The Train Trip (Omanthai by Yal Devi)

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    ආ....වෙලාවක අපි ඒ බස් එකේ ට්‍රිපක් යමු ඇ :rofl:


    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Ela ela... balamu... Api 3k innawa ( Nendammath ekka :lol::lol::lol:) ok, i'll try my best machan...

    හරි හරි. නැන්දම්මාටත් මම සීට් එක් අල්ලලා දෙන්නාම්කෝ. ඔන්න බලහං මම උඹේ ලකුණු වැඩි කරලා දෙන හැටි. විනාඩි 15යි මම කතා කරන්නේ. මාසයක් ඉන්න ඕන වෙන්නේ නෑ. 27 සඳුදාම වැඩී ඉවර කරලා දාන විදියේ ටෝක් එකක් මම නැන්දම්මාට දෙන්නම් කෝ. :rolleyes:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    හරි හරි. නැන්දම්මාටත් මම සීට් එක් අල්ලලා දෙන්නාම්කෝ. ඔන්න බලහං මම උඹේ ලකුණු වැඩි කරලා දෙන හැටි. විනාඩි 15යි මම කතා කරන්නේ. මාසයක් ඉන්න ඕන වෙන්නේ නෑ. 27 සඳුදාම වැඩී ඉවර කරලා දාන විදියේ ටෝක් එකක් මම නැන්දම්මාට දෙන්නම් කෝ. :rolleyes:

    Aiyooooo..... :O Mage aurudu 8 hamarak karapu love ekata kela weida danne nehe........
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යෝධ වැවේ කණ්ඩිය උඩින් ගිහින් තල්ලඩි පාලම උඩින් කෝච්චියෙ යන්න :love::love::love::love::D:D

    Mama mannar giya 3-4 times.... hebei den 1year walata vithara kalin giye... then then wala track eka thibba parawal thiyenawa, palam ehema ithuru wela...LTTE eken blst karapu thalladi palame pic ekak thiyanawa... hoyala reta dannam...


    4496781036_a66d62b30c_b.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    yes this one..... thanks

    ඔතනට යන්න පුළුවන්. උදේ 5:45 යාල්දේවියේ ගිහිල්ලා මැදවච්චියෙන් බැහැලා පැය 1/12කින් වගේ යන්න පුළුවන්. ඔතනට ගිහිල්ලා ඇවිදලා බලලා හවස යාල්දේවි එක අල්ලගන්න පුළුවන් ආයේ මැදවච්චියෙන්. ට්‍රිප් නම් තියනවා. යන්න වෙලාව තමයි නැත්තේ. උඹටයි මටයි දෙන්නටම එකම සිද්ධිය.
     

    kingdewi

    Well-known member
  • :) අපේ ගෙදර එන්න.... :yes: නොදන්න දිහාවක් නෙවෙයිනේ..... :D
    එළ එළ තැන්කූ!
    අය්යා යෙන්ඩ තමා ඕනා. ආඩවනේ අයියා උන්නා නම් සොල්ලි වේලේ ඉල්ල් තමා.

    ෂරි ෂරි තම්බී, යේක යිෂ්ෂො වෙඩෛ තමා කේම! :)