elakiriඑකේ ආණ්ඩුවේ බ්‍රේන් වෝෂ් ටීම් එකක්

Status
Not open for further replies.

rusiya

Member
Aug 27, 2009
456
8
0
COLOMBO
mara ganna epa kollane....apith anuata kamati na...ath ape rata wenuwen api anduwe unath pathta ganna basubata wenne na...deshapalakayo kookath ekai....
 

rope

Banned
Mar 11, 2011
507
74
0
චැනල් 4 එක ඇත්තද, බොරුද කියලා ලංකාවේ ඉන්න අය පිලිගත්තට ඒක වැඩක් වෙන්නේ නෑ.අපි සිංහල අය විදිහට මේක ප්‍රතික්ශේප කරාට, වාර්ගික යුද්ධයකදී ජාත්‍යන්තරයේ මේ ප්‍රශ්නය හුඟක්ම ගැඹුරුයි.බරපතලයි. විශේෂයෙන්ම රජීව විජේසිංහ කියන පුද්ගලයා හරිම බොලඳ විදිහට තමයි මේකට අල්ජෂීරා එකේ උත්තර දුන්නේ.එයාගේ උත්තරය හරියට දේශපාලන වේදීකාවෙල දෙන පිලිතුරක් වගේ.මේකේ ගැඹුරු කම ගැන කිසිම හැඟීමක් නෑ.ඒක නිසා ආණ්ඩුවට මේක ඩිෆෙන්ඩ් කර ගන්න තරම් දක්ෂ අය නෑ කියලා පැහැදිලියි.විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුනත් කියලා තියෙනවා ආණ්ඩුවත් එක්ක ඉන්නවා කියලා.නමුත් ඒ අයත් දන්නවා එහෙම හිටියයි කියලා ජාත්‍යන්තර බලපෑම යට යන්නේ නෑ පැහැදිලි දක්ෂ මතවාදයක් හෝ පිලිතුරක් ජාත්‍යන්තර ප්‍රජාවට දෙනකම්.එහෙම යටයනවානම් ඒ අය ආණ්ඩුව පැත්තටවත් එන්නේ නෑ කියලත් ෂුවර්.මෙච්චර බරපතල දෙයක් වුන වේලාවේ, ඊයේ දෙමල මන්ත්‍රීන්ට ගහලා.හැබයි මහින්ද මේ ප්‍රශ්නේ යට ගහන්න යනවානම් ඒක මෝඩ කමක්.මහින්ද සං‍තෝෂ වෙන්න ඕනී මේක ඔහු ජනාධිපතිධූරයේ සිටින කාලයේ මතු වුන එකට.ඔහුට බලයෙන් පහ වුන කාලෙක මේක මතු වුනානම් ඔහු වැටෙන්නේ බරපතල උගුලක.ඒක නිසා මේක ෆේක් කියනවා වගේ සරළ උත්තර හොයලා කියනවට වඩා බරපතල පිලිතුරක් සහ ක්‍රියාමාර්ගයක් වෙත ඔහු යන්න ඕනී.
 
Last edited:

perfectenamy

Member
Feb 13, 2011
1,262
160
0
අනේ උඹ එවපු සල්ලි වලින් තමයි මම ඉගෙන ගත්තේ.යකෝ මම ඉගෙන ගත්තේ ප්‍රයිවට් ඉස්කෝලෙක. මම විදේශ රටක උසස් අධ්‍යාපනය හදාරලා තියෙනවා.

yako apith igena gaththe private school wala thamai..apith igena ganne private campus wala thamai..apith usas adyapanaya hadaranawa.. eath apei ubei wenasa ube ugath kamak thibunata buddiyak nathi eka..jaathi aalayak nathi eka... anna eaka apita thiyenawa..

anika uba dana ganin meke inna hugak un degree karayo....un degree thiyanawaya kiyala anith un pahalata daala katha karanne na..harida yako...
 

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    සාමාන්‍යය විදිහට එක එක පක්ෂ වලට ලියන අයව මම දාලා නෑ.නමුත් සංවිධානාත්මකව නාමල්ට ආනාගතයක් හදන්න ඉන්න නිල් බලකායේ අය තමයි මම දැම්මේ.

    ඔප්පු කරලා පෙන්නපන් මගෙ එක අසාමාන්‍ය ත්‍රේඩ් එකක්.
    උඹ අසාමාන්‍ය උපතක් ලැබුවට එලකිරියෙ හැම එකාම එහෙම නැහැ.
    පහුගිය දවස් වල බුදු දහමට නින්දා කරන කොට එලකිරියෙ ඔක්කොම පාට අමතක කරලා උන්ව එලෙව්වේ.
    තොපි කොහෙද හිටියේ???කටවල් දෙකම වහගෙන හැංගුනා........
    මම කරලා තියෙන එකම දේ උඹ උඩු බුරනකොට:yes::yes: පාරක් නොදුන්න එක තමයි.
    සමහරවිට සුනිමල් කියන්නෙත් උඹෙම ෆේක් එකක් වෙන්න පුලුවන්.
    රෝප් එක උඹගෙම බෙල්ලෙ දාගත්තා නම් හරි.
     

    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    දැනගන් මෝලා මන් එළකිරි එකේ කළේ බුද්ධාගමට ගහපු ඩෙස්ටිනිලා ටොපොලොජිලා වගේ උන්ව එලෝපු එක මහලොකුවට රට ජාතිය ගැන කතා කරන්න එන්නේ දේශපාලකයොන්ගෙ පුකවල් ලෙවකන තොපි ඩෙස්ටිනිලාගේ මහප්‍රාණ කතාවලට බල්ලො වගේ කට වහගෙන නොදැක්කා වගේ හිටියා ඩෙස්ටිනියා Prothenලා කිඹුලා බනිස්ලා වගේ උන් සිංහල බෞද්ධ කමට ගරහනකොට මෙතන දේශපාලනය කරපු තොපි නොදැක්කා වගේ හිටියා තෝ මොනවද කරේ කියහන් මේ සයිට් එක වෙනුවෙන් තොපිලා තොපි කළේ නිවුස් සයිට්වලින් නිවුස් කොපි පේස්ට් කර කර බල්ලෝ වගේ බුරපු එක තොපි ලා sunimal jayasiriලා වගේ උන් වෙනුවෙන් තමයි මම Copy Paste දේශප්‍රේමියො Copy Paste වීරයො කියන ටැග් දෙක හැදුවෙ තොපි පුක දෙන තැන්වල මේවා දකින්න ඇති ඕනේ තරම් අපි බුද්ධාගමට ගහපු ටොපොලොජිලව ඩෙස්ටිනිලව එලෝලා දානකොට sunimal jayasiri කියන බල්ලා බයිලා ගැහැව්වෙ එපා .. අපි එයාව තියාගමු පවු වැඩේ කියලා ඒ වගේ වගේ බල්ලෝ එක්ක මං ඉන්නවා කියලා තෝ කියන්නෙ
    උඹ මෙතන ආණ්ඩුවේ පුකවල් ලෙව කන්න බුද්ධාගම විකුනගෙන කන්න එපා.
    ආගමක් මෙතනට ගේන්න එපා.මෙතන ආගමික ප්‍රශ්නයක් නෑ.උඹට වඩා ආගමික සේවාවක් කරන එවුන් තොගයක් එලකිරි එකේ ඉන්නවා. උන් මේ විදිහට ආගම මේකට ඇදගෙන එන්නේ නෑ.
    උඹ ආණ්ඩුවට කඩේ යන එකෙක්. ඒක හොඳටම පැහැදිලියි. සමහර විට අර හෙල උරුමෙයන් හේත්තු වුන එකෙක් වෙන්නත් ඇතී. උඹ සුනිමල් එක්ක බොරු තරහක් පෙන්නලා අපිව ගොනාට අන්දන්න එපා.සමහර විට ඌ විමල්ගේ එකෙක් නිසා උඹ ඌට අකැමති ඇති.හැබයි උඹ උගේ නායකත්වය යටතේ එලකිරී එකේ වැඩ කරනවා.ඒක නම් පේනවා.
     
    චැනල් 4 එක ඇත්තද, බොරුද කියලා ලංකාවේ ඉන්න අය පිලිගත්තට ඒක වැඩක් වෙන්නේ නෑ.අපි සිංහල අය විදිහට මේක ප්‍රතික්ශේප කරාට, වාර්ගික යුද්ධයකදී ජාත්‍යන්තරයේ මේ ප්‍රශ්නය හුඟක්ම ගැඹුරුයි.බරපතලයි. විශේෂයෙන්ම රජීව විජේසිංහ කියන පුද්ගලයා හරිම බොලඳ විදිහට තමයි මේකට අල්ජෂීරා එකේ උත්තර දුන්නේ.එයාගේ උත්තරය හරියට දේශපාලන වේදීකාවෙල දෙන පිලිතුරක් වගේ.මේකේ ගැඹුරු කම ගැන කිසිම හැඟීමක් නෑ.ඒක නිසා ආණ්ඩුවට මේක ඩිෆෙන්ඩ් කර ගන්න තරම් දක්ෂ අය නෑ කියලා පැහැදිලියි.විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුනත් කියලා තියෙනවා ආණ්ඩුවත් එක්ක ඉන්නවා කියලා.නමුත් ඒ අයත් දන්නවා එහෙම හිටියයි කියලා ජාත්‍යන්තර බලපෑම යට යන්නේ නෑ පැහැදිලි දක්ෂ මතවාදයක් හෝ පිලිතුරක් ජාත්‍යන්තර ප්‍රජාවට දෙනකම්.මෙච්චර බරපතල දෙයක් වුන වේලාවේ, ඊයේ දෙමල මන්ත්‍රීන්ට ගහලා.හැබයි මහින්ද මේ ප්‍රශ්නේ යට ගහන්න යනවානම් ඒක මෝඩ කමක්.මහින්ද සං‍තෝෂ වෙන්න ඕනී මේක ඔහු ජනාධිපතිධූරයේ සිටින කාලයේ මතු වුන එකට.ඔහුට බලයෙන් පහ වුන කාලෙක මේක මතු වුනානම් ඔහු වැටෙන්නේ බරපතල උගුලක.ඒක නිසා මේක ෆේක් කියනවා වගේ සරළ උත්තර හොයලා කියනවට වඩා බරපතල පිලිතුරක් සහ ක්‍රියාමාර්ගයක් වෙත ඔහු යන්න ඕනී.


    හරි සාන්ත වෙලා නේද උඹ ? :lol::lol::lol: මේ තියෙන්නෙ උඹ elakiriඑකේ ආණ්ඩුවේ බ්‍රේන් වෝෂ් ටීම් එකක් නමින් මං ඇතුලු සුනිමල් ඇරුනම අනික් අයට අපහාස කරමින් තෝ දාපු ත්‍රෙඩ් එක

    එලකිරි එකේ නිල්බලකාය හඳුනාගන්න මම මේ ත්‍රෙඩ් එක දාන්නේ. මහින්දගේ කුනු අපුල්ලන්නො ටිකක් එලකිරි එකේ සංවිධානාත්මකව මේකේ ඉන්න එලකිරි සාමාජිකයන්ගේ බ්‍රේන් වොෂ් කරන්න විවිධාකාර බයිලා කියමින් ඉන්නවා.මේ අය අපේ එලකිරි එකේ කොල්ලන්ව දේශප්‍රේමී අබින් කවලා මත් කරවලා ඒ අයගේ බ්‍රේන් වොෂ් කරවලා ආණ්ඩුවේ හොර නායකයන්ට පන්දම් අල්ලන පොන්නයින් පිරිසක් බවට පත් කිරීමේ අරමුනින් ඉන්නේ. මේ අයව හඳුනාගන්න කියලා මම එලකිරි එකේ ඉන්න බුද්ධිමත් කොල්ලන්ගෙන් සහ කෙල්ලන්ගෙන් ඉල්ලනවා.ඒ අය තමයි
    1.sunimal jayasiri-(leader)
    2.sanath ekanayake
    3.perfectenamy
    4.මාතර කිඹුලා
    5.dath kimbula
    6.sriboysl
    7.helo256
    8.එළකිරි_කොල්ලා
    මේ අය ආණ්ඩුවටහෙලුවෙන් කඩේ යන සුනිමල් ගේ පිටිපස්සේ අමුඩ ගහගෙන කඩේ යනවා. මේ අය ඉන්නේ ඔයාලගේ brain wash කරලා අනාගතේ නාමල්ගේ බලු කුක්කන් බවට පත් කරන්න.මේ අය තමයි එලකිරි නිල් බලකාය.මුන් මහ ලොකුවට හමුදාවට බොරු ආදරයක් පෙන්නුවාට හිරේ බලු දුක් විඳින අපේ සරත් ෆොන්සේකා වෙනුවෙන් වචනයක්වත් කතා කරන්නේ නෑ.මේ අයගේ සැබෑ ආදරය මහින්දට සහ ආණ්ඩුවේ හොර ඇමතින්ට( විමල්ට, කුඩු දුමින්දයාට, මර්වින්ට සහ බැසිල්ට)

    ඈ පොන්සියො උඹ පුක් පාට් දාගෙන බල්ලා වගේ බුරාගෙන පටන් ගත්තු ත්‍රෙඩ් එක තමයි ඔය උඩ තියෙන්නේ උඹ දැන් ඔය කියවන්නේ මොකක්ද බල්ලෝ උඹ මෙතනට අදාල එකක්ද බල්ලො කියවන්නෙ :lol: උඹේ ලොකු ටෝක් එකට මම පළවෙනි පිටුවෙ දීපු රිප්ලයි එක මග අරින්නෙ ඇයි **** පුක බිම ඇණුනාම නමක් නැතුව ෆේක්වලින් අම්බානට -රෙප් දෙන *** පුතෝ මගේ රිප්ලයි එකට කෝ තොගෙන් උත්තර ? ** **ගෙ පුතා
     

    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    Quote:
    Originally Posted by tests
    yes kudu dhumindayata puka deepan

    ආයිත් ඇවිත් පුකට පයිං ගහලා දොට්ට දාපු උන් :rofl:
    මෙන්න කුඩු දුමින්දයාට උඹ අල්ලනවා. ටෙස්ට් කියන කෙනාට දුන්න පිලිතුරක්.උඹ මහ ලොකුවට බුද්ධාගම ගැන කතා කරාට රටේ සිංහල බෞද්ධ තරුනයන් විනාස කරන ආණ්ඩුවේ කුඩු විකුනන සිල්වලාට මොනවද ලියලා තියෙන්නේ.ඒවට කතා කරනවද?
    :D:D
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    බ්‍රේන් වොෂ් ට එරෙහිව පුකරොප්...

    පුක රෝප් විදේශ රටක ඉගෙන ගත් නිසා අපි හාල්පාරුවොලු.
    පිටරටට දීලා තියෙන තරම පේනවා.
    හැබැයි උගෙ මොලේ නම් තවම වැදුම් ගෙයි කක්කුස්සියෙ.
    පුක රෝප් උඹ මම දුන්න අභියොගයට උත්තර දීපන් ගොන් තඩියො.බොරු බයිලා නැතුව:angry:
    මේක හරියට සුදු කොඩි නඩුව වගේ....
    බ්‍රේන් වොෂ් ට එරෙහිව පුකරොප්...
    හික්...විදේශ අධ්‍යාපනේ...නයිත් යනවා නඩු අස්සෙ....:P
    ලංකාවෙ සා/පෙල ෆේල් උනුත් එහෙ යනවා...:yes::yes:
     
    • Like
    Reactions: nadimal

    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    මාතර කිඹුලා;10412073 said:
    හරි සාන්ත වෙලා නේද උඹ ? :lol::lol::lol: මේ තියෙන්නෙ උඹ elakiriඑකේ ආණ්ඩුවේ බ්‍රේන් වෝෂ් ටීම් එකක් නමින් මං ඇතුලු සුනිමල් ඇරුනම අනික් අයට අපහාස කරමින් තෝ දාපු ත්‍රෙඩ් එක



    ඈ පොන්සියො උඹ පුක් පාට් දාගෙන බල්ලා වගේ බුරාගෙන පටන් ගත්තු ත්‍රෙඩ් එක තමයි ඔය උඩ තියෙන්නේ උඹ දැන් ඔය කියවන්නේ මොකක්ද බල්ලෝ උඹ මෙතනට අදාල එකක්ද බල්ලො කියවන්නෙ :lol: උඹේ ලොකු ටෝක් එකට මම පළවෙනි පිටුවෙ දීපු රිප්ලයි එක මග අරින්නෙ ඇයි **** පුක බිම ඇණුනාම නමක් නැතුව ෆේක්වලින් අම්බානට -රෙප් දෙන *** පුතෝ මගේ රිප්ලයි එකට කෝ තොගෙන් උත්තර ? ** **ගෙ පුතා
    උඹ මේ රෙප් වෙනුවෙන් මැරෙන්න යනවා මෙතන. ඒකෙන්ම උඹේ මීටරේ පේනවා. උඹට මම දුන්න රෙප් ගොඩක් නෑ බං.එලකිරි එකේ ඉන්න අයට ආණ්ඩුවට අල්ලන එවුන් පේන්න බෑ. ඒ අය තමයි දෙන්නේ.මමත් ආණ්ඩුවට පක්ෂව එක පෝස්ට් එකක් හරි දැම්මොත් රින රෙප් 5-10ක් අරගෙන තමයි යන්නේ.එහෙම වෙලත් තියෙනවා.
    උඹත් රෙප් හිඟන්නෙක් වගේ.

    :P:P
     

    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    පුක රෝප් විදේශ රටක ඉගෙන ගත් නිසා අපි හාල්පාරුවොලු.
    පිටරටට දීලා තියෙන තරම පේනවා.
    හැබැයි උගෙ මොලේ නම් තවම වැදුම් ගෙයි කක්කුස්සියෙ.
    පුක රෝප් උඹ මම දුන්න අභියොගයට උත්තර දීපන් ගොන් තඩියො.බොරු බයිලා නැතුව:angry:
    මේක හරියට සුදු කොඩි නඩුව වගේ....
    බ්‍රේන් වොෂ් ට එරෙහිව පුකරොප්...
    හික්...විදේශ අධ්‍යාපනේ...නයිත් යනවා නඩු අස්සෙ....:P
    ලංකාවෙ සා/පෙල ෆේල් උනුත් එහෙ යනවා...:yes::yes:
    මම ඉගෙන ගත්තේ බටහිර හෝ ඉංග්‍රීසි රටක නෙවෙයි. මම ලංකාවේ ඉගෙන ගන්න අය හාල්පාරුවෝ කියන්නේ නෑ.
     

    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    උඹ මේ රෙප් වෙනුවෙන් මැරෙන්න යනවා මෙතන. ඒකෙන්ම උඹේ මීටරේ පේනවා. උඹට මම දුන්න රෙප් ගොඩක් නෑ බං.එලකිරි එකේ ඉන්න අයට ආණ්ඩුවට අල්ලන එවුන් පේන්න බෑ. ඒ අය තමයි දෙන්නේ.මමත් ආණ්ඩුවට පක්ෂව එක පෝස්ට් එකක් හරි දැම්මොත් රින රෙප් 5-10ක් අරගෙන තමයි යන්නේ.එහෙම වෙලත් තියෙනවා.
    උඹත් රෙප් හිඟන්නෙක් වගේ.

    :P:P

    api methana katha karanne aanduwata newe bola...prashnayak wechcha welawakadi eaken deshapalan waasi ganna bala gena wada karana uba wage deshadrohinta erihiwai...:angry::angry:


    anika thawa deyak pahadili.. uba eka desapalana raamuwakata kotu wela inne -rep walata thiyena baya nis kiyalai... eakada ubata mechcharama aanduwa pennana bari:D:D
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    පුක රෝප් විදේශ රටක ඉගෙන ගත් නිසා අපි හාල්පාරුවොලු.
    පිටරටට දීලා තියෙන තරම පේනවා.
    හැබැයි උගෙ මොලේ නම් තවම වැදුම් ගෙයි කක්කුස්සියෙ.
    පුක රෝප් උඹ මම දුන්න අභියොගයට උත්තර දීපන් ගොන් තඩියො.බොරු බයිලා නැතුව:angry:
    මේක හරියට සුදු කොඩි නඩුව වගේ....
    බ්‍රේන් වොෂ් ට එරෙහිව පුකරොප්...
    හික්...විදේශ අධ්‍යාපනේ...නයිත් යනවා නඩු අස්සෙ....:P
    ලංකාවෙ සා/පෙල ෆේල් උනුත් එහෙ යනවා...:yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    වලිය ඇති බන් රට ගොඩ ගමු.බොරු දේශ ප්‍රේමී කම් වලින් වැඩක් නැහැ.
    ඒ වෙලාවට කරන්න ඕන දේ කරමු..මම නම් කැමති නැහැ මෙතන වෙන
    එකට පැටලෙන්න.ඒ නිසා මේ කතාව නැහුන වගේ ඉන්න, quote කරන්න
    එපෝ... :P
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    ඇයි බන් උඹ ඔච්චර මෝඩ...?

    මට මතකයි එක පාරක් අර මහින්දයි ඔබාමයි ගත්ත ෆොටෝ එකක් එඩිට් කරලා හදපු එකක් කියලා මේකෙ හිටපු සමහරක් උන් උඩ දාගෙන හෙන ගිනි විජ්ජුම්බරයක් කලා...

    අන්තිමට ඒක ඇත්ත කියලා ඔප්පු උනා...එහෙම කරපු උන්ම ආපහු රෙදි ඇඳලා හෝ නැතුව පච සයිට් වල නිව්ස් දදා තාමත් ගොන් ආතල් ගන්නවා...

    අන්න ඒ නම් ලිස්ට් එකත් පුලුවන්නම් හොයලා දාපන්....ලොල්...


    .
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඉක්මනට මගුලක් කර ගනින්

    රෝප් ...කෝ මනුස්සයො උත්තර....
    මගෙ දේශපාලන ත්‍රේඩ්,
    මගෙ ෆේක්,මගෙ බ්‍රේන් වොෂ් ප්ලෑන්ස් පෙන්නපන්.
    ප්‍රයිවෙට් ඉගෙනගෙන,පිටරට ඉගෙනගෙන වෙරි හයි ක්ලාස් ගොබිලා...
    ජෙප්පො උඹගෙ බ්‍රේන් වොෂ් කලා....
    මාතර කිඹුලා එයාගෙ පලවෙනි රිප්ල්යි එකෙන් කිව්ව දේටත් උත්තර දීපං උගත් (විදේශ )මහත්තයෝ.
    මටනම් තවම රෑ අටයි...බම්ප් දාගෙන ඉන්නෙ මම එලකිරි කොල්ලො බ්‍රේන් වොෂ් කල හැටි දැන ගන්න.
    මම දන්නවා උබ හියුමන්-ටෝඩ් වෙලා ඉපදිලා ඉන්න කාලෙ අර වික්‍රමබාහු ලොක්කා රට විකුනලා ආවම කට්ටියක් කලගුණ සැලකුවා.
    අපි වික්‍රමබාහුට දොස් කිව්ව තමයි.
    එව්වට පලි ගන්න අද ගොන් පාට් එකක් දැම්මට එලකිරියෙ ගොඩක් කොල්ලො කෙල්ලො උඹලා වගේ උගත් කියලා හිතන් නයි අරින මෝඩ කොටළුවන්ට අහු වෙන්නෙ නෑ.
    කාටවත් අහුවෙන්න තරම් මෝඩත් නැහැ.
    උඹ වගෙ විදෙස් ගත අධ්‍යාපන ලේබල් නැති උනාට,උන් තමං ඉගෙනගත් දෙයින් වැඩක් ගන්නවා
    උඹ වගේ නන් දොඩවන්නෙ නෑ.
    ඉදලා හිටලවත් ජෝක් පේජ් එක දිහා ගිහින් හිනාවෙලා
    දේශපාලු ඩයල් එකට ලේ ටිකක් ට්‍රාන්ස්ෆර් කර ගනින්.බලපන් අපි දාලා තියෙන රිප්ලයි.
    ඉක්මනට මගුලක් කර ගනින්...
    ඔය මෝල් ගතිය අඩුවෙන්න ඒකහොඳයි
    හැබැයි මල්ලි මතක තියා ගනින්
    හෙලයා උනත් පරයෙක් නම් කඩුව ගන්නව අපි.
    ඌ මහින්දද,රනිල්ද,ෆොන්සේකාද,සෝමවංශද,වීරවංශද කියන එක වැඩක් නෑ.:yes:
     
    Status
    Not open for further replies.