ඔවුන් ලාංකිකයො නෙවෙයි බං, පිටරැටියො, ඒකයි.......... උන් කඩේ යන්නෙ NGO වළට..........



ඔව්... හැබැයි ඒ ගොල්ලෝ පෙනී හිටින්න හදන්නේ ලංකාව බේරගන්න ආපු දේව දූතයො වගේ...![]()
අනේද කියන්නේ.
ඔව්... හැබැයි ඒ ගොල්ලෝ පෙනී හිටින්න හදන්නේ ලංකාව බේරගන්න ආපු දේව දූතයො වගේ...![]()



මේ සයිට්ස් වල නිව්ස් රස විඳින අය මෙව්වට කිසිම අදහස නොදැක් වීම පුදුමයක්![]()



ශවේන්ද්‍ර සිල්වා ගේ කථාව lanka e news, lanka truth, lanka news web වගේ sites වල තවම දාල නැත්තෙ ඇයි???
මේක ලංකාවට හුඟක් වැදගත් news එකක් නෙමෙයිද???![]()






මචං lanka e news, lanka truth, lanka news web කියන්නේ තනිකරම කොටින්ගේ ඩොලර් වලින් ජිවත් වෙන එවන් ටිකක්.ඉතින් බන් උන් ඕක නොදා ඉන්න ඒක ගැන පුදුම වෙන්න ඕන නැ.
![]()



අයෙත් අහන්ඩ දෙයක් තියෙනවද දායි ඔකුන් ටික
ltte එකට කඩෙ යන එවුන් කොටියට අවාසි වෙන කිසිම දෙයක් දාන්නෙ නැ කුට්ටිය නැති වෙනවනේ![]()


