    perfectenamy - මීටර් නෑ
    dath kimbula - මූ ඇවිත් එළකිරි එකේ ඉන්න හොදම චරිතයක් තියෙන යූසර් කෙනෙක් ඊයේ ෆේක් අයිඩී ටික බෑන් කරගන්න මෙයා මූලික උන එක තමා තොට මේ කට කුණුවෙන කතාව කියන්න හේතුවුනේ
    sriboysl - මීටර් නෑ
    helo256 - මීටර් නෑ
    එළකිරි_කොල්ලා - මූ අළුත් එකෙක් ඌ ගැන මං දන්නේ නෑ මූත් ඊයේ සිද්ධියේ හිටියා හැබැයි
    Jolly_Roger - මූ ඇවිත් එළකිරියේ පරණම එකෙක් කොල්ලෝ පණ වුනත් දෙයි මුට මූ එහෙව් එකෙක් ඒත් මුගේ මතය මොකක්ද කියන එක මං දන්නේ නෑ

    සුදු පූසායි කූලයි දැන් එළකිරියේ නෑ හිටියානම් උන් දෙන්නත් ඊයේ සෙට්වෙලා අර ෆේක් අයිඩී බෑන් කරවනවා සුදු පූසා ජොබ් එකේ වැඩකට රට ගිහින් කූලත් රටවල් මාරු කරලා ඉතින් බල්ලො මුන් නොහිටියෙ හොද වෙලාවට මොකද මුන් හිටියා නම් ඊයේ මුනුත් සෙට්වෙනවා රටට කෙලවලා හරි බලයට එන්න බලන බල්ලොන්ට විරුද්ධව කතා කරන්න අනිවා තෝ මුන්වත් දානවා අර බත් පැකට් එකට රුපියල් 100 ට දේශපාළුවොන්ගේ ගූ හෝදන බල්ලෝ ගානට දන්න උන් දන්නවා යකෝ අපි කවුද කියලා නොදැන කියවන්න ඇවිත් පුක පුච්ච ගන්න එපා

    තෝ දැනගන් මං ජීවිතේට කිසිම බල්ලෙක්ට ඡන්දෙ දීලා නෑ අම්මා පල්ලා මොකද මුන් ඔක්කෝම මට අප්පරියයි මුන් සේරටම තියෙන්නේ බලලෝභය මිසක් රට ගැනවත් මිනිස්සු ගැනවත් කැක්කුම නෙවෙයි එහෙවු මටනේ තෝ වගේ ජේවීපී එකට පුක දෙන බල්ලෙක් මේවගේ පාහර කතාවක් කිව්වේ උඹ මේ දාපු ත්‍රෙඩ් එකෙන් වුනේ උඹට යම් කිසි පිළිගැනීමක් තිබ්බාද මේකේ ඒ තිබ්බ පිළිගැනීම තඹේට නැතිකරගත්තු එක දැන් ඉතින් කියොපන්කො තවත් මොනවා හරි උලමා මට තොට කියන්න තවත් දේ තියෙනවා මැසේජ් එකේ අකුරු වැඩි වුනාම සේව් කරන්න බැරි නිසා නවත්තනවා බල්ලො

    *******

    picture.php
    100% True machn..I always follow the treads of dath kimbula and mathara kimbula..both r gud guys..They post sthg gud..sthg interesting..muta mokak hari rogayak hadila..ganan ganna epa machn..Salennepa..Ratata hena gahuvath munta kamak na ithin..Kohen hari deshapalane adala gannava..mata nam JVP Po...nayo penna ba..Thopila uda pannata vadak na..Somavanshage Ata Levakana huth...la..
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    අනේ උඹ එවපු සල්ලි වලින් තමයි මම ඉගෙන ගත්තේ.යකෝ මම ඉගෙන ගත්තේ ප්‍රයිවට් ඉස්කෝලෙක. මම විදේශ රටක උසස් අධ්‍යාපනය හදාරලා තියෙනවා.
    මම උඹ වගේ හාල් පාරුවෙක් නෙවෙයි.
    අනේ බූරු තඩියෝ ලංකාවට අද ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ ලංකාවේ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ.හරි නීතියක් නෑ. ඔක්කොම දේශපාලනීකරනය වෙලා.ඒකයි. ඉතින් විදේශ රටවලට අපේ ඉන්න හොර නායකයන් ගැන කිසිම විශ්වාසයක් නෑ. අද දෙමල මන්ත්‍රීවරුන්ට උතුරේ ‍රැස්වීමක් කරන්න දෙන්නේ නෑ.ගහනවා. එහෙන් සුදු වෑන් වලින් මිනිස්සු උස්සගෙන යනවා. මේවා නිසා රටේ වුනේ මොකක්ද කියලා ලොකු සැකයක් තියෙනවා ජාත්‍යන්තරයේ.මට ආණ්ඩුව වෙනුවෙන් පෝස්ට් 1000ක් එලකිරි එකේ ලියන්න පුලුවන්.දේශප්‍රේමයෙන් උඹට වඩා හොඳට කෑ ගහන්න පුලුවන් මේකේ.ඒ වුනාට බූරුවෝ එක ජාත්‍යන්තරයට වැඩක් නෑ.රට පූර්ණ ලෙස ප්‍රජාතන්ත්‍රවාදීනම් මේ ප්‍රශ්න මුකුත් නෑ.මොකද දෙමලු අධිකරණ වලට ගිහිල්ලා, දේශීය මාධ්‍ය සහ ආයතන හරහා මේවට විසදුම් සොයයි. රටේ ව්‍යවස්තාවෙන් තියෙන පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය ඇති නොකර බිලියන ගනන් හොරකම් කර කර ඉන්න එකෙන් ප්‍රශ්න වැලක් තියෙනවා අපිට.

    ithin yako...oya wage prasna thiyenawai kiyala CH 4 karana ewa piliganna kiyalada tho apita kiyanne... oya wage prashna thiyenawa kiyala CH4 mokak hari boruwak hadala daapuwama ... aandu peralanna kade yanna kiyalada uba apita kiyanne...ubala dan inne munta ohoma wela madi kiyana mathe..

    ehema kawadawath prashna wisadenne na... rate hamathanama ubala wage hithana un hinda thamai( aanduwe unath) rate me wage prashna athiwela thiyenne..
     
    ඌ නෑ බන් ඕෆ්ලයින් ගිහිල්ලා නෙදකින් මුන්වගේ GAY බල්ලො :lol::lol::lol:
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    Rope wage aya me Elakiri eka thawa godak innawa.. unta ona rata wenuwen katha karanna newe, unta ratata hena gehila giyath kamak nehe..
    unge ekama abhipraaya "Mahindhata kela wiima" ... :lol:

    api nidaa ganna giyaama Rope ewith sinha talk daawi.. :lol:
     
    රෝපයාගේ පැත්තට කතා කරපු එක රිප්ලයි එකක් නෑ මේ ත්‍රෙඩ් එකේ ඒ වුනාට ටැග් 4යි ඒකියන්නේ මුගේ ෆේක් දෙකක් තියෙනවා මට -රෙප් කන්දරාවක් දුන්නෙත් එම ෆේක්වලින්මයි නේද?
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    අනේ උඹ එවපු සල්ලි වලින් තමයි මම ඉගෙන ගත්තේ.යකෝ මම ඉගෙන ගත්තේ ප්‍රයිවට් ඉස්කෝලෙක. මම විදේශ රටක උසස් අධ්‍යාපනය හදාරලා තියෙනවා.
    මම උඹ වගේ හාල් පාරුවෙක් නෙවෙයි.
    අනේ බූරු තඩියෝ ලංකාවට අද ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ ලංකාවේ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ.හරි නීතියක් නෑ. ඔක්කොම දේශපාලනීකරනය වෙලා.ඒකයි. ඉතින් විදේශ රටවලට අපේ ඉන්න හොර නායකයන් ගැන කිසිම විශ්වාසයක් නෑ. අද දෙමල මන්ත්‍රීවරුන්ට උතුරේ ‍රැස්වීමක් කරන්න දෙන්නේ නෑ.ගහනවා. එහෙන් සුදු වෑන් වලින් මිනිස්සු උස්සගෙන යනවා. මේවා නිසා රටේ වුනේ මොකක්ද කියලා ලොකු සැකයක් තියෙනවා ජාත්‍යන්තරයේ.මට ආණ්ඩුව වෙනුවෙන් පෝස්ට් 1000ක් එලකිරි එකේ ලියන්න පුලුවන්.දේශප්‍රේමයෙන් උඹට වඩා හොඳට කෑ ගහන්න පුලුවන් මේකේ.ඒ වුනාට බූරුවෝ එක ජාත්‍යන්තරයට වැඩක් නෑ.රට පූර්ණ ලෙස ප්‍රජාතන්ත්‍රවාදීනම් මේ ප්‍රශ්න මුකුත් නෑ.මොකද දෙමලු අධිකරණ වලට ගිහිල්ලා, දේශීය මාධ්‍ය සහ ආයතන හරහා මේවට විසදුම් සොයයි. රටේ ව්‍යවස්තාවෙන් තියෙන පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය ඇති නොකර බිලියන ගනන් හොරකම් කර කර ඉන්න එකෙන් ප්‍රශ්න වැලක් තියෙනවා අපිට.

    uba Destiny found da? :rofl:
     
    Status
    Not open for further replies.