සෑහෙන ට්රයක් දෙනවා...බලමු...මට ඉන්ඨ හිටින්ඨ තැනක් සෙට් කොරනවද ආවොත් ආ?![]()
අපේ ගෙදර එන්න....
නොදන්න දිහාවක් නෙවෙයිනේ..... 
යේක අපිල පෝම උත්සාහ තමයි කොරනවා..!![]()
Ela ela... balamu... Api 3k innawa ( Nendammath ekka) ok, i'll try my best machan...

හරි හරි. නැන්දම්මාටත් මම සීට් එක් අල්ලලා දෙන්නාම්කෝ. ඔන්න බලහං මම උඹේ ලකුණු වැඩි කරලා දෙන හැටි. විනාඩි 15යි මම කතා කරන්නේ. මාසයක් ඉන්න ඕන වෙන්නේ නෑ. 27 සඳුදාම වැඩී ඉවර කරලා දාන විදියේ ටෝක් එකක් මම නැන්දම්මාට දෙන්නම් කෝ.![]()
Aiyooooo..... :O Mage aurudu 8 hamarak karapu love ekata kela weida danne nehe........

අපේ ගෙදර එන්න....
නොදන්න දිහාවක් නෙවෙයිනේ.....
![]()
dan bolata mewa therenne nawalan pigan hodan gedetta wela idapan
![]()
![]()

යෝධ වැවේ කණ්ඩිය උඩින් ගිහින් තල්ලඩි පාලම උඩින් කෝච්චියෙ යන්න![]()
Mama mannar giya 3-4 times.... hebei den 1year walata vithara kalin giye... then then wala track eka thibba parawal thiyenawa, palam ehema ithuru wela...LTTE eken blst karapu thalladi palame pic ekak thiyanawa... hoyala reta dannam...
![]()
yes this one..... thanks
එළ එළ තැන්කූ!අපේ ගෙදර එන්න....
නොදන්න දිහාවක් නෙවෙයිනේ.....
![]()
අය්යා යෙන්ඩ තමා ඕනා. ආඩවනේ අයියා උන්නා නම් සොල්ලි වේලේ ඉල්ල් තමා.
