එළකිරි.com

එළකිරි.com


  • Total voters
    65
Status
Not open for further replies.

aruna47

Well-known member
  • එළකිරි එකට එන සමහර මෝඩයන් මේක pron site එකක් කරලා :angry:. බැරිද අපිට මේක එදා තිබ්බ වගේ හොද community එකක් විදිහට ගෙනියන්න.එළකිරි එකට අපු ගමන් තියන්න එදා තිබ්බ වග වැඩකට ඇති දේවල් නෙම. මේකට එන සමහර පාහරයන් මේක විනාස කරනවා. අපේ ලංකාව තියන ලොකුම community එක මේක නේද ඉතින් අපිට බැරිද මේක 2006 තිබ්බ එළකිරි එක කරන්න. මේක ඉන්න පරණ සාමාජිකයන් හැටියට මේක විනාස වෙන්න දෙන්න බැහැ. කාලයක් ආවා spot lk කියල නරි ටිකක්. දැන් උන් නැ එකක් වත් හොයාගන්න.මේක තව කොට්ටාශයක් ඉන්නවා හොර ගිණුම් හදන ඇවිත් (නපුංසකයෝ) රෑනක් ඉතින්. බැරිද උන්ටත් උන වැරදි අමතක කරලා. අලුතින් ගිණුමක් හදන් සිල් පවාරණය කරලා සතුටින් සමාදානයෙන් ඉන්න :yes:.New Artist or Actor කීවහම මේක ඇදුම් බගට ගලවන් ඉන්න ඒවා නෙම ඒවාට දන්නේ අපේ රටේ New Artist හරි වෙන රටක කෙනක් ගේ පින්තුර මිසක් වෙන මගුල් නෙම. ඕගොල්ලන්ගේ අදහස් උදහස් චෝදනා ගර්ජන මර්ජන වැඩ වර්ජන ඔක්කම කියන්න බලන්න මේක ගැන. :yes:

    no-adults-480.gif


    **************************************

    Guys! Discuss what you have to discuss but please no fights and bad language.
    Not going to ask you all again. Thanks. :)

    Moderator
     
    Last edited by a moderator:
    • Like
    Reactions: Samantha567
    එළකිරි කියන්නේ වැඩිහිටියන් සදහාවෙන සයිට් එකක් නෙවේ ඒත් ගොඩක්ම අය 18+ ලේබලය යටතේ ඡායා රූප ත්‍රෙඩ් දානවා ගොඩක්ම අය කෙල්ලන්ගේ පින්තූර දාන්නේ 18+ කියාලා සයිට් එක මුල්ම වතාවට බලන මේ ගැන අවබෝධයක් නැති කෙනෙක් මේක දැක්කොත් වරදවා වටහාගැනීමක් ඇතිවෙන්න පුළුවනි ඒක සයිට් එකේ වර්ධනයට ලොකු හානියක් වෙනවා ඒ නිසා දැන් 18+ කියලා ත්‍රෙඩ්වල නොදා ඉන්න තරමට තමා හොද ඇත්තටම කියනවා නම් 18+ ඒවා මෙහේ දාන්න බෑ එහෙම නම් 18+ නොවුනත් ඒ ලේබලය යටතේ ත්‍රෙඩ් දාන එක රූල්ස් කැඩීමකුත් වෙනවා මේවා අතරේ ෆේස් බුක් එකෙන් ඩවුන් කරගත්තු කෙල්ලන්ගේ පින්තූර දැමීමේ බලු වැඩකුත් සිද්ධ වෙනවා ඒක බොහොම කැත වැඩක් ඒවාටත් එළකිරි එකේ ඉඩක් නෑ මතකයි නේද SL chicks ත්‍රෙඩ් එක ක්ලෝස් කරද්දී ජීටී කිව්ව දේ ආයිත් කියන්න තියෙන්නේ 18+ ඒවා මෙහේ දාන්න බෑ කියන එක :yes: ඉතින් ඔය දාන පින්තූර කිසි එකක් 18+ නොවෙන ඒවා ඇයි ඒවාට 18+ දාන්නේ කියලා දෙය්යෝම තමා දන්නේ හැබැයි පින්තූර දාද්දිත් යම් යම් සීමාවලින් එහාට නොයන්න කවුරුත් වගකීම ගන්න ඕනේ අඩනිරුවත් පින්තූර ජීටීට රිපෝර්ට් කරන්න පවා සිද්ධවෙලා තියෙනවා අනික් එක ඇවට එකට නොගැලපෙන වැඩිහිටි තේමා සහිත පින්තූර යොදාගැනීමටත් සමහරු කටයුතු කරලා ඒවා වහාම නැවැත්විය යුතුයි මොකද අපි කවුරුත් දන්නවා එළකිරියේ එහෙම කරන්න හය්යක් තිබ්බට ෆේස් බුක් එකේ එහෙම දෙයක් කරන්න ඒ අයට හය්යක් නැහැ කියලා ඇයි එහෙනම් මෙහෙට වෙනසක් එළකිරිය කියන්නේ නෙට් එකේ අපේ තැන මෙතන කියලා ගද ගස්වන්න ඕනා නෑ
     
    Last edited:

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මාතර කිඹුලා;10446994 said:
    ඇත්තටම මචන්

    කැමති නැතත්, නිකන් ගිහින් බලන්න හිතෙයි, එමනිසා කොටින්ම එපා එපා එපා එපා ..........
     

    aruna47

    Well-known member
  • මාතර කිඹුලා;10446994 said:
    ඇත්තටම මචන්

    මේක නිකන් දැන් porn community එකක් වෙලා කිම්බුලෝ. මේකට වැඩි පුර එන්න පොඩි කොල්ලෝ කෙල්ලෝ. අපු ගමන් තියන්න porn site වල තියන ඒවා ඉතින් මේක වෙස මඩුවක් කරන්න නැතිව හොදට ගෙනියන්න බැරිද අපට.:angry:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    machn...
    Sex pic video danne nathuwa inna ekanam hondai

    habai kunuharupa nathuwa thamanta tiyena sex gatalu gana katha kalata kamak na neda
     

    yoshita

    Member
    Feb 24, 2011
    145
    26
    0
    මාතර කිඹුලා;10446994 said:
    එළකිරි කියන්නේ වැඩිහිටියන් සදහාවෙන සයිට් එකක් නෙවේ ඒත් ගොඩක්ම අය 18+ ලේබලය යටතේ ඡායා රූප ත්‍රෙඩ් දානවා ගොඩක්ම අය කෙල්ලන්ගේ පින්තූර දාන්නේ 18+ කියාලා සයිට් එක මුල්ම වතාවට බලන මේ ගැන අවබෝධයක් නැති කෙනෙක් මේක දැක්කොත් වරදවා වටහාගැනීමක් ඇතිවෙන්න පුළුවනි ඒක සයිට් එකේ වර්ධනයට ලොකු හානියක් වෙනවා ඒ නිසා දැන් 18+ කියලා ත්‍රෙඩ්වල නොදා ඉන්න තරමට තමා හොද ඇත්තටම කියනවා නම් 18+ ඒවා මෙහේ දාන්න බෑ එහෙම නම් 18+ නොවුනත් ඒ ලේබලය යටතේ ත්‍රෙඩ් දාන එක රූල්ස් කැඩීමකුත් වෙනවා මේවා අතරේ ෆේස් බුක් එකෙන් ඩවුන් කරගත්තු කෙල්ලන්ගේ පින්තූර දැමීමේ බලු වැඩකුත් සිද්ධ වෙනවා ඒක බොහොම කැත වැඩක් ඒවාටත් එළකිරි එකේ ඉඩක් නෑ මතකයි නේද හොට් චික්ස් ත්‍රෙඩ් එක ක්ලෝස් කරද්දී ජීටී කිව්ව දේ ආයිත් කියන්න තියෙන්නේ 18+ ඒවා මෙහේ දාන්න බෑ කියන එක :yes: ඉතින් ඔය දාන පින්තූර කිසි එකක් 18+ නොවෙන ඒවා ඇයි ඒවාට 18+ දාන්නේ කියලා දෙය්යෝම තමා දන්නේ
    අයියෝ මල්ලි ඔයා හරිම පොන්සියෙක්නේ. ඕක චූ කරන්න විතරයිද පාවිචි කරන්නේ.අනේ ඕක කෙලින් වෙන්නේ නැත්නම් කෝච්චියට තියපන්.
    :lol::lol:
     

    aruna47

    Well-known member
  • මාතර කිඹුලා;10446994 said:
    එළකිරි කියන්නේ වැඩිහිටියන් සදහාවෙන සයිට් එකක් නෙවේ ඒත් ගොඩක්ම අය 18+ ලේබලය යටතේ ඡායා රූප ත්‍රෙඩ් දානවා ගොඩක්ම අය කෙල්ලන්ගේ පින්තූර දාන්නේ 18+ කියාලා සයිට් එක මුල්ම වතාවට බලන මේ ගැන අවබෝධයක් නැති කෙනෙක් මේක දැක්කොත් වරදවා වටහාගැනීමක් ඇතිවෙන්න පුළුවනි ඒක සයිට් එකේ වර්ධනයට ලොකු හානියක් වෙනවා ඒ නිසා දැන් 18+ කියලා ත්‍රෙඩ්වල නොදා ඉන්න තරමට තමා හොද ඇත්තටම කියනවා නම් 18+ ඒවා මෙහේ දාන්න බෑ එහෙම නම් 18+ නොවුනත් ඒ ලේබලය යටතේ ත්‍රෙඩ් දාන එක රූල්ස් කැඩීමකුත් වෙනවා මේවා අතරේ ෆේස් බුක් එකෙන් ඩවුන් කරගත්තු කෙල්ලන්ගේ පින්තූර දැමීමේ බලු වැඩකුත් සිද්ධ වෙනවා ඒක බොහොම කැත වැඩක් ඒවාටත් එළකිරි එකේ ඉඩක් නෑ මතකයි නේද හොට් චික්ස් ත්‍රෙඩ් එක ක්ලෝස් කරද්දී ජීටී කිව්ව දේ ආයිත් කියන්න තියෙන්නේ 18+ ඒවා මෙහේ දාන්න බෑ කියන එක :yes: ඉතින් ඔය දාන පින්තූර කිසි එකක් 18+ නොවෙන ඒවා ඇයි ඒවාට 18+ දාන්නේ කියලා දෙය්යෝම තමා දන්නේ හැබැයි පින්තූර දාද්දිත් යම් යම් සීමාවලින් එහාට නොයන්න කවුරුත් වගකීම ගන්න ඕනේ අඩනිරුවත් පින්තූර ජීටීට රිපෝර්ට් කරන්න පවා සිද්ධවෙලා තියෙනවා අනික් එක ඇවට එකට නොගැලපෙන වැඩිහිටි තේමා සහිත පින්තූර යොදාගැනීමටත් සමහරු කටයුතු කරලා ඒවා වහාම නැවැත්විය යුතුයි මොකද අපි කවුරුත් දන්නවා එළකිරියේ එහෙම කරන්න හය්යක් තිබ්බට ෆේස් බුක් එකේ එහෙම දෙයක් කරන්න ඒ අයට හය්යක් නැහැ කියලා ඇයි එහෙනම් මෙහෙට වෙනසක් එළකිරිය කියන්නේ නෙට් එකේ අපේ තැන මෙතන කියලා ගද ගස්වන්න ඕනා නෑ


    :yes::yes::yes::yes::yes::yes::dull:
     

    yoshita

    Member
    Feb 24, 2011
    145
    26
    0
    අපේ රටේ අද වැඩිහිටියන්ට පමනක් සිමා වෙන ‍ෆිල්න්, සඟරා මුකුත් ඉඩ දෙන්නේ නෑ.ඉන්ටර්නෙට් එකත් තහනම්.අපේ චූ කොල්ලො ඔක්කොම පොන්සියෝ වගේ. මේ අය ගොන් පොට් එකකට වැස්සකටවත් ගිහින් නැතුව ඇති.
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    හැමදේම තියන්න ඕන කියන්න NUDE PHOTOS ද.එතකොට මේක porn site වෙනවනේ. හැමදේම තිබහම ?:confused:

    nude ඒවා දාන්නේ නෑ, ඒක වැරදී... ඒත් modeling කරන අයගේ පින්තූර දැමීමේ වරදක් නෑ..
     
    Status
    Not open for further replies.