එළකිරි එකට එන සමහර මෝඩයන් මේක pron site එකක් කරලා
. බැරිද අපිට මේක එදා තිබ්බ වගේ හොද community එකක් විදිහට ගෙනියන්න.එළකිරි එකට අපු ගමන් තියන්න එදා තිබ්බ වග වැඩකට ඇති දේවල් නෙම. මේකට එන සමහර පාහරයන් මේක විනාස කරනවා. අපේ ලංකාව තියන ලොකුම community එක මේක නේද ඉතින් අපිට බැරිද මේක 2006 තිබ්බ එළකිරි එක කරන්න. මේක ඉන්න පරණ සාමාජිකයන් හැටියට මේක විනාස වෙන්න දෙන්න බැහැ. කාලයක් ආවා spot lk කියල නරි ටිකක්. දැන් උන් නැ එකක් වත් හොයාගන්න.මේක තව කොට්ටාශයක් ඉන්නවා හොර ගිණුම් හදන ඇවිත් (නපුංසකයෝ) රෑනක් ඉතින්. බැරිද උන්ටත් උන වැරදි අමතක කරලා. අලුතින් ගිණුමක් හදන් සිල් පවාරණය කරලා සතුටින් සමාදානයෙන් ඉන්න
.New Artist or Actor කීවහම මේක ඇදුම් බගට ගලවන් ඉන්න ඒවා නෙම ඒවාට දන්නේ අපේ රටේ New Artist හරි වෙන රටක කෙනක් ගේ පින්තුර මිසක් වෙන මගුල් නෙම. ඕගොල්ලන්ගේ අදහස් උදහස් චෝදනා ගර්ජන මර්ජන වැඩ වර්ජන ඔක්කම කියන්න බලන්න මේක ගැන.

**************************************
Guys! Discuss what you have to discuss but please no fights and bad language.
Not going to ask you all again. Thanks.

Moderator
Last edited by a moderator: