The Train Trip (Omanthai by Yal Devi)

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
මට ක්ලාස් බන්, නැත්නම් අනිවා මම එනවා, සැප්තැම්බර් පහුවෙලා යන ඕනෙ මගුලක මගෙ නමත් දාගනිල්ලා, දැනට බෑ,

පරිස්සමෙන් හිහින් වරෙල්ලා, බුදුසරණයි ,..!! :)

එල එල...බොහොම ස්තූති මචං
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙන්න මෙයිං එකක් තමයි යන්නේ.

    I Love M4

    252072_158083207592551_100001726177649_334075_6904717_n.jpg


    පින්තූරේ ඉස්සුවේ ගෙහානගෙන්
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ආසාව තිබුනට හැකියාව නෑ මල්ලී :P
    (ඉරිද මගෙ Night Duty එක මල්ලි..දුක තමයි :( )


    :D මේ අයියා අර රිපෝර්ට් එක ගෙදරට එනවද